වයසට ගියාම කාටවත් බරක් නොවී වේදනාවක් නැතුව මැරෙන්න බෑ බංපොඩ්ඩක් උඹේ සීය එහෙම මැරිල නං බලපං සීයල එහෙම මැරුණෙ කොහොමද කියල
අපේ සීය නං අංශභාගෙ හැදිල
ඒ වගේ ඒව ජාන වලිං එනවලු බං
මටත් කවද හරි අංශභාගෙ හැදිල එක තැන කුණු වෙන්න වෙනව නාකි වෙනකං හිටියොත්. උඹටත් එච්චර තමා වෙන මොකක් හරි ලෙඩක් හරි හැදෙයි
වැඩි කල් ජීවත් වෙන්න හිතන්න එපා බං
පුලුවන් කාලෙ මැරෙන්න ඕනෙ
මම නං කියන්නෙ වයසට ගිය අයට ඉස්පිරිතාල වලිං euthanise කරගන්න නීති ගේන්න ඕනෙ බං
එහෙම තිබ්බ නං අපිට මෙහෙම භයෙන් ජීවත් වෙන්න ඕනෙ නෑ
![]()
euthanise හොඳ අදහසක්

පොඩ්ඩක් උඹේ සීය එහෙම මැරිල නං බලපං සීයල එහෙම මැරුණෙ කොහොමද කියල
අපේ සීය නං අංශභාගෙ හැදිල
බල්ලන්ට පූසන්ට තියෙන නිදහසවත් අපිට නෑ 
මරණෙට සල්ලි වියදම් කරන එක නං අපරාදෙ බං
අපරාදෙ බං බොරුවට මලකඳක් වෙනුවෙන් වියදම් කරන එක 


