එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl:දැන් ඇරෝ ගෙ හීන මාලිගාව කඩන් වැටෙයි... :lol::lol: 10 වෙනි එක වෙනස් කරන්න වැඩියෙන්ම වොට් අරන් දෙන කෙනාට චාන්ස් එකක් තියෙනවා කියලා.. :P ඉන්න කෙනා මේක ඇවිත් බලන්නේ නෑනේ
    මගේ හීනේ මට දකින්න ඉද හරින්න:growl::growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙම වෙන්නත් පුළුවන් තමයි. අත්දැකීම් මිනිසා ව දියුණු කරනවනෙ.

    කොහොම හරි පොතක් ලියන එක හොඳයි. කවි ලියන්නත් දන්නව ද? එහෙනම් ගොඩක් හොඳයිනෙ.

    දාන්න මල්ලි එහෙනම් 5ක් අපිත් තාම තනිකඩ අය :lol::lol:
    කොටාගේ නූලේ රැ පාලුවට කවි කියවෙනවා අයියේ,ඔන්න 5 අයියේ,:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
    2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
    3. මම තමයි වැඩිමල්
    4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
    5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
    6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
    7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
    8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
    9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
    10. වස්තාවක් නැහැනේ

    9 වෙනි ප්‍රශ්නේ ඇහුවේ කොල්ලෙක් ඉන්නවාද කියලා හැනගන්න නේද මාමි :baffled::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටාගේ නූලේ රැ පාලුවට කවි කියවෙනවා අයියේ,ඔන්න 5 අයියේ,:baffled:

    එහෙනම් කියමු බලන්න මෙතනත් කවියක් අවුලක් නැත්තම්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: nathnam ba meyalawa paalayanaya karanna

    ඒකත් ඇත්ත තමයි. ගැහැණු දරුවෙක් වුණාම තරමක් කපටි, තරමක් නපුරු, තරමක් චන්ඩි වෙන්න ඕන.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කවුද මාව රතු කරපු...:growl:
    RwW62vg.jpg