එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    දැං කාලෙ ඉල්ලන්නෙම බුදුහාමුදුරුවංගෙන් කෙල්ලො ඉල්ලන ඒවා නෙව..
    මට එහෙම ඒවා ලියවෙන්නෑ අප්පා :sorry::eek:

    කුණු කන්දට එකක් ලිව්වා. ඒක නං එකෙක් බාර ගත්තා කරන්න..සමහර විට සිදු වැන් එකකිං උස්සං යයි :baffled::rofl:

    අයියගෙ වැඩක් ආවොත් කියන්න

    මේ ඔයා දන්නැද්ද කවුරුහරු සිඟර් කෙනෙක්..අපි ඒ දවස් වල කරපු මේ සින්දුවෙ ඔරිජිනල් ෆයිල්ස් මම ගාව තියනවා..මේ නිකන් මම කියපු එක..ඔයා අලුතෙන් ලිරික්ස් ලියලා හරි , මේ තියන ලිරික්ස් හරි දාලා කාට හරි දෙමුද ...අපිට සල්ලි ඕනෙ නෑ නෙ..

    https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-UbZrE
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hmm...aiya kenek ewala tibba members list ekak..:):):)ewata mama pm damma..samaharu kata widiyata reply karala tibbe.:(:(:(.eka nisa aye nam mama katawt pm danne naha...:dull::dull:puluwan welawe me thread eke active wela innawa...

    අපේ මේ නංගිට අසාදාරණයක් කරපු ඒ සොන්නයන්ට නිසි දඩුවම් දෙනතුරු මම නොකා නොබී උපවාසයක් කරනවා.

    cd02bc6c00e722e433b8db6c9a18b104_-speech-on-wimal-weerawansa-wimal-weerawansa-memes_320-180.jpeg

    මේ සිරාවට කියන්නේ... මොකෝ උන්ට වැඩක් දෙන්න සෙට් කරමුද කස්ටියම එකතු වෙලා?
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්තට දැකලා තියෙන්නේ පැරිස් අක්කා විතරයි. ඉතිං කොච්චර කළු උනත් කැත උනත් එයාට දෙනවා.. මොකද අනිත් අය ඊට වඩා අප්සැට් ද දන්නෑ .. දැකලා නෑ නේ :D

    2ey7sdl.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    අපේ මේ නංගිට අසාදාරණයක් කරපු ඒ සොන්නයන්ට නිසි දඩුවම් දෙනතුරු මම නොකා නොබී උපවාසයක් කරනවා.

    cd02bc6c00e722e433b8db6c9a18b104_-speech-on-wimal-weerawansa-wimal-weerawansa-memes_320-180.jpeg

    මේ සිරාවට කියන්නේ... මොකෝ උන්ට වැඩක් දෙන්න සෙට් කරමුද කස්ටියම එකතු වෙලා?

    ශුවර් එකට ස්කර්විට පී එම් එකක් දාන්න ඇති:rofl:.. ඉතින් ලිස්ට් එක අපි දන්නෙ නෑ නෙ:eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ඔයා දන්නැද්ද කවුරුහරු සිඟර් කෙනෙක්..අපි ඒ දවස් වල කරපු මේ සින්දුවෙ ඔරිජිනල් ෆයිල්ස් මම ගාව තියනවා..මේ නිකන් මම කියපු එක..ඔයා අලුතෙන් ලිරික්ස් ලියලා හරි , මේ තියන ලිරික්ස් හරි දාලා කාට හරි දෙමුද ...අපිට සල්ලි ඕනෙ නෑ නෙ..

    https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-UbZrE

    අඩේ පට්ට සින්දුවක්නේ
    සින්දුව අවුට් කරපංකෝ රේකොඩින් එකක් කරල
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ශුවර් එකට ස්කර්විට පී එම් එකක් දාන්න ඇති:rofl:.. ඉතින් ලිස්ට් එක අපි දන්නෙ නෑ නෙ:eek:

    නංගි අපිට ලිස්ටුව එවනවා නම් ලොක්කට කියලා නිසි ක්‍රියාමාර්ගයක් අරන් දෙන්න බලන්නම්.. මට පීඇම් එකක් ගහන්නකෝ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pulu puluwan aya matat vote ekak digena yanna

    හදවත ඉරිතලලා ගිය යකුනේ මේ කමෙන්ට් එක දැක්කාම:(:(
    එහෙම්ම වෝට් එකක් ගැහුවා:):)

    මේ අවුරුද්දේ බැරි වෙයි :sorry::sorry:
    එත් ඔයා ලබන අවුරුද්දෙත් ඉදිරිපත් වුනොත් අනිවා ඔයව අවුරුදු කුමාරි කරනවා :yes::yes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොමික් බලන කියවන සෙට් එක මයුරි ට
    පරණ ek සෙට් එක පැරිස් ට
    කඹේ ඇද්ද කටුසු පිලේ සෙට් එක රොසේන් ඩොල් ට
    මියුරුහන්සිට කවුරුත් නැ :sorry::sorry:

    ත්‍රඩ් එක බලන් යන මැදහත් මෙම්බර්ල වෝට් එකක් දියල්ලා ඒ අහිංසක මෙ
    ම්බරීට :sorry::sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කොමික් බලන කියවන සෙට් එක මයුරි ට
    පරණ ek සෙට් එක පැරිස් ට
    කඹේ ඇද්ද කටුසු පිලේ සෙට් එක රොසේන් ඩොල් ට
    මියුරුහන්සිට කවුරුත් නැ :sorry::sorry:

    ත්‍රඩ් එක බලන් යන මැදහත් මෙම්බර්ල වෝට් එකක් දියල්ලා ඒ අහිංසක මෙ
    ම්බරීට :sorry::sorry:

    mama hansita vote karanne inne :yes::love:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හදවත ඉරිතලලා ගිය යකුනේ මේ කමෙන්ට් එක දැක්කාම:(:(
    එහෙම්ම වෝට් එකක් ගැහුවා:):)

    මේ අවුරුද්දේ බැරි වෙයි :sorry::sorry:
    එත් ඔයා ලබන අවුරුද්දෙත් ඉදිරිපත් වුනොත් අනිවා ඔයව අවුරුදු කුමාරි කරනවා :yes::yes:

    මමත් හිතුවේ ඒකයි....
    කර බරට අරන් සප් එකක් දෙන්න වටීන අහිංසක කෙල්ලක්.... :no:

    කොමික් බලන කියවන සෙට් එක මයුරි ට
    පරණ ek සෙට් එක පැරිස් ට
    කඹේ ඇද්ද කටුසු පිලේ සෙට් එක රොසේන් ඩොල් ට
    මියුරුහන්සිට කවුරුත් නැ :sorry::sorry:

    ත්‍රඩ් එක බලන් යන මැදහත් මෙම්බර්ල වෝට් එකක් දියල්ලා ඒ අහිංසක මෙ
    ම්බරීට :sorry::sorry:

    හන්සිගෙන් හාන්සි වෙන්න ඇහුවම බෑ කිව්වා කියපන්කෝ :( :(