හිච්චාට එරෙහිව පරීක්ෂනයක් අවශ්‍යයි..
ඔහු තම වරද නිවැරදි කරගත්තද ඔහු වරද හමුවේ දක්වූ ප්‍රතිචාර වගකීම් විරහිත පක්ෂ සාමාජිකයෙක් බව පෙනී යන්නක්...
ඔහු පක්ෂේ ඉහල නිලයක් දරන කෙනෙක් විදියට හැසිරුණ විදිය ඉතා අප්‍රසන්නයි …ඔහු ගැන පරීක්ෂණයක් අත්‍යාවශ්‍යයි
හිච්චාට එරෙහිව පරීක්ෂනයක් අවශ්‍යයි..
ඔහු තම වරද නිවැරදි කරගත්තද ඔහු වරද හමුවේ දක්වූ ප්‍රතිචාර වගකීම් විරහිත පක්ෂ සාමාජිකයෙක් බව පෙනී යන්නක්...
ඔහු පක්ෂේ ඉහල නිලයක් දරන කෙනෙක් විදියට හැසිරුණ විදිය ඉතා අප්‍රසන්නයි …හිච්චාට එරෙහිව පරීක්ෂනයක් අවශ්‍යයි..
ඔහු තම වරද නිවැරදි කරගත්තද ඔහු වරද හමුවේ දක්වූ ප්‍රතිචාර වගකීම් විරහිත පක්ෂ සාමාජිකයෙක් බව පෙනී යන්නක්...

නිදන් ඉඳලා ඇවිත් දැන් මෙතන පරීක්ෂණ ඉල්ලන්න එනවා.... අපේ මනුස්සකම නිසා මැකුවේ... i miss you mage yaluwo tika![]()

නිදන් හිටපු ඇහැරන් හිටපු කතා අදාලම නෑ. පක්ෂෙට එක පෝස්ට් එකයි කිව්වම ඒක දාල ඉන්න තිබුනා
forever hand![]()



අත සමඟ නොව අප සමඟ අනාගතයක්...
....එළකිරි ජාතික සභාව....
එලකිරි කඩාකප්පල්කාරී පෙරමුණ...

එලකිරි කඩාකප්පල්කාරී පෙරමුණ...
නිදන් ඉඳලා ඇවිත් දැන් මෙතන පරීක්ෂණ ඉල්ලන්න එනවා.... අපේ මනුස්සකම නිසා මැකුවේ...


ලොක්කා කියපු කුණු කතා ටික දැක්කා... නෝටඩ්.... මිනිස්සු මෝඩ නෑ....
එළකිරිය අත සමඟ පෙරට
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න
තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ

