එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිච්චාට එරෙහිව පරීක්ෂනයක් අවශ්‍යයි..:dull:
    ඔහු තම වරද නිවැරදි කරගත්තද ඔහු වරද හමුවේ දක්වූ ප්‍රතිචාර වගකීම් විරහිත පක්ෂ සාමාජිකයෙක් බව පෙනී යන්නක්...:rolleyes:

    :yes: ඔහු පක්ෂේ ඉහල නිලයක් දරන කෙනෙක් විදියට හැසිරුණ විදිය ඉතා අප්‍රසන්නයි …

    ඔහු ගැන පරීක්ෂණයක් අත්‍යාවශ්‍යයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිච්චාට එරෙහිව පරීක්ෂනයක් අවශ්‍යයි..:dull:
    ඔහු තම වරද නිවැරදි කරගත්තද ඔහු වරද හමුවේ දක්වූ ප්‍රතිචාර වගකීම් විරහිත පක්ෂ සාමාජිකයෙක් බව පෙනී යන්නක්...:rolleyes:

    :angry::angry: නිදන් ඉඳලා ඇවිත් දැන් මෙතන පරීක්‍ෂණ ඉල්ලන්න එනවා.... අපේ මනුස්සකම නිසා මැකුවේ...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    azxVL9q.jpg

    එලකිරි කඩාකප්පල්කාරී පෙරමුණ...:yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අත සමඟ නොව අප සමඟ අනාගතයක්...:rofl:
    ....එළකිරි ජාතික සභාව....

    ලොක්කා කියපු කුණු කතා ටික දැක්කා... නෝටඩ්.... මිනිස්සු මෝඩ නෑ....
    එළකිරිය අත සමඟ පෙරට
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :angry::angry: නිදන් ඉඳලා ඇවිත් දැන් මෙතන පරීක්‍ෂණ ඉල්ලන්න එනවා.... අපේ මනුස්සකම නිසා මැකුවේ...

    මොහුට එරෙහිවත් පරීක්ෂයක් අවශ්‍යයි...:baffled:
    පක්ෂ නායකයා ලෙස නිවැරදිව ක්‍රියා නොකිරීමට..
    මෙවැනි සිදුවීමක් සිදු නොවන ලෙස කටයුතු කරන්න තිබුනා...:dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113

    ලොක්කා කියපු කුණු කතා ටික දැක්කා... නෝටඩ්.... මිනිස්සු මෝඩ නෑ....
    එළකිරිය අත සමඟ පෙරට

    මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න

    තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න

    තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ

    :lol:

    e witharak nemei, mu duel citizen kenek… :baffled:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තම තමන්ගෙ නිල පක්ශ නූල තමන්ගෙ පොස්ට් තුලට ඇතුලත් කරන්න..එක බලන අයට පහසුවක්.....