මහා ධාරත කිරියා රුපියල් දස දහසක ආදාරයක් කරනවා. මේ කරගත්තාවූ පුඤ බලයෙන් මතු උපන් ජාති ජාතිත් මේවගේ මෝඩ මූසලයෙක් නොවී ජාතියට හිතැති උතුම් මනුස්සයෙක් වේවා දෙයියෝ මේ මනුස්සයා රැක ගනිත්වා ප්‍රාර්තනා කරන ගමන්ම අපි යං ඊලඟ කොටුවටMama
මහා ධාරත කිරියා රුපියල් දස දහසක ආදාරයක් කරනවා. මේ කරගත්තාවූ පුඤ බලයෙන් මතු උපන් ජාති ජාතිත් මේවගේ මෝඩ මූසලයෙක් නොවී ජාතියට හිතැති උතුම් මනුස්සයෙක් වේවා දෙයියෝ මේ මනුස්සයා රැක ගනිත්වා ප්‍රාර්තනා කරන ගමන්ම අපි යං ඊලඟ කොටුවට
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
පස්වෙනි කොටුවෙන් බැලුවම හයවෙනි කොටුවෙන් පේනවා
කොට ලපයා කොනක ඉඳන් කිඹුල බනිස් එකක් කනවා
කිඹුල බනිස් එකක් කනවා
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
අඩෝ සිරාව්ට්ට උබලගෙත් ගියාද.? කොහෙ ගම් පලාත
සබරගමුවෙන් ආ සුපුන් මහතා මේ මොහොතේ රුපියල් 20ක මහා ආදාරයක් දෙනවා. ඒ මහතා කරන කියන දේවල් රැකී රක්ශා සර්වප්‍රකාරයෙන් සාර්ත වෙවා කියලා ප්‍රාර්තනා කරන අතරම ප්වුලේ උදවියං,හොර කෑලි, ටෝක් කරන ඇන්ටිලා, සෑම දෙනාවම දෙයියෝ රැකබලාගෙන දිය්නුවෙන් දියුනුවට පත්වේවා කියලා පතනගමං අපි යං ඊලංග කොටුවට
------ Post added on Dec 6, 2025 at 12:14 PM
අඩො සිරා ඈ. දැන් කෝමද ත්ස්ත්වෙ ශේප් ද ආයෙ වහිනවනෙ හුත්ත
Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
චමි අයියා පෝය දවසේ දෙරණට යන්නේpoya dawase deranata badu wagayk gihin dunna ban..thawa ekakata dennath tiyenawa
දැම්මා cuddah දැන් ටිකකට කලින්![]()
මචන්ලා මට ස්ලිප් එක දාපන්. මුකුත් හිතන්න එපා.දැම්මා
දැම්මා...
දැම්මා cuddah දැන් ටිකකට කලින්![]()
දැම්මා
Contributed![]()
@Solo Rider මේ දැන් මෙතන ඉන්නවා ඉන්නවා වගේ දැනෙනවා අපෙ හාමුදුරුවනේ...