"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    අවුරුදු 5ට අඩු පොඩි බබාලා වෙනුවෙන් මොකක් හරි කරන්න ඔනේ. එයාලා හරි සුන්දර හිත් තියෙන, මේ වෙලා තියෙන දෙවල් ගැන මොකුත්ම දන්නේ නැති කට්ටියක්, එයාලා තමා මේ රටේ අනාගතේ. එයාලගේ දෙමවුපියො මේ ප්‍රශ්ණ එක්ක මානසිකව විඳවනකොට වක්‍රව මේ දේවලින් බැට කන්නේ ඒ ළමයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අපි දෙනවනම් අද හෙටම දෙන්න ඕන දෙයක්. පස්සේ වෙලාව අරන් තාක්ෂණික කටයුත්තක් කරන්න පුළුවන්.

    එක්කෝ බබාලට සබන් වගේ දෙයක්?
    දත් බෙහෙත්?

    යකෝ අපි එලකිරිය. එක එක පේජ් කාරයෝ නෙමේ. දශක දෙකක් පනගහලා ඉන්න එකම රෙද්ද.
    ඇවිත් කතාකරපන්. අපිට දෙයක් කරන්න පුළුවන් බන්

    මට අදහස් දීපන්. මම වෙලාව අරන් එහෙට මෙහෙට දුවන්නම්. මට වෙලාව තියෙනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    අපි දෙනවනම් අද හෙටම දෙන්න ඕන දෙයක්. පස්සේ වෙලාව අරන් තාක්ෂණික කටයුත්තක් කරන්න පුළුවන්.

    එක්කෝ බබාලට සබන් වගේ දෙයක්?
    දත් බෙහෙත්?

    යකෝ අපි එලකිරිය. එක එක පේජ් කාරයෝ නෙමේ. දශක දෙකක් පනගහලා ඉන්න එකම රෙද්ද.
    ඇවිත් කතාකරපන්. අපිට දෙයක් කරන්න පුළුවන් බන්

    මට අදහස් දීපන්. මම වෙලාව අරන් එහෙට මෙහෙට දුවන්නම්. මට වෙලාව තියෙනවා
    Ov lamayi gana kavuruth kath une na! Eyalata mona hari karamu !
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මම දැනට සල්ලි ටිකක් යැව්ව බලල පුලුවන් දෙයක් කරන්න කියල. මේකෙ කට්ටිය එකතු වෙලා දෙයක් කරනවනම් මම මෙහෙ (රුමේනියාවෙ) ඉන්න කීප දෙනෙක් එක්ක එකතු වෙලා සපෝට් එකක් අනිවා දෙනව. හැබැයි කරන කෙනා හෝ කට්ටියගෙ රියල් ඩීටේල්නම් අනිවා ඕනෙ. මමත් මගෙ විස්තර දෙනව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ලමයින්ව නිදිකරවන මැට් එහෙමත් අවශ්‍යයි නේද.
    මැට් ටිකක් ගණන් වැඩි වගේ මචන්
    මේක නිකන් මම දැම්මේ 👇 👇

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Loku drone thiyanawa 100kg aran yanna puluwan.. ewa sat walin navigate wenne, dawal ra any weather awlak na.. dura yawannath puluwan..

    Ewage ekak genawanam oya okoma pathi walata wathura, kaama hama dema tak gala supply karanna puluwan..
    Dan oya dawas 3 thisse wathurawath na kiyana unta instant badu bedanna puluwan..
    Issarahata mona disaster awah owa thiyanawa nam baya na..

    Helicopter wage koti ganan wenne na. just Rs 27laks in china.
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Loku drone thiyanawa 100kg aran yanna puluwan.. ewa sat walin navigate wenne, dawal ra any weather awlak na.. dura yawannath puluwan..

    Ewage ekak genawanam oya okoma pathi walata wathura, kaama hama dema tak gala supply karanna puluwan..
    Dan oya dawas 3 thisse wathurawath na kiyana unta instant badu bedanna puluwan..
    Issarahata mona disaster awah owa thiyanawa nam baya na..
    Agricultural drone ekak set karanna puluwan kenek innawa nam DM ekak daanna. Api kotamale pette reach karanna beri peti walata badu, kema yawanawa me dawas tike. Vehicle walin yanna be. eka nisa me wage drone walin yawanna try karanne.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,231
    113
    Ganu ayata yata andum wage ewath nalu machan. Joke ekata ganna epa meka. Sira siddiyak kiwwe. Pads anan manan hambunata mewa hambenne naha.
     
    • Like
    Reactions: Walter White

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    Thread එක ඇතුලෙ අදහස් ගොඩක් තියනවා. ඒවා short term, mid term and long term අදහස්. අපි ඒ අදහස් ටික prioritise කරගමුද? ඒ කරල කරානම් හොඳයි අදම, තව තවත් ප්ලෑන් කරන එක කරන්නෙ නැතුව.
    අත්දැකීම් තියන අය organize කරන්න, guide කරන්න, අපි උදව් කරන්නම්. අනිවාර්යයෙන්ම transparency එක තියාගන්න, නැත්තන් මේ වගේ හොඳ වැඩකටත් කතා අහගන්න වෙනවා.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    mosquito net ලක්ෂයක් විතර ඉල්ලා තියෙනව පොදුවෙ, මේක infants ලට නිසා ටිකක් unique නේද.
    ඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
    මොකද හිතන්නේ? වැඩේ කරමුද?
    Thread එක ඇතුලෙ අදහස් ගොඩක් තියනවා. ඒවා short term, mid term and long term අදහස්. අපි ඒ අදහස් ටික prioritise කරගමුද? ඒ කරල කරානම් හොඳයි අදම, තව තවත් ප්ලෑන් කරන එක කරන්නෙ නැතුව.
    අත්දැකීම් තියන අය organize කරන්න, guide කරන්න අපි උදව් කරන්නම්. අනිවාර්යයෙන්ම transparency එක තියාගන්න, නැත්තන් මේ වගේ හොඳ වැඩකටත් කතා අහගන්න වෙනවා.
    මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750

    ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න කියුවා තොග තියේ කියලා.
    අපි දෙනවා කියුවොත් දෙන්න ඕන. මගින් හැරෙන්න බැහැ.

    නැත්නම් උබ කියුවා වගේ කුණු කතා ගොඩයි. එකතුවෙන ගණන්, කවුද දුන්නේ? ශ්‍රමය දුන්නේ කවුද? ප්‍රවාහන වියදම්? කියන එක ඔක්කොම තොරතුරු එලියට පැහැදිලිව කරන්න ඕන.

    මොකද කියන්නේ? වැඩේ කරනවද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    මොකද වෙන්නේ.. මොකක්ද කරන project එක?

    ඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
    මොකද හිතන්නේ? වැඩේ කරමුද?

    මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750

    ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න කියුවා තොග තියේ කියලා.
    අපි දෙනවා කියුවොත් දෙන්න ඕන. මගින් හැරෙන්න බැහැ.

    නැත්නම් උබ කියුවා වගේ කුණු කතා ගොඩයි. එකතුවෙන ගණන්, කවුද දුන්නේ? ශ්‍රමය දුන්නේ කවුද? ප්‍රවාහන වියදම්? කියන එක ඔක්කොම තොරතුරු එලියට පැහැදිලිව කරන්න ඕන.

    මොකද කියන්නේ? වැඩේ කරනවද?
    කරමු. මම OK.
    ------ Post added on Dec 2, 2025 at 12:30 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මොකද වෙන්නේ.. මොකක්ද කරන project එක?

    කරමු. මම OK.
    ------ Post added on Dec 2, 2025 at 12:30 PM
    එල කරමු

    Rainco Pvt Ltd
    No 415, Galle Road,
    Colombo 04, Sri Lanka.

    Manusath Derana

    මට පුළුවන් බදු ටික එහෙට මෙහාට අරන් එන වැඩටික කරන්න.
    අපිට පැක් කරන්න දෙයක් නැහැනේ. පොඩි බැග් එකක තමයි නෙට් එක එන්නේ.
    අරගෙන එහෙමම වාහනේක දාගෙන එන්න පුළුවන් නේ

    1. නෙට් ටික ඔර්ඩර් කරන්න ඕන
    2. එහෙන් අරන් එන්න සහ දෙරණට බාරදෙන්න වාහනයක් ඕන
    3. සල්ලි එකතුකරනවානම් කොහොමද? කවුද?

    මුනට මුණ බලන් තුනක්වත් ඕන. දෙන්නෙක් නෙමේ අවමය තුනක් වැඩේට එන්නම ඕන. ඊටවඩා ආවොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: wissnshaftler