අර සාමාජිකයෝ කියල වෙනම සෙට් එකකට ලකුණු දහයක් දෙන එක අයින් කරන්න. යන තරමක් වලි යන්නේ එක්කෝ උන්ව බෙදපු හැටි වැරදි කියයි නැත්තන් ටීම් මාරුකරල පැන්න කියයි මහ ජංජාලයක් ඕක.
එක අයින් කරලා වැඩක් නැ කටු පැටි..මුලු තරගෙම තියෙන්නෙ එක උඩ..ඔක අයින් කලාම කවුරුත් ටිම් වලට එන්නෙ නැ..ආපු එවුන් සපොර්ට් කරන්නෙත් නැ..එතකොට ටිම් එකට සපොර්ට් කරන්නෙ එහෙමත් කෙනෙක් විතරයි...
ඊට වඩා ප්රැක්ටිකල් වැඩක් එක්කො නායකයො දෙන්නා තොරලා..එයාලට ටිම් එක ලැහැස්ති කරගන්න කියන එක..නැත්නම් ටිම් එක තොරලා ටිම් එක කතා වෙලා නායකයෙක් පත් කරගන්න කියන එක..එතකොට ටිම් එකෙ ඉන්න අය දන්නවා නෙ..
අනික තමා ටිම් එකකට ත්රෙඩ් 2ක් ඇරෙන්න වෙන ත්රෙඩ් අරින්න තහනම් කරන එක හා කිරියෙ තියෙන ඔක්කොම ත්රෙඩ් වල පොස්ට් දාන්න තහනම් කරන එක...එයාලට පුළුවන් කඹ ත්රෙඩ් වල විතරයි පොස්ට් දාන්න.එහෙම වෙන වෙන ත්රෙඩ් වල පොස්ට් දාලා තිබුනොත් අවසන් ලකුනු වලින් 10%ක් කපන්න ඔනි..එතකොට දෙගොල්ලොම හිතනවා..
ඔතනදි වෙන්න පුළුවන් තමා අනික් පිලෙ පොස්ට් එකක් ශෙයා කිරිම..එතකොට ඉතින් එ පොස්ට් එක පොස්ට් කල කෙනා වොට් කල කන්ඩායමෙන් කපන්න ඔනි..