එළකිරි ලොග් වෙනකොට

Jul 24, 2018
284
20
0
එළකිරි ලොග් වෙනකොට

වැරදියට පාස්වර්ඩ් එක ගහපුවහම 15මිනිට්ස් යනකන් ලොග් වෙන බෑනේ.. එක තියෙන්නේ,

ip එකටද?

යුසර් නේම් එකටද?

නැතිනම් cache මෙමරි එකටද?


 
Jul 24, 2018
284
20
0
එක යුසර් නේම් එකට නම් ටැග් වෙලා තියෙන්නේ මරු.. කාලකන්නින්ව පැය කාලෙන් කාලට බොරු පාස්වර්ඩ් ගහලා ලොග් අවුට් කරලා දම්මකි. :P:P:P