එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔවු ඉතින් සහෝ.. ඔයාට එළකිරියේ අල්ලන් නැති දේවල් තියනවනේ. ඒවා වෙනස් කරන්න පුලුවන් ඔයාටම තමයි. ඔයා මැතිවරණය හරහා නගණ හඩ ජයගත්තොත් ඔයාට ඒක වෙනස්වෙනවා බලාගන්න පුලුවන්..

    ඒක හින්දයි බුදධිමත් ප්‍රතිපත්ති තියන පක්ෂයකට චන්දෙ දෙන්න ඕනා. පාට පාට කන්නාඩි ගලෝලා ප්‍රකෘත්ති මනසකින් බැලුවොත් තේරෙයි. මැතිවරණයකින් දිනනවා කියන්නේ අපි නගන හඩ දිනනවා කියන එක... :angry:

    :D:yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    VOTED :yes: :P
    xwn0Ayl.png


    :yes: