"එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකද කියන්නේ කට්ටිය?
    ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!

    කරමු වැඩක් ආයේ... මචං .. මේ දවස් ටිකේ එහෙ මෙහෙ ගිහිල්ල දැකපු සහ ලැබුනු තොරතුරු අනුව නං... මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ටක් ටක් ගාල වෙනස් වෙනව... මේ සතියෙ මුල වෙද්දි ගොඩක් රික්වෙස්ට් ආවෙ ක්ලීනින් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වලට කොලඹ නං.. කොළබ මිනිස්සු කෑම්ප් වල ඉන්නෙ නෑ කොහොම හරි ගෙවල් සුද්ද කරගෙන ගෙදටර යන්න තමයි බලන්නෙ වතුර බැහැල ගිය ගමං.. හැබැයි කොළබට ඔන්න දැන් ආයෙ වැහැල ආයෙ යටවුනා..

    දුර පලාත් වල නං ගොඩක් ගෙවල් නාය ගිහිල්ල අවතැන් වෙච්ච් අයට තමයි ගොඩක් සපෝර්ට් එක ඕන හැමදේම ටූත් බ්‍රශ් එකේ ඉඳල සපත්තු දෙක දක්වා ගන්න.. ස්කූල් බෑග්ස් දෙනව නං දුර පලාත්වලට බෙදන්න පුලුවන් කට්ටියකට දෙමු.. ඉතිං ඔය වගේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා වෙනස් වෙනව සතියෙන් සතිය වගේ.. විශේශයෙන් කොළඹ..

    කරමු වැඩක් ආයේ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    කො මේ ඩෙම් වෝල්ටර් @Walter White මෙහෙ වරෙම් නාකියා. නූලක් ඇරපිය අලුතෙන්
    ගෙදර එනගමන් ඉන්නේ. ආවම දාන්නම්. ඉන්වොයිස් එකත් අරගෙන එන්නේ පොඩි උන්ගේ නෙට් වල
    එකත් දාන්න ඕන

    කරමු වැඩක් ආයේ... මචං .. මේ දවස් ටිකේ එහෙ මෙහෙ ගිහිල්ල දැකපු සහ ලැබුනු තොරතුරු අනුව නං... මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ටක් ටක් ගාල වෙනස් වෙනව... මේ සතියෙ මුල වෙද්දි ගොඩක් රික්වෙස්ට් ආවෙ ක්ලීනින් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වලට කොලඹ නං.. කොළබ මිනිස්සු කෑම්ප් වල ඉන්නෙ නෑ කොහොම හරි ගෙවල් සුද්ද කරගෙන ගෙදටර යන්න තමයි බලන්නෙ වතුර බැහැල ගිය ගමං.. හැබැයි කොළබට ඔන්න දැන් ආයෙ වැහැල ආයෙ යටවුනා..

    දුර පලාත් වල නං ගොඩක් ගෙවල් නාය ගිහිල්ල අවතැන් වෙච්ච් අයට තමයි ගොඩක් සපෝර්ට් එක ඕන හැමදේම ටූත් බ්‍රශ් එකේ ඉඳල සපත්තු දෙක දක්වා ගන්න.. ස්කූල් බෑග්ස් දෙනව නං දුර පලාත්වලට බෙදන්න පුලුවන් කට්ටියකට දෙමු.. ඉතිං ඔය වගේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා වෙනස් වෙනව සතියෙන් සතිය වගේ.. විශේශයෙන් කොළඹ..

    කරමු වැඩක් ආයේ..
    මචන්. අපි කතාකරලා කරමු හොදම දේ. මම ඕන දෙකට රෙඩි.
    මට වෙලාව හදාගන්න පුළුවන්. සම්බන්දිකරන වැඩ කරන්න පුළුවන්.

    කතාවෙලා බලමු කරන්න පුළුවන් හොදම එක සහ කල් පවතින එකක්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    @NRTG තෝ තෝ තෝ තෝ කෝටියක් වත් මේකට දැම්මෙ නැත්තන් අඩුම අරං යන්ඩ අවෙත් නැත්තන් තෝ තෝ තෝ :angry::angry:
    Throw Away Make It Rain GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මචන්ලා, පහලින් අමුනලා තියෙනවා බබාලාගේ නෙට් වල ඉන්වොයිස් එක. කලින් සදහන් කරපු විදියට ඔයාලගේ සල්ලි වැඩිපුර හම්බුනා රුපියල් 11,150ක් මගේ ලග ඉතිරිව තියෙනවා.

    nDD5q7B.jpeg

    ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. ඔව්, මම වැඩ කරන්නේ ඩීන්ස් රෝඩ් එකේ ඉදන් එතනට ලගයි. එයාලා දැන්ම පාසල් උපකරණ යවන්නේ නැහැ. සති දෙකකින් වගේ තමයි ප්‍රාදේශීය වර්තකරාවන් හරහා පාසල් විදුහල්පතිවරුන් සම්බන්දකරන් පාසල් උපකරණ බෙදදෙන්නේ.

    ඉතින් මං Atlas එකට කතාකරලා Quotation එකක් ගත්තා. අපිට සැලකියයුතු Discount එකකුත් හම්බුනා. පහලින් තියෙනවා විස්තර. හොදනම්, කැමතිනම් මට නුලක් දාලා වැඩේට කට්ටියව එකතුකරගන්න පුළුවන්.

