මොකද කියන්නේ කට්ටිය?
ATLAS බෑග් 100කින් අපි ඉගනගන්න දරුවන් සදහා උදව්වක් වෙමුද? කාලයක් පාවිච්චිකරන්න පුළුවන් දෙයක් නිසා
@tharakaf @Robinhood wage ekek @හෙනයා @supun_sg @planner123 @Kalegana @KSPathirana @snm1990 @Ysa Karu @dilann @Phonemy @Inigo Montoya @Solo Rider @හෙළයෙක් @Cypress @chinmak @Martian Professor @War Fighter @Kolama @RottenCOLT @Bunji Kuraki @SudaW @MrFrog @Draco Malfoy @chirantha19890821 @AKI-SL @kasun090354t @kasun_kbp @Nidarshana_k @Dharatha @u_make_me_sick_ @Lionzzz @Bekam @dmtx @Amith0424 @Error365!
කරමු වැඩක් ආයේ... මචං .. මේ දවස් ටිකේ එහෙ මෙහෙ ගිහිල්ල දැකපු සහ ලැබුනු තොරතුරු අනුව නං... මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා ටක් ටක් ගාල වෙනස් වෙනව... මේ සතියෙ මුල වෙද්දි ගොඩක් රික්වෙස්ට් ආවෙ ක්ලීනින් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වලට කොලඹ නං.. කොළබ මිනිස්සු කෑම්ප් වල ඉන්නෙ නෑ කොහොම හරි ගෙවල් සුද්ද කරගෙන ගෙදටර යන්න තමයි බලන්නෙ වතුර බැහැල ගිය ගමං.. හැබැයි කොළබට ඔන්න දැන් ආයෙ වැහැල ආයෙ යටවුනා..
දුර පලාත් වල නං ගොඩක් ගෙවල් නාය ගිහිල්ල අවතැන් වෙච්ච් අයට තමයි ගොඩක් සපෝර්ට් එක ඕන හැමදේම ටූත් බ්‍රශ් එකේ ඉඳල සපත්තු දෙක දක්වා ගන්න.. ස්කූල් බෑග්ස් දෙනව නං දුර පලාත්වලට බෙදන්න පුලුවන් කට්ටියකට දෙමු.. ඉතිං ඔය වගේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා වෙනස් වෙනව සතියෙන් සතිය වගේ.. විශේශයෙන් කොළඹ..
කරමු වැඩක් ආයේ..