එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මන් කියන්නද ෆෙස්බුක් එකේ හරි වෙන මොකඛරි ගෘප් චැට් ලේසි තැනක මේ ගැන මුලින්ම කතාකරමු. එහෙම නැත්නම් හම්බෙලා කතාකරමු :yes::baffled:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපිත් වැඩෙට එනවා... එහෙනම් කට්ටිය වැඩ පටන් ගනිමු.
    අපෙ එකෙ ඉන්න dj අයට එදාට අඩුවට කරන්න කියලා කියමු. ෆ්‍රි උනත් අවුලක් නැ.මෙක එලකිරි වැඩක් නිසා.

    තව... අයිස් ක්‍රිම් මට අඩුවට සෙට් කොරවන්න පුලුවන්..elephant house එකෙන් වගෙ.. ඔන නම්...ලොරියක් ගෙනැල්ලා දැන්නම්. මම දන්න ඩිලර් කෙනෙක් ඉන්නවා. මිට කලින් එලකිරි එකෙකුට දන්සැලකට සෙට් කරා.

    අපි T shirt එකක් ගහමු. එකත් ගන්න කියමු. එකෙනුත් එකතුවෙන ලාභය ඔකට දාමු. අපෙ t shirt ගහන එකෙක් ඉන්නවා නෙද?

    ඔව් බන් ටී එකක් ගහමු මේ වැඩේදිවත්. බලපන්කෝ එකට කොල්ලො ටික එක ටී එක ගහලා බහිද්දි. අනික කොල්ලො එතකොට එන්න පෙලබෙනවා මචන්... අඩේ කරමු බන්. කස්ටිය එකතු වෙයල්ලකො. :angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් බන් ටී එකක් ගහමු මේ වැඩේදිවත්. බලපන්කෝ එකට කොල්ලො ටික එක ටී එක ගහලා බහිද්දි. අනික කොල්ලො එතකොට එන්න පෙලබෙනවා මචන්... අඩේ කරමු බන්. කස්ටිය එකතු වෙයල්ලකො. :angry:

    umbata wada aduwata karaganna eek api hoyaagamu neda ban?:P:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන් කියන්නද ෆෙස්බුක් එකේ හරි වෙන මොකඛරි ගෘප් චැට් ලේසි තැනක මේ ගැන මුලින්ම කතාකරමු. එහෙම නැත්නම් හම්බෙලා කතාකරමු :yes::baffled:
    හ්ම්ම් ඔන්ලයින් බලමු:dull:

    ඕක අවුල් වෙන්නේ මේකෙ ටින්කිරි නාගෙන ඉන්න පුතාලට දුවලට තමා... :lol::lol::lol:

    :angry::angry:

    ඔව් ඔව්... හොරෙන් ඉන්න පුසොන්ට තමා ගැටලුව........

    :angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    marthu wala dapanko, math enawa :)

    ela ela wade elata karapalla. live stream karana widihakuth balapan. commentaries walatath wadagath thanak deepan.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සැ යු තරගය පැවැත්වෙන දිනයේධි එළකිරියේ නම් ඇසීමෙන් හෝ කීමෙන් වලකින්න
    මෙය විහිලුවකට නොගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටිමි
    me wede nam hari ne bn