1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැනතෙඋම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
10. වස්තාවක් නැහැනේ

ටොපි මාව විහිලුවට ගත්තද?මෙව කොටාගේ නූලට එහෙම ආරන්චි වුනොත් කොහොමද රෙද්දක් ඇදන් සයෝ නැන්දිට මුන දෙන්නේ යකූwena mokuth illuwe nene
![]()

කෙල්ලේක් ඉන්න ඔනි අයියේ පොතට අදහස් ගලාන එන්න,කවි වුනත් කියවෙන්නේ කෙල්ලෙක් පේන්න ඉන්නවනම්,කාපූ බූටක් ගැනනම් පොතක් ලියන්න ඉන්නව පොතේ නම "මගේ හචිස් මැනික"එහෙනම් දැන් කරන්න තියෙන්නෙ රෝසිව දිනවල මේ දවස් දෙකේ ඊට පස්සෙ පොතක් ලියන එක. එතකොට ඉතින් ප්රසිද්ධ ලේඛකයෙක් වෙන්න පුළුවන්.

අනිව අනිව එතකොට කට්ටිය ගොඩක් හොඳට තරඟයට අවතීර්ණ වෙනවනෙ. ත්රේඩ් එකත් ජයට ම නැගල යනව.

මනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු
නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා
![]()

1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
10. වස්තාවක් නැහැනේ
දැන් ඇරෝ ගෙ හීන මාලිගාව කඩන් වැටෙයි... 
10 වෙනි එක වෙනස් කරන්න වැඩියෙන්ම වොට් අරන් දෙන කෙනාට චාන්ස් එකක් තියෙනවා කියලා..
ඉන්න කෙනා මේක ඇවිත් බලන්නේ නෑනේ ටොපි මාව විහිලුවට ගත්තද?මෙව කොටාගේ නූලට එහෙම ආරන්චි වුනොත් කොහොමද රෙද්දක් ඇදන් සයෝ නැන්දිට මුන දෙන්නේ යකූ
කෙල්ලේක් ඉන්න ඔනි අයියේ පොතට අදහස් ගලාන එන්න,කවි වුනත් කියවෙන්නේ කෙල්ලෙක් පේන්න ඉන්නවනම්,කාපූ බූටක් ගැනනම් පොතක් ලියන්න ඉන්නව පොතේ නම "මගේ හචිස් මැනික"
![]()

1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
රැකියාව මොකක්ද?
3. මම තමයි වැඩිමල්
පවුලේ කී දෙනෙක් ඉන්නවද?
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
යුරොපයේද?ආසියාවෙද?අෆරිකාවෙද?
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
කවුද ලස්සනයි කිවේ
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
ඉන්නේ ජපානෙද?sushi මටත් කන්න ඔන
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
කාගේ අත අල්ලලාද?
9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
10. වස්තාවක් නැහැනේ
මන් අස් වෙන්නද?ලියුම එවන්නම්