yako name eka dannatuwa wadak nane, name eka kiyamu



ඕක අවුල් වෙන්නේ මේකෙ ටින්කිරි නාගෙන ඉන්න පුතාලට දුවලට තමා...![]()
ඔන්න අපිත් වැඩෙට එනවා... එහෙනම් කට්ටිය වැඩ පටන් ගනිමු.
අපෙ එකෙ ඉන්න dj අයට එදාට අඩුවට කරන්න කියලා කියමු. ෆ්‍රි උනත් අවුලක් නැ.මෙක එලකිරි වැඩක් නිසා.
තව... අයිස් ක්‍රිම් මට අඩුවට සෙට් කොරවන්න පුලුවන්..elephant house එකෙන් වගෙ.. ඔන නම්...ලොරියක් ගෙනැල්ලා දැන්නම්. මම දන්න ඩිලර් කෙනෙක් ඉන්නවා. මිට කලින් එලකිරි එකෙකුට දන්සැලකට සෙට් කරා.
අපි T shirt එකක් ගහමු. එකත් ගන්න කියමු. එකෙනුත් එකතුවෙන ලාභය ඔකට දාමු. අපෙ t shirt ගහන එකෙක් ඉන්නවා නෙද?

ඔව් බන් ටී එකක් ගහමු මේ වැඩේදිවත්. බලපන්කෝ එකට කොල්ලො ටික එක ටී එක ගහලා බහිද්දි. අනික කොල්ලො එතකොට එන්න පෙලබෙනවා මචන්... අඩේ කරමු බන්. කස්ටිය එකතු වෙයල්ලකො.![]()




හ්ම්ම් ඔන්ලයින් බලමුමන් කියන්නද ෆෙස්බුක් එකේ හරි වෙන මොකඛරි ගෘප් චැට් ලේසි තැනක මේ ගැන මුලින්ම කතාකරමු. එහෙම නැත්නම් හම්බෙලා කතාකරමු![]()

ඕක අවුල් වෙන්නේ මේකෙ ටින්කිරි නාගෙන ඉන්න පුතාලට දුවලට තමා...![]()


ඔව් ඔව්... හොරෙන් ඉන්න පුසොන්ට තමා ගැටලුව........


me wede nam hari ne bnසැ යු තරගය පැවැත්වෙන දිනයේධි එළකිරියේ නම් ඇසීමෙන් හෝ කීමෙන් වලකින්න
මෙය විහිලුවකට නොගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමි