ඔබ නොදන්න ඇමසින්

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔබ නොදන්න ඇමසින්

    ඇත්තටම ඇමසින් කියන්නේ කවුද?හැමෝම දන්නා විදිහට ෆේක් හදාගෙන ආතල් දෙන්නේ ඇමසින්...ඒක ඇත්ත හැබැයි හැම ආතල් එකක්ම ගන්නේ ඇමසින්ම නෙවේ!ඇමසින්ට 2012 ඉදන් හදපු අකවුන්ට් ගොඩක් තියෙනවා මේකේ....එහෙම බැලුවහම එලකිරියේ ඇක්ටිව් මෙම්බර්ස්ලාගෙන් 35% ක් විතර අයිතියි!උට කොච්චර බැන්නත් එලකිරිය ටිකක් හරි නැගලා තියෙන්නේ මේ නිසා....කියන්න ඕනේ උනේ මෙච්චරයි...ඇමසින් කියන්නේ වෙස් මුණු ගොඩක් දාගත්ත මිනිහෙක්!ඒ කියන්නේ උ නරක චරිතත් රග පානවා..හොද චරිතත් රග පානවා....සමහර විට ඔයා හොදට දන්නා නම තියාගෙන එන්න මෙම්බර් කෙනෙකුත් ඇමසින් වෙන්න පුලුවන්...ඒ නිසා පරිස්සමින්!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොටින්ම අරුද්දට අදින කඹේ තිබ්බොතින් ඇමසින් vs වෙන ඕනෙම මෙම්බෙක් අනිවා ඇමසියා දිනනවා. :lol:

    ඕකට එච්චරටම පරණ ෆේක් තියෙනවා