තරගෙ උණුසුම් වෙන්න නං හැමෝම අල්ලස් දෙන්න ඉන්න ඕනේඒ හින්ද දැනට තනිකඩ පෙරමුණට පොඩ්ඩක් ඉන්න කියල අනිත් පක්ෂ වලට දෙමු හැමෝම
![]()
එකඟයි කටුස්සො . එකඟයි .

තරගෙ උණුසුම් වෙන්න නං හැමෝම අල්ලස් දෙන්න ඉන්න ඕනේඒ හින්ද දැනට තනිකඩ පෙරමුණට පොඩ්ඩක් ඉන්න කියල අනිත් පක්ෂ වලට දෙමු හැමෝම
![]()

අනිත් පක්ශ වල බොරු පොරොන්දු වගේ නෙවේ. සලකල තිබ්බෙ තනිකඩ පෙරමුනෙන් විතරයි. බොරු පොරොන්දු වලට අහු වෙන්නෙ නැතුව ජයග්‍රහනයේ කොටස්කාරයෙක් වෙන ගමන් නිල් කොටුවකුත් එකතු කරගන්න නම් තනිකඩ පෙරමුනට චන්දය ලබා දෙන්න.



උඹල ටුපක්ව හිරකරගෙන උගෙන් ධාතු දොවනවා නේද පෝස්ටර් ගහන්නමු පෙන්න නැත්තෙ ඒක තමා නැගිටගන්නවත් පණ නැතුව ඇති
uta uge vote ekawath na.
uwa hira karagena dathu dowanna tho hithuwada ugen eladenekgen kiri enawa wage dathu enawa kiyala?![]()
නිකම්ම දාතු නෙමේ සරීර දාතු ප්‍රෙන්...![]()
ade gaysun ai umba tupc wa hira karagana inne u panala wen ekek ekka yai kiyala bayatada?.![]()
handen beli kana apita puke paata wadak naha!sudu/kalu/rathu mokakda wenasa??api okkotama thiyenne eka hilai!
එළදෙනකගේ වගේ නං එන්නේ නැතුව ඇති තමා ඒකනේ සමරිසි පෙරමුණේ පෝස්ටර් වැඩිය දකින්න නැත්තෙ![]()
wadiya poster naththe pappa nathi nisa nemey bola...
graphic designer la nathi nisa…




කෝ මේ තනිකඩයන්? තනිකඩයන් උදාසීන වෙලා කිමද? කෝ රෙප් ......
![]()


tupac ට චන්දෙ දුන්නහැකි හැබැයි, මට හෙට වාඩි වෙන්න බැරි උනොත්!
හැන්දෙන් බෙලි කන්න ආස අය ටුපක් ට දෙන්න චන්දේ!
කාගේ දරුවෙක්ද බං උඔ..![]()



![]()
එළකිරියට නව මානය ගෙන ..............එන්න
තනිකඩ කොල්ලෝ අද එනවා දින .......වන්න
මහතුන් ලෙසින් ආවත් ඔබ රව ..........ටන්න
දෙන්නට එපා කොම්රසයට ඔඛේ .......ඡන්ද
වැඩ පිළිවෙලක් ඇතුවයි තනිකඩ ........එන්නේ
එළකිරියටයි ඉන් ප්‍රතිඵල ලැබ ............දෙන්නේ
අවලාදමයි මහතුන් දැන් පව ..............සන්නේ
වැඩ පිළිවලක් නෑ උන් දැන් ................දන්නේ
එළකිරියේ මොලකැටි බව වඩ ...........වන්න
මිහිලිය ඇසුර තව තව මෙහි වැඩි ......වන්න
ක්‍රමවත් බවක් එළකිරියට ලැබ ..........දෙන්න
තනිකඩ කොල්ලෝ එනවා දැන් ඉඩ ....දෙන්න
කිඹුල් මාමාගෙන් තව හොඳ හොඳ වැඩ ...ගන්න
එළකිරියේ දොස්තරලට ඉඩ ..................දෙන්න
අලුතෙන් යමක් සිතලා ඉන් වැඩ ............ගන්න
එළකිරි කොල්ලෝ පැමිණෙයි දැන් රැක ...ගන්න
එළකිරි රේඩියෝවේ දැන් හඩ .................වැහිලා
තාරුණ්‍යයේ අපගේ හඩ .......................අඩුවීලා
නග්ගලා ගන්න එළකිරියට ...................පණ දීලා
තනිකඩ කොල්ලෝ දිනනවා සටනක් .......දීලා
පුස්ථකාලේ ඇත දැන් අබලන් ................වීලා
මකුණු දැලෙන් එය ඇත දැන් යට ...........වීලා
දූවිලි ගසා ගනිමූ දැන් පේ .....................වීලා
කිරියට කදිම කොල්ලන් ඇත මතු ..........වීලා
කිරියට අවැසි කණ්ඩායම තනි .................කඩය
උන්ගේ දක්ෂතා දැන්නම් මන ...................හරය
මහතුන්ගේ නිරුවත දැන් පැහැ ................දිලිය
කියවන්නව දෙයක් උන් හට තව නැති .......හැඩය
කවියෙන් ලියමි සඳමෝලගේ ................සිතිවිල්ල
කියවා බලන්නට අයදිමි ......................ලියවිල්ල
අපලග නෑ බොරුවට ඔය ....................කියවිල්ල
කිරියට වටිනවා මෝලගේ ...................පැමිණිල්ල
එළකිරියට නව පෙනුමක් ගෙන .............දෙන්න
චැට් එක අලුත් ලෙසකින් ලැබ ...............දෙන්න
කෙල්ලන් හට සමතැන ගෙන ................දෙන්න
තනිකඩ කොල්ලෝ හට ඔබ ජය ............දෙන්න
සිව් වසරක් ගතවී ඇත ඡන්දය ..............තියලා
කී කිසිවක් නැත මහතුන් දැන් ..............කරලා
තවත් වරක් පැමිණිලා ඇත බොරු .........කරලා
තනිකඩ කොල්ලෝ දිනනවා උන් පච ......කරලා
රැල්ලෙන් රැල්ල ලෙස ගගුලේ දිය ...........රැල්ල
වැල්ලෙන් වැල්ල ලෙස සයුරේ සුදු ...........වැල්ල
තනිකඩයන්ට අද කැරකී ඇත ...............රැල්ල
බඹකර කැරකෙනවා අද අපගේ සුදු .......වැල්ල
බොරුවෙන් වහසි බස් දෙඩුයේ ..........මහතුන්ය
අවලාදමයි නගනේ උන් ....................බිහිසුනුය
කරනට යමක් දන්නේ නැති ..............බියගුන්ය
තනිකඩ කොල්ලෝ දැන් කඩිසර ........විහගුන්ය
එළකිරියට නව පෙනුමක් ගෙන .........දෙන්න
එළකිරි රේඩියෝවට යලි පන ............දෙන්න
කිරියට අවැසි නායකයා ලැබ ............දෙන්න
සඳමෝලා වෙත ඔඛේ ඡන්දය ...........දෙන්න



dunna bro...
72++++![]()