    මිට වඩා කාලින, වැදගත් දෙයක් දෙනවනම් හොදයි කියලා හිතෙනවනම් මට ඒක කියපන්. මම ඒ ඔස්සේ සම්බන්දකරගන්න ඕන කට්ටියව සම්බන්දකරගන්නම්. අපි දෙයක් කරන්න ඕන.

    මේ තොරතුරු වල PDF වගේ දේවල් ඕනෙනම් ඕනෑම කෙනෙක් PM ඇවිත් මගේ නොම්මරේ අරන් විමසන්න.

    G5tJxIw.jpeg

    කට්ටිය අද, හෙට හොදට කතාකරලා හොද දෙයක් කරමු. මේ බෑග් එක පට්ට. අවුරුදු දෙකක් විතර හොදටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ ofz එකේ CSR එකට ගත්තේ මේවා. අනික අපි මේක ගන්නේ direct Atlas එකෙන්.

    ඉතින් බලලා මට කියන්නේ. @හෙනයා ඉන්නවා අපි එක්ක. අපි රෙඩි අපේ කොල්ලන්ගේ බහුතර කැමැත්තට සහ හිතේ හයියට ගැලපෙන ඕනෑම දෙකට.

    අමතරව තව කෙනෙක් ඉන්නවනම් සල්ලි එකතුකරන සහ සම්බදිකරන වැඩ වලට. මම අනිවාර්යෙන්ම ඔහුට උදව් කරනවා.

    බැග් අයිතම පහල ලින්කුවෙන් ගන්න. පාට ගලපලා ගන්න පුළුවන්. එහෙනම් බලලා හෙට හවස වගේ වෙද්දී තීරණය කරමු.

    https://www.atlas.lk/myshop/product-category/bags/school-bags/

    මොනවද දෙන්නේ? Atlas Active Fit School Bag Black L C1
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Atlas Axillia Co. (PVT) LTD
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    @tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365! @NRTG @wissnshaftler @kingcapton @PHBhagya @skymicro @clumsyhulk
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995

    කරනවානම් අලුත් ත්‍රෙඩ් ඩ්ක දාල ටැග් කරපන්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163

    Nuulak damu bn... Kattiya set wei bn
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...

    Ela ela. ❤️
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    එලකිරි. අලුත් නූලක් දාපන් මචන් "සත්දියවර - 2" වගේ කියල. :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,969
    113
    සුපිරි. අපේ උන්ටම ගිහින් දෙන්න පුලුවන්නම් නියමයි (මටනම් එන්න වෙන්නෙ නෑ) . වෙන මුකුත් නිසා නෙවෙයි, පරණ thread දැකලා තියනවා එහෙම donate කරපු projects වල පොටෝ 20, 30 තියන, උන සිද්ධිය story එකක් වගේ පැහැදිලි කරපු, ඒ නිසා.
    ඒත් දැන් තියන තත්ත්වය එක්ක එහෙම යන එකේ අවදානමක් තියන නිසා එහෙම ඕනෙ නෑ. 🙂
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    මනුසත් දෙරනට විරුද්දයි (ඕකුං මාව එක්කන් යන්නෙ නෑනෙ )

    හෙනයගෙ වාහනෙ ඉස්සරහ යන්ඩ ඔනෙ නිසා අපි ගෙනිහිං දෙමු
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    කරනවානම් අලුත් ත්‍රෙඩ් ඩ්ක දාල ටැග් කරපන්.
    Nuulak damu bn... Kattiya set wei bn
    එලකිරි. අලුත් නූලක් දාපන් මචන් "සත්දියවර - 2" වගේ කියල. :yes:
    Ela
    මනුසත් දෙරනට විරුද්දයි (ඕකුං මාව එක්කන් යන්නෙ නෑනෙ )

    හෙනයගෙ වාහනෙ ඉස්සරහ යන්ඩ ඔනෙ නිසා අපි ගෙනිහිං දෙමු
    සීමාවේ ඉදපන්
    සුපිරි. අපේ උන්ටම ගිහින් දෙන්න පුලුවන්නම් නියමයි (මටනම් එන්න වෙන්නෙ නෑ) . වෙන මුකුත් නිසා නෙවෙයි, පරණ thread දැකලා තියනවා එහෙම donate කරපු projects වල පොටෝ 20, 30 තියන, උන සිද්ධිය story එකක් වගේ පැහැදිලි කරපු, ඒ නිසා.
    ඒත් දැන් තියන තත්ත්වය එක්ක එහෙම යන එකේ අවදානමක් තියන නිසා එහෙම ඕනෙ නෑ. 🙂
    එහෙම කරන්නත් පුලුවන්. ලමයි ඉස්කොලෙ වලට එන්නෙ ජනවාරි වල. ඉස්කොලේ කොහොම තියෙනවද? කොහොමද තියෙන්නෙ කියලා බලලා දෙයක් කරන්න පුලුවන්.
    උදාහරණයක් විදියට පුස්තකාලයට පොත් වගේ දෙයක්.
    අයියලා බලලා කියන්න. මම කට්ටිය කැමති එකට දුවන්නම්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මනුසත් දෙරනට විරුද්දයි (ඕකුං මාව එක්කන් යන්නෙ නෑනෙ )

    හෙනයගෙ වාහනෙ ඉස්සරහ යන්ඩ ඔනෙ නිසා අපි ගෙනිහිං දෙමු
    හෙනයගෙ වාහනේ ඉස්සරහා යන්නේ අනුරාදෙයා ලු... :o
     
    • Like
    Reactions: supun_sg