මෙතන පක්ෂ කාර්යාලයක් නෙමේ ...මේක කොමිෂන් සභාවේ කාර්යාලය...
![]()




Ekwa Idiriyata | එක්ව ඉදිරියට |
![]()
Umba samarisi peramunata sahaya dakwanawada wiruddaida kiyala hitha ganna ba ban

Ekwa Idiriyata | එක්ව ඉදිරියට |
![]()
මෙතන පක්ෂ කාර්යාලයක් නෙමේ ...මේක කොමිෂන් සභාවේ කාර්යාලය...
![]()



MAKO kawadda ban chande?



අනේ බොලව්....මෙතන පක්ෂ දැන්වීම් දාන්න එපා කියල කී සැරයක් කිව්වද...
![]()

ඡන්දය ට දින තීරණය කලේ නෑ තවම.කොහොමත් නාමයෝජනා බාර අරගෙන දවස් 2,3 ඇතුලත poll එක දානවා...poll එක දවස් 03 විතර කාලයක් තියන්න බලාපොරොත්තු වෙනවා.
![]()
Ow ban ikmanta dapan me sellama hamadama karanna ba memberslata epa wela enne nathi wei. Me unusumema wade karanna one.
Man GTRZ gen ahuwa dinana kenata monada denna puluwan kiyala. Most popular member wage tag ekak namata denna puluwan kiwwa
ඔව් ඉකමනට ඉවර කරන්න තමා අපෙත් බලපොරෝර්ත්තුව.....හැබැයි මහ මැතිවරණයක් නම් ඔය කියන ඉක්මනට කරන්න බැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ ටිකක් කාලයක් දෙන්න ඕනේ.මොකද ඒක සංකීර්ණ යි මේකට වඩා....
Ow meka ikmanta karamu. Meke results dakkama thama kattiyage udyoge wadi wela seen ekata enter wenne. Maha mathiwarane mekata wada nagala yai ethakota



එක චන්දෙකින් ඔය දෙකම කරගන්න පුළුවන් උනොත් හොඳ නැද්ද, එකම පක්ෂ ටික දාල ආයෙත් චන්දයක් තිබුනම අර මුල් චන්දෙට තිබුන උනන්දුව තියෙයිද ආයෙත් ඒ පක්ෂ ටිකම තරග කරද්දීඔව් ඉකමනට ඉවර කරන්න තමා අපෙත් බලපොරෝර්ත්තුව.....හැබැයි මහ මැතිවරණයක් නම් ඔය කියන ඉක්මනට කරන්න බැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ ටිකක් කාලයක් දෙන්න ඕනේ.මොකද ඒක සංකීර්ණ යි මේකට වඩා....
අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවක් පත්කරගත්තම හරිඑක චන්දෙකින් ඔය දෙකම කරගන්න පුළුවන් උනොත් හොඳ නැද්ද, එකම පක්ෂ ටික දාල ආයෙත් චන්දයක් තිබුනම අර මුල් චන්දෙට තිබුන උනන්දුව තියෙයිද ආයෙත් ඒ පක්ෂ ටිකම තරග කරද්දී

එක චන්දෙකින් ඔය දෙකම කරගන්න පුළුවන් උනොත් හොඳ නැද්ද, එකම පක්ෂ ටික දාල ආයෙත් චන්දයක් තිබුනම අර මුල් චන්දෙට තිබුන උනන්දුව තියෙයිද ආයෙත් ඒ පක්ෂ ටිකම තරග කරද්දී
ජනාධිපති එක පක්ෂේකයි, ඇමති මණ්ඩලේ එක පක්ෂේකයි ආවොත් තමා කට්ටියගේ උද්යෝග බලන්න වෙන්නේ..
![]()
එක චන්දෙකින් ඔය දෙකම කරගන්න පුළුවන් උනොත් හොඳ නැද්ද, එකම පක්ෂ ටික දාල ආයෙත් චන්දයක් තිබුනම අර මුල් චන්දෙට තිබුන උනන්දුව තියෙයිද ආයෙත් ඒ පක්ෂ ටිකම තරග කරද්දී
අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවක් පත්කරගත්තම හරි![]()
Umba mewa sanwidanaya karalama dannawane ban. Honda widiyak kiyapan e widiyta karamu.
අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවක් පත්කරගත්තම හරි![]()
