අඩෝ උඹ සිරා ත්රෙඩ් තියෙනවනෙ බන්.. ආයෙත් ඉස්සර වගෙ ෆිල්ම් ගැන හොඳ ත්රෙඩ් දාපන්. දැන් ඒවගෙ ත්රෙඩ් වැටෙන්නෙම නැති තරම්Hoyala balanna oni....![]()

අඩෝ උඹ සිරා ත්රෙඩ් තියෙනවනෙ බන්.. ආයෙත් ඉස්සර වගෙ ෆිල්ම් ගැන හොඳ ත්රෙඩ් දාපන්. දැන් ඒවගෙ ත්රෙඩ් වැටෙන්නෙම නැති තරම්![]()
samahara kattiya film thread wala review ekath kiyawala film ekath aragena comment 1k wath nodaaa yanawa....ethakota ithin ape mahansiya aparade ne....18+ film walata thamai kattiya apahu balanna oni nisa bump ekak wath daanne....
indala hitala hondatama feel wena film ekak witharai dan daanne jobath ekka time ekath dan adui macho....


මං හිතන්නේ මේ ත්රෙඩ් එක තමයි.....මගේ මුල්ම නව කතාව....මේ කතාවට එළකිරි සම්මානෙකුත් ලැබුනා ඒ වගේම බාගෙට ලියවිලා නැවතිලා තිබ්බ කතා කීපයක් ආයි ලියවෙන්න ගත්ත මගේ කතාව නිසා...![]()



![]()
නියම ත්රෙඩ් එක hacker මචෝ ,,,,
මගහැරුණු හොද ත්රෙඩ් ගොඩාක් මේකෙන් හොයාගත්තා.
+14
මම දාපු එව්වගෙන් වැඩිම ජනප්රිය උනේ මේ දෙක
http://www.elakiri.com/forum/showthread.php?t=1466303
http://www.elakiri.com/forum/showthread.php?t=1305111
![]()