"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    වතුර බෝතල් වැඩේ කරමු. Laptop වැඩේ හදිසි නෑනෙ අරක තරම්.

    වෝල්ටර් සුදූ මුදල් එකතු කරන වැඩේ කරන්න, contact තියන කෙනෙක් පිරිසිදු බීමට සුදුසු වතුර බෝතල් ගන්න තැනක් සෙට් කරන්න.
    එහෙම හොඳයි නේද?
    ------ Post added on Dec 4, 2025 at 5:09 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,976
    113
    දෙහිවල

    මම රෙඩි.
    මම ඔෆ්ස් වැඩේ කරගත්ත වතුර වැඩේ ආයේ කරන්න බෑ. මට නොම්මරයක් දුන්නොත් මම ගේමේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්ලා, මට වතුර ලොකු බෝතල් ගාන්ක් සෙට්කරගන්න කන්ටැක්ට් එකක් දීපන්. ඊටපස්සෙ මම අදින්නම් වැඩේ ඉවරවෙනකන්. අපිට පුලුවන්.

    බලපන් පොඩ්ඩක් කතා කරලා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එල. වතුර මචන් හැමෝම දෙනවා. ස්ටොක් එන එන එක ගන්නවා.

    මුකුත් වෙන ලයින් එකෙක් නැද්ද දෙන්න අපිට?
    තාම වතුර නැති පලාත් ගොඩක් තියෙනවලු බන්. ඒත් ඉතින් ඕවා අරන් එහෙම නම් ඒ පලාත් වලට කොහොමහරි ගිහින් දෙන්නත් ඕනේ. පොත් වැඩේ නම් එල. ඒත් මුකුත් නැද්ද බන් වෙන කවුරුවත් දෙන්නේ නැති සහ හොයාගන්න නැති දෙයක්?? :unsure:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,976
    113
    දෙහිවල
    ඔව් එහෙම හොඳයි, දුෂ්කර පැත්තක පොඩි ඉස්කෝලයක් එහෙම හොඳයි

    තාම වතුර නැති පලාත් ගොඩක් තියෙනවලු බන්. ඒත් ඉතින් ඕවා අරන් එහෙම නම් ඒ පලාත් වලට කොහොමහරි ගිහින් දෙන්නත් ඕනේ. පොත් වැඩේ නම් එල. ඒත් මුකුත් නැද්ද බන් වෙන කවුරුවත් දෙන්නේ නැති සහ හොයාගන්න නැති දෙයක්?? :unsure:

    Mamath danna danna ungen ahanawa machanla. Onama karana deyak dennai ona. Hamoma dena dewal wadak naha. Anika ekathukarala dena deyak nisa sustain deyak dennai ona
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    හැමෝම දෙනවට නොදී අවශ්‍යතාවයක් තියන දෙයක් දෙමු. වතුර නෑ කියල තමයි ගොඩක් අය කියන්නෙත්, ගොඩක් අය දෙන්නෙත් කෑමයි වතුරයි. ලමයින්ගෙ පොත් ටිකත් විනාශවෙලා ගිහින්, සපත්තු බෑග් එහෙමත්. මොකක්ද අපි කරන්නේ? තීරණයකට ඇවිත් වැඩේ කරමු.

    මට මේ thread එකේ notification එන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,976
    113
    දෙහිවල
    වතුර වැඩේ කරන්න පුලුවන්
    පොත්, බෑග් හරි සපත්තු අරන් දෙන්නත් පුලුවන්
    පොඩි උන්ට ඇදුම් අරන් දෙන්නත් පුලුවන්

    ලොකු උන් ගැන ඔක්කොම හොයනවා. පොඩි උන් ගැන අවදානය අඩුයි.