ඔන් ලයින් සල්ලි හොයන එවුන් ටිකකට වරෙල්ලා &#351

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව

    උඹ අන්තර්ජාල ව්‍යවසායකයෙක් ද? ඒ කියන්නෙ මචං උඹ ඔන්ලයින් ජොබ් කරල එක ඩොලර් එකක් හරි අරන් තියනවද? එහෙනම් මේ ප්‍රශ්න ටිකට රිප්ලයි ටිකක් දාගෙන යමුකො

    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද (වැල සයිට් නෙමෙයි)
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?
    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    (මේවට කැමති නම් උත්තර දීපන් මචං.උත්තර දුන්න කියල උඹට කිසිම ගැටළුවක් වෙන එකක් නෑ මම හිතන්නෙ)
    මේ ප්‍රශ්න වලට අමතරව තව හොද ප්‍රශ්න තියනව නම් දාපල්ල.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113

    1. gmail
    2. gmail, upwork, facebook, twitter, elakiri
    3. elakiri
    4. upwork
    5. https://blog.risingstack.com/
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද (වැල සයිට් නෙමෙයි)
    - MICROWORKS
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද?
    mizes.com
    freebitcoin
    po..n.h..b
    netbox
    picoworks
    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
    elakiri
    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
    freebitcoin
    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    experiance
    (මේවට කැමති නම් උත්තර දීපන් මචං.උත්තර දුන්න කියල උඹට කිසිම ගැටළුවක් වෙන එකක් නෑ මම හිතන්නෙ)
    මේ ප්‍රශ්න වලට අමතරව තව හොද ප්‍රශ්න තියනව නම් දාපල්ල.
     
    • Like
    Reactions: LastSecond

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo

    මම නම් ජොබ් එක කරන ගමන් ආතල් එකට ඕන ගැජමැටික්ස් එහෙම ගන්න කීයක් හරි හොයාගන්න එකට තමයි ඔන්ලයින් කීයක් හරි හොයාගන්න ට්‍රයි කරේ.

    1 . Gmail
    2 . Gmail, Google Admob, Google play developer console, Apple AppStore connect, Reddit
    3 . Reddit
    4 . Apple AppStore
    5 . Youtube, developer.apple.com, developer.android.com, docs.unity3d.com
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම නම් ජොබ් එක කරන ගමන් ආතල් එකට ඕන ගැජමැටික්ස් එහෙම ගන්න කීයක් හරි හොයාගන්න එකට තමයි ඔන්ලයින් කීයක් හරි හොයාගන්න ට්‍රයි කරේ.

    1 . Gmail
    2 . Gmail, Google Admob, Google play developer console, Apple AppStore connect, Reddit
    3 . Reddit
    4 . Apple AppStore
    5 . Youtube, developer.apple.com, developer.android.com, docs.unity3d.com

    :love:
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද (වැල සයිට් නෙමෙයි) : Google Analytic
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?

    goole analytic
    adsense
    facebook
    pintrest
    twitter

    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?

    facebook

    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?

    facebook

    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    https://www.deftfino.com/
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද
    Reddit
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?
    Yahoo mail, Reddit, Elakiri, Facebook, Freelancer
    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
    Reddit / Elakiri
    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
    Freelancer
    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    Youtube, Github
    Any website which has tutorials
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1. Elakiri පුරුද්දක් විදියට :cool:
    2. Facebook, Adsense, Pinterest, Twitter, BHW :rofl:
    3. BHW :P
    4. Adsense :love:
    5. Research කරලා.. එකක් කියල නැහැ වරදෙනකොට ඒක හොයාගන්නවා :yes:
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    නියමයි, සිරාවටම ලෝබ කමක් නැතිව උත්තර දීපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්.

    මගේ ඒවා ටික්ත් දාන්න එපැයි

    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද
    99Design
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?
    facebook, 99designs, gmail,youtube, elakiri
    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
    facebook,
    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
    99designs
    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    Youtube, udemy,
     
    • Like
    Reactions: Hasantha125

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට්
    එකටද

    email ඇවිත්ද බලනවා

    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් 5 මොනවද ?
    email, fiverr, elakiri, google

    03. දවසේ වැඩි හරියක් රැදෙන සයිට් එක මොකක්ද?
    elakiri (මේකට ඇබ්බැහි වෙලා)

    04. මේ දක්වා වැඩිම ආදායමක් උපයල තියන සයිට් එක මොකක්ද?
    Fiverr

    05. උඹගේ ස්කිල් අප් කරගත්ත විදිය ටිකක් කියපන්(සයිට් ලින්ක්)
    iplusblog කියලා එකක් තිබුණා. දැන් ඒක නෑ වගේ.
    ඊට අමතරව google එකේ සර්ච් කරලා.

    මේ ප්‍රශ්න වලට අමතරව තව හොද ප්‍රශ්න තියනව නම් දාපල්ල.

    06. මොන සයිට් වලටද නොයා ඉන්නෙ?
    Facebook
     
    • Like
    Reactions: LastSecond

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    02. එසේ ඉස්සෙල්ලම යන මුල් සයිට් මොනවද ?

    elakiri.com
    meekiri.com
    panikiri.com
    sarakiri.com
    naikiri.com
    sukiri.com
    polkiri.com
    diyakiri.com
    mawkiri.com
    nawumkiri.com
    pawkiri.com
    palkiri.com
    paranakiri.com
    guukiri.com
     
    • Like
    Reactions: LastSecond