ඔලුව අවුල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වයසට ගියාම කාටවත් බරක් නොවී වේදනාවක් නැතුව මැරෙන්න බෑ බං :no: පොඩ්ඩක් උඹේ සීය එහෙම මැරිල නං බලපං සීයල එහෙම මැරුණෙ කොහොමද කියල :( අපේ සීය නං අංශභාගෙ හැදිල :( ඒ වගේ ඒව ජාන වලිං එනවලු බං :( මටත් කවද හරි අංශභාගෙ හැදිල එක තැන කුණු වෙන්න වෙනව නාකි වෙනකං හිටියොත්. උඹටත් එච්චර තමා වෙන මොකක් හරි ලෙඩක් හරි හැදෙයි :( වැඩි කල් ජීවත් වෙන්න හිතන්න එපා බං :( පුලුවන් කාලෙ මැරෙන්න ඕනෙ :( මම නං කියන්නෙ වයසට ගිය අයට ඉස්පිරිතාල වලිං euthanise කරගන්න නීති ගේන්න ඕනෙ බං :( එහෙම තිබ්බ නං අපිට මෙහෙම භයෙන් ජීවත් වෙන්න ඕනෙ නෑ :(

    euthanise හොඳ අදහසක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ ලොකු අම්මගෙ (අච්චිගෙ) තාත්ත මැරුණ විදියට මැරෙන්ඩ මාත් කැමතියි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    euthanise හොඳ අදහසක් :yes:

    මෙහෙ කරන්න බෑ බං :( මිනිස්සු කෑගන්න ගනියි මිනී මරණව කියල :( තමන්ගෙ මරණය ගැන හිතන්න බැරි කාලකන්නි බහුතරේ නිසා ඔක්කොම විඳවන්න ඕනෙ :( අනේ ගෙදරක හදන බල්ලෙක් පූසෙක් වෙලාවත් ඉපදුනානං :( එහෙනං වයසට ගිහිං විඳවද්දි ගෙදර අය euthanise කරනවනෙ :sorry: බල්ලන්ට පූසන්ට තියෙන නිදහසවත් අපිට නෑ :(

    අපේ ලොකු අම්මගෙ (අච්චිගෙ) තාත්ත මැරුණ විදියට මැරෙන්ඩ මාත් කැමතියි..

    කොහොමද මැරුණෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කොහොමද මැරුණෙ ?

    එයාගෙ බඩවැල් වල ගෙඩි වගයක් කියල ඔපරේෂන් එකකට අරං. පස්සෙ සිහිය ඇවිල්ල ටික වෙලාවකින් මැරිල. එයා තමන්ගෙ මරණෙට වියදං කරන්ඩ ඕන සල්ලිත් ගෙදර මෙන්න මෙතන තියෙනව කියල.
    එයා මැරුණට පස්සෙත් කට්ටිය හොයං ඇවිල්ල එයා ලව්ව එක එක වැඩ කරගන්ඩ. මේ හොඳට හිටිය. මේ මැරුණ. එයා මොකක්හරි ලිපිකරු වැඩක් කෙරුවෙ

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එයාගෙ බඩවැල් වල ගෙඩි වගයක් කියල ඔපරේෂන් එකකට අරං. පස්සෙ සිහිය ඇවිල්ල ටික වෙලාවකින් මැරිල. එයා තමන්ගෙ මරණෙට වියදං කරන්ඩ ඕන සල්ලිත් ගෙදර මෙන්න මෙතන තියෙනව කියල.
    එයා මැරුණට පස්සෙත් කට්ටිය හොයං ඇවිල්ල එයා ලව්ව එක එක වැඩ කරගන්ඩ. මේ හොඳට හිටිය. මේ මැරුණ. එයා මොකක්හරි ලිපිකරු වැඩක් කෙරුවෙ

    ඊට වඩා හොඳ සිහිය නැතිවෙලාවෙම මැරිල යන එක බං :) මරණෙට සල්ලි වියදම් කරන එක නං අපරාදෙ බං :sorry: මම නං ලියල තියෙන්නෙ මිනිය ගේ පැත්ත පලාතෙවත් ගෙන්නගන්න එපා කියල :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඊට වඩා හොඳ සිහිය නැතිවෙලාවෙම මැරිල යන එක බං :) මරණෙට සල්ලි වියදම් කරන එක නං අපරාදෙ බං :sorry: මම නං ලියල තියෙන්නෙ මිනිය ගේ පැත්ත පලාතෙවත් ගෙන්නගන්න එපා කියල :no:

    මාත් කැමතියි පැය 24ක් යන්ඩ කලියෙන් පුච්චල දානවට..
    වල්ලනවට වඩා පුච්චල දාන එක හොඳයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් කැමතියි පැය 24ක් යන්ඩ කලියෙන් පුච්චල දානවට..
    වල්ලනවට වඩා පුච්චල දාන එක හොඳයි

    මම නං කියල තියෙන්නෙ වෙන කෙනෙක්ට ගන්න පුලුවන් කෑලි ඔක්කොම අරගෙන මිනිය එදාම වෛද්‍ය විද්‍යාලෙකට දෙන්න කියල පුරුදු වෙන්න :yes: මැරිල දවස් තුනක් යනකං නෑදෑ හැත්ත බුරුත්තෙ එකෙකුට කියන්න බෑ මලා කියල :) කොඩියක්වත් දාන්න බෑ :love: අපරාදෙ බං බොරුවට මලකඳක් වෙනුවෙන් වියදම් කරන එක :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම නං කියල තියෙන්නෙ වෙන කෙනෙක්ට ගන්න පුලුවන් කෑලි ඔක්කොම අරගෙන මිනිය එදාම වෛද්‍ය විද්‍යාලෙකට දෙන්න කියල පුරුදු වෙන්න :yes: මැරිල දවස් තුනක් යනකං නෑදෑ හැත්ත බුරුත්තෙ එකෙකුට කියන්න බෑ මලා කියල :) කොඩියක්වත් දාන්න බෑ :love: අපරාදෙ බං බොරුවට මලකඳක් වෙනුවෙන් වියදම් කරන එක :(

    ඒකත් හොඳ අදහස..
    වෛද්‍ය විද්‍යාලෙකටනං මේ ලොරි බොඩිය හරියන්නෙ නෑ. මිනිය කපන කොල්ලො කෙල්ලො උඩ පැන පැන හිනා වෙයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් හොඳ අදහස..
    වෛද්‍ය විද්‍යාලෙකටනං මේ ලොරි බොඩිය හරියන්නෙ නෑ. මිනිය කපන කොල්ලො කෙල්ලො උඩ පැන පැන හිනා වෙයි..

    ඉතිං හිනා වෙච්චිදෙන් බං :) හැමෝම කරන්නෙ අහක බලනකං ඉඳල හැමෝටම හිනාවෙන එක තමා :( මම නං මොනා කලත් මිනිය දෙනව මිනිස්සුන්ගෙ කර උඩින් ගිහිං වැඳුං ලබ ලබ වැලලෙන්න බෑ :no: ඉන්නකං *රි කතා කියපු උන් එනව මලාට පස්සෙ වඳින්න හෑත්ත. හරියට උන්ට දුකේ වගේ කාලකන්නි. ඕකුං එන්නෙ මට අවසන් ගෞරව දක්වන්න නෙමේ ඇත්තටම මැරිලද බලන්න බලු හෑත්ත. ඕකුන්ට ගෙදර උයන්නැතුව නිකං කන්න මංමැරිල නං බැරිවෙයි. උන්ට පිනට කන්න ඕනෙ නං උන්ට මැරෙන්න කියනව. මං දෙන්නෑ. ඕකුන්ව තියාගෙන ලයිට් දාගෙන ඕකුන්ට බීමයි බිස්කටුයි බතුයි ගිල්ලනවට වඩා හොඳා ඒව බල්ලෙක්ට කපුටෙක්ට කන්න දෙනව :angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම නං කියල තියෙන්නෙ වෙන කෙනෙක්ට ගන්න පුලුවන් කෑලි ඔක්කොම අරගෙන මිනිය එදාම වෛද්‍ය විද්‍යාලෙකට දෙන්න කියල පුරුදු වෙන්න :yes: මැරිල දවස් තුනක් යනකං නෑදෑ හැත්ත බුරුත්තෙ එකෙකුට කියන්න බෑ මලා කියල :) කොඩියක්වත් දාන්න බෑ :love: අපරාදෙ බං බොරුවට මලකඳක් වෙනුවෙන් වියදම් කරන එක :(

    මාත් එම්බාම් කරන්නත් එපා කියල තියෙන්නෙ.
    බොක්ක කක්කුස්සි වලක,
    කවරෙ බල බල අඩනව
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;22301524 said:
    ප්‍රශ්නය අනුන්ගේ වන තාක් පිලිතුර දාරශනික වනු ඇත

