එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එළකිරි තනිකඩ පෙරමුණෙ ප්‍රතිපත්තු ප්‍රකාශය තුළ තනිකඩන්ගේ ජීවනාලිය බදු වූ අරක්කු ගැන කිසිවක් සදහන් කර නොකිරිම ගැන ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.. තනිකඩයන්ගේ හිත සුව පිනිස කවද්දත් ළගින් සිටි අරක්කු වලට මේම මැතිවරණය තුල ඉතා වැදගත් තැනක් දෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණේ ඉහළ සමාජිකන් ගෙන් ඉල්ලා සිටිමි.

    :no::no:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. :yes:

    forum

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    :yes: එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. :yes:

    vb.png

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)

    forum

    forum

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    ;););)
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    vote poll http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;););)[/QUOTE]

    :cool::yes::cool:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එළකිරි තනිකඩ පෙරමුණෙ ප්‍රතිපත්තු ප්‍රකාශය තුළ තනිකඩන්ගේ ජීවනාලිය බදු වූ අරක්කු ගැන කිසිවක් සදහන් කර නොකිරිම ගැන ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.. තනිකඩයන්ගේ හිත සුව පිනිස කවද්දත් ළගින් සිටි අරක්කු වලට මේම මැතිවරණය තුල ඉතා වැදගත් තැනක් දෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණේ ඉහළ සමාජිකන් ගෙන් ඉල්ලා සිටිමි.

    ela machan.. :yes:
    rep 72+++
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි තනිකඩ පෙරමුණ වෙත කෙරෙන රතු නිවේදනය.....

    කරුණාකර මා විසින් ලියන ලද ත්‍රෙඩ් වල ඇති ඔබේ පෝස්ටර්, කටවුට් හැකි ඉක්මනින් ඉවත් කර ගන්න.
    කොමසාරිස් වශයෙන් මා හට ඡන්ද අයිතියක් නැත....

    :frown::frown::frown::frown:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එළකිරි තනිකඩ පෙරමුණ වෙත කෙරෙන රතු නිවේදනය.....

    කරුණාකර මා විසින් ලියන ලද ත්‍රෙඩ් වල ඇති ඔබේ පෝස්ටර්, කටවුට් හැකි ඉක්මනින් ඉවත් කර ගන්න.
    කොමසාරිස් වශයෙන් මා හට ඡන්ද අයිතියක් නැත....

    :frown::frown::frown::frown:

    sorry mako thumani... heki ikmanin iyin karagannam... :no: