ඔබෙ උපකාරය අවශ්‍ය මොහොතයි....... අපෙම අය වෙනුව&#3545

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    RePost බුවා;19941258 said:
    එන උන් පුළුවන් තරම් පාන්දරින් වරෙල්ලා...

    එතකොට හෙන සැපක් දෙන්න පුළුවන් එන උන්ට...

    යන විදිහට බස් එකකම එන්න වෙයිද දන්නේ නැ....


    :yes::yes::yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන දවසකින් අන්තර්ජාල ගත උනේ නෑ..:(
    ඉතින් කොහොමද.. දැන් පොත් භාර අරන් ඉවරය් නේද..? ගමනට කට්ටිය ලෑස්තිද..?
    :)