    ැන්දරේ සී නි කෑවා වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉතිං හිනා වෙච්චිදෙන් බං :) හැමෝම කරන්නෙ අහක බලනකං ඉඳල හැමෝටම හිනාවෙන එක තමා :( මම නං මොනා කලත් මිනිය දෙනව මිනිස්සුන්ගෙ කර උඩින් ගිහිං වැඳුං ලබ ලබ වැලලෙන්න බෑ :no: ඉන්නකං *රි කතා කියපු උන් එනව මලාට පස්සෙ වඳින්න හෑත්ත. හරියට උන්ට දුකේ වගේ කාලකන්නි. ඕකුං එන්නෙ මට අවසන් ගෞරව දක්වන්න නෙමේ ඇත්තටම මැරිලද බලන්න බලු හෑත්ත. ඕකුන්ට ගෙදර උයන්නැතුව නිකං කන්න මංමැරිල නං බැරිවෙයි. උන්ට පිනට කන්න ඕනෙ නං උන්ට මැරෙන්න කියනව. මං දෙන්නෑ. ඕකුන්ව තියාගෙන ලයිට් දාගෙන ඕකුන්ට බීමයි බිස්කටුයි බතුයි ගිල්ලනවට වඩා හොඳා ඒව බල්ලෙක්ට කපුටෙක්ට කන්න දෙනව :angry:

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ ඔහොම කිව්වට සමහරු අනිත් මිනිස්සු එක්ක හොදින් ඉන්නෙත් මැරුනට පස්සෙ මල ගෙඩරට ගෙන්න ගන්න ඔන නිසා...:rofl:
    බලපන් ඉතින් උන් හිතන විදිය..:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D මෙහෙමයි. තුවක්කුවක් හොයන එක හෙන කේස් හින්ද පොඩි ඇටවුමක් හදාගන්නව වේගෙන් ඇවිල්ල ඔලුව කඩාගෙන යන්න :D ඒක හදන්න ඕනෙ කලිං වෙලාවක් සෙට් කරන්න පුලුවන් වෙන්න :yes: ඊට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ ගානට ඔලුවට වදින්න සෙට් කල්ල එලාම් එක තියල සිහි නැති වෙන්න ඉන්ජෙස්සන් එකක් හරි නහයට අල්ලන එක හරි ගහගෙන දිගාවෙන්න :) සිහි නැති වෙලා ඉන්දැද්දි ඒක ඇවිල්ල මොලෝ කඩාගෙන ගිහිං තියෙයි ඇහැරෙද්දි මැරිල :love:

    Ehema atawumak hadana eka lesi na bn...
    Minissu jiwithe paraduwata thiyala gun hoyanne ehema atawum hadanna amaru nisa...
    Ekko explosiv mona hari hadaganna one pinchi mole pupuranna...ekath lesi na.. fight club eke tyler durden hari predesrination eke fizzle bomber hari hitiya nam..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ ඔහොම කිව්වට සමහරු අනිත් මිනිස්සු එක්ක හොදින් ඉන්නෙත් මැරුනට පස්සෙ මල ගෙඩරට ගෙන්න ගන්න ඔන නිසා...:rofl:
    බලපන් ඉතින් උන් හිතන විදිය..:D

    ගොන් හරක් :sorry: ඉතිං උන් මලාට පස්සෙ බොරුවට හොඳට හිටපු උන් ටික ඇවිල්ල මිනිය බලල බොරුවට හෙන දුකයි වගේ මූණක් දාගෙන මිනියට වැඳල හිත යටිං හිනා වෙනව ඇද්ද තොට දැන් තොගෙ වදෙත් ඉවරයි කියල :sorry: උන් පව් :(

    Ehema atawumak hadana eka lesi na bn...
    Minissu jiwithe paraduwata thiyala gun hoyanne ehema atawum hadanna amaru nisa...
    Ekko explosiv mona hari hadaganna one pinchi mole pupuranna...ekath lesi na.. fight club eke tyler durden hari predesrination eke fizzle bomber hari hitiya nam..

    මට හැදුවෑකි :D හදන්න ඕනෙ කරන බඩු ඔක්කොම තියෙනව :)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ ඔහොම කිව්වට සමහරු අනිත් මිනිස්සු එක්ක හොදින් ඉන්නෙත් මැරුනට පස්සෙ මල ගෙඩරට ගෙන්න ගන්න ඔන නිසා...:rofl:
    බලපන් ඉතින් උන් හිතන විදිය..:D

    මන් අදුරන උන් එක්කම ඒමයි. :baffled:
    කොච්චර කීවත් තේරැම් ගන්නෙ නැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හැදුවෑකි :D හදන්න ඕනෙ කරන බඩු ඔක්කොම තියෙනව :)[/QUOTE]

    Uba eng kiwwa kathawa aththa ehenam.. matah oka hadla diyan..:love:

    මන් අදුරන උන් එක්කම ඒමයි. :baffled:
    කොච්චර කීවත් තේරැම් ගන්නෙ නැ

    mama nam ammata kiyla tiyenne mama marunama body eka kelinma medical faculty ekata denna kiyala...
     
    Last edited: