එළකිරි කඹය 2020 ???

එළකිරි කඹය 2020 ???

  • Total voters
    108
  • Poll closed .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර සාමාජිකයෝ කියල වෙනම සෙට් එකකට ලකුණු දහයක් දෙන එක අයින් කරන්න. යන තරමක් වලි යන්නේ එක්කෝ උන්ව බෙදපු හැටි වැරදි කියයි නැත්තන් ටීම් මාරුකරල පැන්න කියයි මහ ජංජාලයක් ඕක.

    Ehenam adala tarumak na ata arala dapan
    Athal ekata karana wade athal.eka thiyapalla
    Nattam karanna onawata karala wadak na
    Oya vote eke thama athal eka thiyenne
    Nattam hodama thagi bedana paththa dinai
    Hodama rep thiyana un dinai
    Eka tikak hari anik paththa gahanne oya 10 vote eken
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එක අයින් කරලා වැඩක් නැ කටු පැටි..මුලු තරගෙම තියෙන්නෙ එක උඩ..ඔක අයින් කලාම කවුරුත් ටිම් වලට එන්නෙ නැ..ආපු එවුන් සපොර්ට් කරන්නෙත් නැ..එතකොට ටිම් එකට සපොර්ට් කරන්නෙ එහෙමත් කෙනෙක් විතරයි...
    ඊට වඩා ප්‍රැක්ටිකල් වැඩක් එක්කො නායකයො දෙන්නා තොරලා..එයාලට ටිම් එක ලැහැස්ති කරගන්න කියන එක..නැත්නම් ටිම් එක තොරලා ටිම් එක කතා වෙලා නායකයෙක් පත් කරගන්න කියන එක..එතකොට ටිම් එකෙ ඉන්න අය දන්නවා නෙ..

    අනික තමා ටිම් එකකට ත්‍රෙඩ් 2ක් ඇරෙන්න වෙන ත්‍රෙඩ් අරින්න තහනම් කරන එක හා කිරියෙ තියෙන ඔක්කොම ත්‍රෙඩ් වල පොස්ට් දාන්න තහනම් කරන එක...එයාලට පුළුවන් කඹ ත්‍රෙඩ් වල විතරයි පොස්ට් දාන්න.එහෙම වෙන වෙන ත්‍රෙඩ් වල පොස්ට් දාලා තිබුනොත් අවසන් ලකුනු වලින් 10%ක් කපන්න ඔනි..එතකොට දෙගොල්ලොම හිතනවා..
    ඔතනදි වෙන්න පුළුවන් තමා අනික් පිලෙ පොස්ට් එකක් ශෙයා කිරිම..එතකොට ඉතින් එ පොස්ට් එක පොස්ට් කල කෙනා වොට් කල කන්ඩායමෙන් කපන්න ඔනි..
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙනං උන්ව ටීම් වලට නොදා තියන්න කැමති පැත්තකට පනින්න නිදහස දීල, මොකෝ දැන් තියෙන විදිහට ඔය කියන ආතල් එකක් එන්නේ නෑ ගොඩක් උන් දාපු ටීම් එකටම වෙලා ඉන්න එකනේ කරන්නෙ.
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අයින් කරලා වැඩක් නැ කටු පැටි..මුලු තරගෙම තියෙන්නෙ එක උඩ..ඔක අයින් කලාම කවුරුත් ටිම් වලට එන්නෙ නැ..ආපු එවුන් සපොර්ට් කරන්නෙත් නැ..එතකොට ටිම් එකට සපොර්ට් කරන්නෙ එහෙමත් කෙනෙක් විතරයි...
    ඊට වඩා ප්‍රැක්ටිකල් වැඩක් එක්කො නායකයො දෙන්නා තොරලා..එයාලට ටිම් එක ලැහැස්ති කරගන්න කියන එක..නැත්නම් ටිම් එක තොරලා ටිම් එක කතා වෙලා නායකයෙක් පත් කරගන්න කියන එක..එතකොට ටිම් එකෙ ඉන්න අය දන්නවා නෙ..

    අනික තමා ටිම් එකකට ත්‍රෙඩ් 2ක් ඇරෙන්න වෙන ත්‍රෙඩ් අරින්න තහනම් කරන එක හා කිරියෙ තියෙන ඔක්කොම ත්‍රෙඩ් වල පොස්ට් දාන්න තහනම් කරන එක...එයාලට පුළුවන් කඹ ත්‍රෙඩ් වල විතරයි පොස්ට් දාන්න.එහෙම වෙන වෙන ත්‍රෙඩ් වල පොස්ට් දාලා තිබුනොත් අවසන් ලකුනු වලින් 10%ක් කපන්න ඔනි..එතකොට දෙගොල්ලොම හිතනවා..
    ඔතනදි වෙන්න පුළුවන් තමා අනික් පිලෙ පොස්ට් එකක් ශෙයා කිරිම..එතකොට ඉතින් එ පොස්ට් එක පොස්ට් කල කෙනා වොට් කල කන්ඩායමෙන් කපන්න ඔනි..
    ටීම් වලට කලින් කට්ටිය දැම්මට කමක් නෑ නැත්තන් නායකයා තනි වෙනවනේ. කොහොමත් සාමාජික කමක් දුන්න කියල විශේෂ සපෝට් එකක් නෑ ඔය ලකුණු දහය දෙන උන් බාගෙට බාගයක් කඹ අදින්න එන්නේ නෑ නමට විතරයි ඉන්නේ. හැමදාම එන අය සාමාජික කමක් තිබුනත් නැතත් කඹ අදින්න එනවා.

    මම කියන්නේ සෙට් එකකට විතරක් ලකුණු දහයක් දීල අනික් අයට එකක් දෙන එක අසාදාරණයි. එළකිරියේ කොච්චර පරණ කෙනෙක්ද, කොච්චර පොස්ට් දාල තියෙන කෙනෙක්ද, කොටු එකොළහ සම්පුර්ණ කරලා තියෙන කෙනෙක්ද වගේ බලල හැමෝගෙම මනාපෙට වටිනාකමක් දුන්න නං ඊට වඩා හොඳ නැද්ද.
     
    එන්නෙ නැ කටුස්...එහෙනම් මෙහෙම ඔප්ශන් එකක් දාන්න ඔනි...නායකයා නම් කරන 5 දෙනෙක් ට විතරක් ලැබෙනවා ලකුනු 10 ගානෙ කියලා..එත් එකත් අමාරුයි..මොකද එතකොට අනික් අය හිතනවා නෙ ෆ්ලෙවරේශන් කියලා..එහෙම නම් කරන්න තියෙන්නෙ ටිම් එකක් නම් නොකර නායකයො දෙන්නට 10 දෙනෙක් තොරගෙන නම් දෙන්න කියන්න..එයාලා තමා ඔෆිශියල් අය..එයාලා එතකොට තමන් ගෙ කැමැත්තෙන් කරන්නෙ..එයාලා නම දෙන්න ඔනි තමන්ගෙ කැමැත්තෙන් මයි..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඹේ වෙනුවෙන් සපෝර්ට් ත්‍රෙඩ් දාන එකට නම් මොනවා හරි සීමාවක් පනවන එක හොඳයි...... :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    me para man kamathi sanwidayaka mandaleta ekathu wenna.

    giya para wage mara ganne nathuwa wade karanna one me parawath.

    නියමයි, එක සංවිධායක කෙනෙක් ඉන්නවා...ඇස්ලිම් කැමති තව කෙනෙක්ව සම්බන්ධ කර ගන්න.....

    :):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි කඹය 2020 ??? 04-09-2020 02:58 PM Ara pake janadhipathiwarane wage nan karanna lasthi wenna epa.

    උපදෙස් කලින් කොන්ද පන ඇතුව නම කියන්න ඉගෙන ගෙන එනවා හලො..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි කඹය 2020 ??? 04-09-2020 02:58 PM Ara pake janadhipathiwarane wage nan karanna lasthi wenna epa.

    උපදෙස් කලින් කොන්ද පන ඇතුව නම කියන්න ඉගෙන ගෙන එනවා හලො..

    හායි කොහොමද ඔයාට සෑහෙන කාලෙකිං දැක්කෙ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එන්නෙ නැ කටුස්...එහෙනම් මෙහෙම ඔප්ශන් එකක් දාන්න ඔනි...නායකයා නම් කරන 5 දෙනෙක් ට විතරක් ලැබෙනවා ලකුනු 10 ගානෙ කියලා..එත් එකත් අමාරුයි..මොකද එතකොට අනික් අය හිතනවා නෙ ෆ්ලෙවරේශන් කියලා..එහෙම නම් කරන්න තියෙන්නෙ ටිම් එකක් නම් නොකර නායකයො දෙන්නට 10 දෙනෙක් තොරගෙන නම් දෙන්න කියන්න..එයාලා තමා ඔෆිශියල් අය..එයාලා එතකොට තමන් ගෙ කැමැත්තෙන් කරන්නෙ..එයාලා නම දෙන්න ඔනි තමන්ගෙ කැමැත්තෙන් මයි..
    ඉතිං ඕක උන්ට ලකුණු දහයක් නොදී කරන්න බැරිද මම අහන්නේ :no: උන්ටත් එකක් දෙන්න වැඩේ ඉවරයි නෙ. අනික්වා වෙනද වගේම කරගන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං ඕක උන්ට ලකුණු දහයක් නොදී කරන්න බැරිද මම අහන්නේ :no: උන්ටත් එකක් දෙන්න වැඩේ ඉවරයි නෙ. අනික්වා වෙනද වගේම කරගන්න

    කරලා බලන්න කො පුළුවන් නම්..කෙරෙන්නෙ නැ ඉතින්..මැරෙන එකා මැරෙනවා..අනික එතකොට ටිම් එකට එන්න වැඩිය උනන්දුවකුත් නැ..මොකද ලකුනු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බැනෙ

    ඔයා කරපු කාලෙ අය නෙවෙයි මම කරන කොට හිටියෙ..එ අය නෙවෙයි දැන් ඉන්නෙ..මේ පාර හුගාක් අමාරු වෙවි..මොකද කට්ටියම ස්ට්‍රෙස් පිට නෙ ඉන්නෙත්