sorry machan dan dakke. next donation ekath mehemma karamu
මම රෙඩි.වතුර බෝතල් වැඩේ කරමු. Laptop වැඩේ හදිසි නෑනෙ අරක තරම්.
වෝල්ටර් සුදූ මුදල් එකතු කරන වැඩේ කරන්න, contact තියන කෙනෙක් පිරිසිදු බීමට සුදුසු වතුර බෝතල් ගන්න තැනක් සෙට් කරන්න.
එහෙම හොඳයි නේද?
------ Post added on Dec 4, 2025 at 5:09 PM
මචන්ලා, මට වතුර ලොකු බෝතල් ගාන්ක් සෙට්කරගන්න කන්ටැක්ට් එකක් දීපන්. ඊටපස්සෙ මම අදින්නම් වැඩේ ඉවරවෙනකන්. අපිට පුලුවන්.
බලපන් පොඩ්ඩක් කතා කරලා.
අදහස හොදයිපොත් ටිකක් බැරිද? පොඩි උන්ගේ පොත් ගහගෙන ගිහින් නෙ?
ඔව් එහෙම හොඳයි, දුෂ්කර පැත්තක පොඩි ඉස්කෝලයක් එහෙම හොඳයිඅදහස හොදයි
ප්රාතමික පාසලක් වගේ
තාම වතුර නැති පලාත් ගොඩක් තියෙනවලු බන්. ඒත් ඉතින් ඕවා අරන් එහෙම නම් ඒ පලාත් වලට කොහොමහරි ගිහින් දෙන්නත් ඕනේ. පොත් වැඩේ නම් එල. ඒත් මුකුත් නැද්ද බන් වෙන කවුරුවත් දෙන්නේ නැති සහ හොයාගන්න නැති දෙයක්??එල. වතුර මචන් හැමෝම දෙනවා. ස්ටොක් එන එන එක ගන්නවා.
මුකුත් වෙන ලයින් එකෙක් නැද්ද දෙන්න අපිට?
ඔව් එහෙම හොඳයි, දුෂ්කර පැත්තක පොඩි ඉස්කෝලයක් එහෙම හොඳයි
තාම වතුර නැති පලාත් ගොඩක් තියෙනවලු බන්. ඒත් ඉතින් ඕවා අරන් එහෙම නම් ඒ පලාත් වලට කොහොමහරි ගිහින් දෙන්නත් ඕනේ. පොත් වැඩේ නම් එල. ඒත් මුකුත් නැද්ද බන් වෙන කවුරුවත් දෙන්නේ නැති සහ හොයාගන්න නැති දෙයක්??![]()
ඔව් දැන් දෙන්න ඕන හද්ද දුෂ්කර අයටඔව් එහෙම හොඳයි, දුෂ්කර පැත්තක පොඩි ඉස්කෝලයක් එහෙම හොඳයි