දැං කාලෙ ඉල්ලන්නෙම බුදුහාමුදුරුවංගෙන් කෙල්ලො ඉල්ලන ඒවා නෙව..
මට එහෙම ඒවා ලියවෙන්නෑ අප්පා
කුණු කන්දට එකක් ලිව්වා. ඒක නං එකෙක් බාර ගත්තා කරන්න..සමහර විට සිදු වැන් එකකිං උස්සං යයි
අයියගෙ වැඩක් ආවොත් කියන්න
මේ ඔයා දන්නැද්ද කවුරුහරු සිඟර් කෙනෙක්..අපි ඒ දවස් වල කරපු මේ සින්දුවෙ ඔරිජිනල් ෆයිල්ස් මම ගාව තියනවා..මේ නිකන් මම කියපු එක..ඔයා අලුතෙන් ලිරික්ස් ලියලා හරි , මේ තියන ලිරික්ස් හරි දාලා කාට හරි දෙමුද ...අපිට සල්ලි ඕනෙ නෑ නෙ..
https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-UbZrE












