
වෙකන්සියක් තියෙද??![]()


pathi maaru karala ahu wenne ehema nah![]()



මගේ හීනේ මට දකින්න ඉද හරින්නදැන් ඇරෝ ගෙ හීන මාලිගාව කඩන් වැටෙයි...
10 වෙනි එක වෙනස් කරන්න වැඩියෙන්ම වොට් අරන් දෙන කෙනාට චාන්ස් එකක් තියෙනවා කියලා..
ඉන්න කෙනා මේක ඇවිත් බලන්නේ නෑනේ


pathi maaru karala ahu wenne ehema nah![]()

මෙයත් පැරිස් වගේ තර්ජන ගර්ජන දන්නව වගේ.කොටාගේ නූලේ රැ පාලුවට කවි කියවෙනවා අයියේ,ඔන්න 5 අයියේ,
එහෙම වෙන්නත් පුළුවන් තමයි. අත්දැකීම් මිනිසා ව දියුණු කරනවනෙ.
කොහොම හරි පොතක් ලියන එක හොඳයි. කවි ලියන්නත් දන්නව ද? එහෙනම් ගොඩක් හොඳයිනෙ.
දාන්න මල්ලි එහෙනම් 5ක් අපිත් තාම තනිකඩ අය![]()

penawa neda akke...![]()

මෙන්න මල්ලි ආදර්ශය. මං ඒකනෙ කියන්නෙ කානාතාවන් හරි භයානකයි කියල 
1. අලුත් කෙනෙක් නෙවෙයි, හැමෝම වගේ සිංදු ගන්න තමයි ආවේ. forum එක ගැන තේරුම් ගියාට පස්සේ post දාන්න ගත්තා
2. රැකියාවක් සහ තාම ඉගන ගන්නවා
3. මම තමයි වැඩිමල්
4. ලංකාවේ නෙවයි කිව්වොත් නිවැරදියි
5. මම ආසම පාට දම් පාට, Lilacs මගේ ආසම මල නිසා මම ඒ පාටට කැමති සහ දම් පාට අන්දම ලස්සනයි
6. කැමති කෑම ගොඩක් තියෙනවා, sushi තමයි ආසම අතුරුපස වලින් කැමතිම වටලප්පන්
7. විවේක වෙලටව නිදා ගන්නවා නැත්නම් tv series බලනවා
8. මේ දවස් වල කැමතිම සින්දුව- අත් අල්ලා දිවුරන්නම්- කියන සින්දුව. ආසම කලාකරුවෙක් නැහැ.
9. කවුද එහෙම කතාවක් පතිරුවේ? සොයන්න දෙයක් නැහැ කෙනෙක් ඉන්නවා
10. වස්තාවක් නැහැනේ


කොටාගේ නූලේ රැ පාලුවට කවි කියවෙනවා අයියේ,ඔන්න 5 අයියේ,![]()
මෙයත් පැරිස් වගේ තර්ජන ගර්ජන දන්නව වගේ.
nathnam ba meyalawa paalayanaya karannaමගේ පඩිය දෙන්න![]()
manager hariyata gaththe oyage jobe eka hatiyatane
dan as unama harida![]()
,මට බස් එකේ යන්න සල්ලි නැ 
මන් වෙන රස්සාවක් හොයාගන්නම්

බලන් ගියාම කෙල්ලෝ කපටි කියන එක බොරුවක්9 වෙනි ප්රශ්නේ ඇහුවේ කොල්ලෙක් ඉන්නවාද කියලා හැනගන්න නේද මාමි![]()

nathnam ba meyalawa paalayanaya karanna
nathnam ba meyalawa paalayanaya karanna
