ඔස්ට්‍රේලියාවට එමු

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ඌ කිව්වෙ වීස එක ගැන, ඉක්මනින් ගත්ත කියල. ඒක ගැන ඇහුව මිසක් ඌ ඉන්නෙ කොහෙද, යටට ඇදලද ඇහුවෙ නෑ 😌 . ඒක ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් එයාලගෙ තීරන වලදි. ඔයා ඇයි කලබල වෙලා? 😁 "ඇයි? 🎤"

    පව් ඉතින් උබ ස්ටූඩන්ට් ඉන්න එකෙක් වෙන්න ඇති 😌 මට තේරෙනව යාලු ඔයා ඉන්න මානසික මට්ටම. අපි කොහොම හරි පී.ආර් ගමු, ඔන්ලයින් බොරු හද හද දාන්න ඕනෙ නෑ.
    තොටනම් පුකේ ඉඳන් පිස්සු... වෙන වැඩ නෑ කියලා හිතුවද immi එකේ ඒව එඩිට් කර කර දගලන්න anonymous ෆෝර්‍රම් ඒකක...

    මේවට රිප්ලයි දාන එකත් අපරාදේ.... මගෙත් අවුල උබට ට්‍රැක් කියලා කලින් හිතා ගන්න බැරි උන් එක...🤦🏾‍♂️

    හරකෙක් අල්ලන් අවකලනය කියලා දෙන්න යන්නේ....මීට වඩා වැඩක් වෙයි...බායි!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852

    බායි. 😬

    මට තේරෙනව යාලු ඔයා ඉන්න මානසික මට්ටම. අපි කොහොම හරි පී.ආර් ගමු.
    යාලුවෙක්ට වත් කියන්න ඔයාගෙ ප්‍රශ්නය.
    ස්ටූඩන්ට් වීස එකේ ඉන්න ගමන් පී.ආර් ගන්නව කියන්නෙ අමාරුයි තමයි, ඒත් මානසිකව වැටෙන්න එපා. 😌 get well soon 😌

    මොනවා උනත් ලංකාව තරම් ආතල් රටක් නෑ 😄

    😁 ආතල් වැඩි වෙලා, කන්නත් නෑ ලන්කාවෙ සමහරුන්ට.

    කරන්සි එක්ස්චේන්ජ් වලදි රුපියල් වලින් දුන්නම සමහර රටවල් වල මාරු කරන්නෙත් නෑ කියලත් ආරන්චියි 🙂.

    පව් ඉතින් ලන්කාවෙ මිනිස්සු, තාම තේරිලා නෑ, කකුලුවො ටික ඉන්නෙ මුට්ටියෙ, ගින්දර උඩ කියල.
    තව තැම්බෙනකොට තේරෙයි ආතල් එක. තාම හරියට රත් උනේ නෑ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    un kohomada ban skill assessment eka goda da ganne? restuarent ekakata enna nam chef kenek widihata skill assessment eka goda daganna oney ne? karanna puluwan nam salli tiyena ewunta patta wasi. eth lankawe community eke ewunta nam dana ganna tiyanna hoda na. mehe ewun lamai school dammath pessam gahanawa ban :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: oya wagei ekakata complain ekak giyoth visa habak tama
    Restaurant wala chef la witharak nemei inne. Restaurant managers etc
     
    • Like
    Reactions: tarson

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Restaurant wala chef la witharak nemei inne. Restaurant managers etc
    oya mokata wunatath 186 danawa nam skill assessment karanna oney ne.. un kohomada danne naha mehe institute eka andanne? nikan hari leak wunoth okkogema visa cancel
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Mokak hari manager kallak gawenna assess kalama athi. Sadda nathuwa karanna one salli gannawa kiyala ahu unoth anathai
    ehema karanna uba hituwada mehe institute lankawe wage kiyala? skill assessment eka lesi na ban. anika mehe inna lankawe ewun ekka owa karanna ba. complain danawa aniwa. kelinma okkoma iwarai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ehema karanna uba hituwada mehe institute lankawe wage kiyala? skill assessment eka lesi na ban. anika mehe inna lankawe ewun ekka owa karanna ba. complain danawa aniwa. kelinma okkoma iwarai
    Uba oheta wela hithana de. Mama ape un 15 kata wada EA VETASSESS assessment karanna udaw karala thiyanawa :lol:
    Emama de eka eka unta nokiya sadda nathuwa karaganna one kiya kiya yanne nathuwa. Anika fake docs anan manan karanna one nane 100K afford karanna puluwan ekek low iq uneducated anathayek nemeine mokak kari degree ekak thiyanawane untath. Onshore unuth oya IT support baas la ona tharam company ekka deal dala ICT security specialist widihata service letter aran daanne :lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Uba oheta wela hithana de. Mama ape un 15 kata wada EA VETASSESS assessment karanna udaw karala thiyanawa :lol:
    Emama de eka eka unta nokiya sadda nathuwa karaganna one kiya kiya yanne nathuwa. Anika fake docs anan manan karanna one nane 100K afford karanna puluwan ekek low iq uneducated anathayek nemeine mokak kari degree ekak thiyanawane untath. Onshore unuth oya IT support baas la ona tharam company ekka deal dala ICT security specialist widihata service letter aran daanne :lol:
    🤭 🤭 🤭 🤭
     
    ලන්කාවෙ එවුන්ගෙ තියෙනෙ වැඩිපුර "නෑ, බෑ, අරක නෑ, ඒක නිසා බෑ" වගේ හේතු බන්.
    උන්ට ඕනෙ තරම් excuses තියෙනව වැඩේ නොකර ඉන්න.
    මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක්, "නෑ, බෑ, අරක නෑ, ඒක නිසා බෑ, ඌ කියන එකේ මෙන්න මෙතන වැරදියි, ඒක නිසා බෑ" කියන එක ඔප්පු කරන්න දහලනවද කියල 😁

    සමහර අය ඉතින් ඔස්ට්‍රේලියාවෙ ස්ටූඩන්ට් වීස ඉන්න අය, එහෙම අනාත වීස වල ඉදන් ලන්කාවෙ අයට පෙන්නනව ඌ නිකන් පී.ආර් ගත්ත වගේ, ඒක නිසා මේ වගේ ත්‍රෙඩ් වලින් එයාලට රිදෙන එක වලක්වන්න බෑ, එහෙම අය ඉතින් කෑ ගහනව. පව් ඉතින් 😌😬 අපි කොහොම හරි පී.ආර් ගමු කියල තමයි එයාලටත් කියන්න තියෙන්නෙ.
     
    paw ban student gihin katu kaala duk widala yanthan PR aran me tike direct PR aran ena un dakala goo gihin maru kiyawana un hema thenama. whatsapp group walath awilla renawa
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ස්ටුඩන්ට් එන්නේ දිගටම ඉන්න බලාගෙන තමා හෑමෝම වගේ.. පාට් ටයිම් වෑඩ කරන ගමන් ඉගෙන ගන්න පුලුවන් තරුණ අයට.

    ළමයි ඉන්න අයට නම් මේ විදිහටම කරන්න කියලා අනුමත කරන්න බෑ.

    ඒ වුනත් උදාහරණයක් දෙන්නම්. මම දන්න කපල් එකක් ආවා ගෑණී ඉගෙන ගන්නවා මිනිහා ලන්කාවේ අයි ටී කරලා තිබ්බේ.. ඌට මාසයක් යනකොට ජොබක් සෙට් වුනා.. ඊලගට බොසා ඌව ස්පොන්සර් කරන්න කෑමති වුනා.. දෑන් ගොඩ..

    එහෙම නෑතත් බෑදලා නෑති එවුන්ට ඈවිත් ජොබක් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්..

    ලන්කාවේ ඉදලා පී ආර් දාන්න බෑරි නම්, වර්කින් වීසා ගන්නත් බෑරිනම්, මෙහෙට එන්නත් ඕනේ නම් ස්ටුඩන්ට් එන්න තමා තියෙන්නේ.. වෙන කරන්න විදිහක් නෑ..

    ආපු එවුන්ගෙන් ආපහු යන්නේ බොහොම ටික දෙනයි.. අනිත් හෑමෝම කොහොම හරි කට්ටක් කාලා පී ආර් දාගන්නවා
    මෙතන කියවන ගොඩක් උන් මෙහෙ දැකලා නෑ වගේ බං.... මුන් එක්ක වාද කරලා පලක් නෑ....
    උඹ ඔය මුලින්ම කියපු සෙට් එකේ එකෙක් තමයි මමත්... ස්ටුඩනට් වීසා ආවා...මට ෆුල් ටයිම් වර්ක් තිබ්බා... මාස 3න් IT ජොබක් සෙට් උනා....වයිෆුත් යුනි කාලේ කලේ පාර්ට් ටයිම් IT.... අවුට් උන ගමන් ෆුල් ටයිම් IT... මම ස්පොන්සර් කරන්න ඇහුවේ නෑ එක තැන හිර වෙන්න බැරි නිසා...අපි දෙන්නම ට්‍රයි එකක් දාලා ඉන්විටිශේන් එකක් ආවා...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    paw ban student gihin katu kaala duk widala yanthan PR aran me tike direct PR aran ena un dakala goo gihin maru kiyawana un hema thenama. whatsapp group walath awilla renawa

    ඒක තමයි එයාලගෙ ප්‍රශ්නෙ, උබ කිව්ව වගේ පට්ට කට්ටක් කාල ස්ටූඩන්ට් වීස වල ඉදල අවුරුදු ගානක් තිස්සෙ සල්ලි නාස්ති කරගෙන, ඊට පස්සෙ පී.ආර් ගත්ත සෙට් එක, උන් තමයි මේ වගේ ත්‍රෙඩ් වලින් කාට හරි හරියනවට අකමැති සෙට් එක. මේ ත්‍රෙඩ් එකේ කෑගහන අයත් එහෙම තමයි ගොඩක්ම.

    අනිත් එක ලන්කාවෙ එවුන් කොහොම හරි ස්ටූඩන්ට් වීස වලින් රට පටවල මිනිස්සු අනාත කරවල හම්බ කරන ඒජන්ට්ල සෙට් එකත් ඉන්නව, උන්ටත් රිදෙනව ඇති.

    අනිත් අයට කියන්න තියෙන්නෙ ලන්කාවෙ ඉදන්ම පී.ආර් ඇප්ලයි කරල ට්‍රයි කරල බලන්න කියන එකයි.

    එහෙම නැත්තන් පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් හොයාගෙන බැදගන්න එකයි.

    තාම ලන්කාවට හරියටම කෙල උනේ නෑ, තව කෙලවිලා ඔලුව උඩින් වතුර යනකොට තේරෙයි අපරාදෙ කලින් එන්න තිබ්බෙ කියල 😌 එහෙමයි කියල ස්ටූඩන්ට් වීස දාල එක එක රටවල් වලට යන්න එපා, ලන්කාවෙ හිටියට වඩා කට්ටක් කන්න වෙනව ශුවර්.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවෙ එවුන්ගෙ තියෙනෙ වැඩිපුර "නෑ, බෑ, අරක නෑ, ඒක නිසා බෑ" වගේ හේතු බන්.
    උන්ට ඕනෙ තරම් excuses තියෙනව වැඩේ නොකර ඉන්න.
    මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක්, "නෑ, බෑ, අරක නෑ, ඒක නිසා බෑ, ඌ කියන එකේ මෙන්න මෙතන වැරදියි, ඒක නිසා බෑ" කියන එක ඔප්පු කරන්න දහලනවද කියල 😁

    සමහර අය ඉතින් ඔස්ට්‍රේලියාවෙ ස්ටූඩන්ට් වීස ඉන්න අය, එහෙම අනාත වීස වල ඉදන් ලන්කාවෙ අයට පෙන්නනව ඌ නිකන් පී.ආර් ගත්ත වගේ, ඒක නිසා මේ වගේ ත්‍රෙඩ් වලින් එයාලට රිදෙන එක වලක්වන්න බෑ, එහෙම අය ඉතින් කෑ ගහනව. පව් ඉතින් 😌😬 අපි කොහොම හරි පී.ආර් ගමු කියල තමයි එයාලටත් කියන්න තියෙන්නෙ.
    දෑන් උඹත් කියන්නේ ඒකමනේ.. "නෑ, බෑ, අරක නෑ, ඒක නිසා බෑ, ඌ කියන එකේ මෙන්න මෙතන වැරදියි, ඒක නිසා බෑ"

    මම දන්න ස්ටුඩන්ට් වීසා ආපු එවුන්ගෙන් දෙන්නයි ආපහු ගිහින් තියෙන්නේ.. උනුත් ටික කාලෙකින් කෑනඩා ගියා.. උඹ තමා කියන්නේ ස්ටුඩන් ආපු එවුන්ට පී ආර් දාන්න බෑ කියලා.. මට තේරෙන්නේ නෑ උඹ කියන එකේ පදනම.. කට්ට කන එවුන් ඉන්නවා. ඔය අකවුන්ට් කෝස් වලට එහෙම ආපු එවුන් මෙහේ චෙෆ් කෝස් කරනවා. හෑබෑයි උන් එකෙක්වත් යන්නේ නෑ ආපහු. යන්න වෙන්නෙත් නෑ. උන්ට පාත් එක හදාගන්න පුලුවන්. උන්ට සල්ලි හොයන්න ප්‍රශ්නෙකුත් නෑ..

    හොදම දේ පී ආර් දාගන්න පුලුවන් නම්.. උඹ කියන විදිහටම ඒක සෑහෙන්න අමාරු දෙයක්.. ඊලගට වර්කින් වීසා, ඒකත එහෙමයි.. අන්තිම තුරුම්පුව ස්ටුඩන්ට් වීසා. උඹ දන්නවාද දෑන් ලන්කාවේ ඉදන් ස්ටුඩන්ට් දාන එකත් සෑහෙන්න ගේමක්.. එහෙම ආවාට පස්සේ හරි පාත් එකට වෑටුනම උනුත් ගොඩ.. මම දන්න බහුතරයක් ස්ටුඩන්ට් ආපු එවුන් අද පී ආර් ආපු එවුන්ට වඩා හොදය ස්ථාවර වෙලා ඉන්නවා.

    මේ රටේ එවුන්ට අදාල නෑ ක්‍රමේ මොකක්ද කියලා. දක්ෂයා නම් ගොඩ

    තව කියන්න පුලුවන්.. ලන්කාවේ ඉහලම උපාධි ගත්ත එවුන්ට වඩා හොදට හොයනවා මයිනින් කරන එවුන්.. ඊලගට ලන්කාවේ ඩිප්ලෝමා කරලා ඈවිත් මෙහේ නෙට්වර්ක් කරපු හෙන සෙට් එකක් ඉන්නවා මම දන්න ඉහලම පඩි ගන්න.. උන්ට ලන්කාවේ හිටියා නම් මේ වගේ අවස්ථා ලෑබෙන්නේ නෑ කියන එක ශුවර්

    ඒ හින්දා බෑ කියලා බෑ.. ස්ටුඩන්ට් ඈවිත් පී ආර් දාගත්ත එවුන් ඕන තරම් පෙන්නන්න පුලුවන්

    සමහර එවුන් හිතන් ඉන්නවා ලන්කාවේ ඉදන් පී ආර් දාලා එන්නේ ඩොකාලා ඉන්ජෝ තමා කියලා.. දෑන් ඉස්සර වගේ නෙමේ ගුරුවරු අම්බානක් එනවා..

    අවස්ථා ඔනේ තරම් තියෙනවා. හරියට රිසර්ච් එකක් කරලා හොද කෝස් වලට ආවා නම් කරදර අඩුයි

    මම දන්න ස්පෙශලිස්ට් ලගේ ළමයි ඉන්නවා මෙහේ ඉගෙන ගන්න ගමන් ක්ලීනින් ජොබ් කරන. උන්ගේ අම්මලා තාත්තලා පටු විදිහට නොහිතන මිනිස්සු. එක කොල්ලෙක් ලගදී තාත්තාගේ උපන්දීනේට ඔරලොසුවක් යවලා තිබ්බා. ඌ ක්ලීනින් කරලා හම්බ කරපු සල්ලි වලින්.

    අඩුම ගානේ මේ වගේ රටකට ආවාට පස්සේ වත් පුහු මාන්නේයි බොරු සෝබනයි අත අරින්න පුරුදු වෙන්න ඕනේ.. ඒකට හොද පරිසරයක් මෙහේ තියෙනවා. කාටත් එකම සෑලකිල්ලක් තියෙන්නේ
     
    PTE karala skill assessment karala paya baagen EOI eka dala dawas 3n invitation awilla pahuwada lodge karala masa 5kata withara passe god wage PR aran ena eka kattakda mitto. :rofl: thathage salli walin student visa dala duwala katu kaala awrudu ganan idala goo gihilla course maaru karala chef wela renna puke goo nathuwa yanthan PR gannawata wadanam 250X gunayak withara lesine. total time invested = not more than 50 hours including PTE, NAATI practice and documentary time :rofl:

    student visa dala duwapu serama wage lankawe unta kiyanne කාටත් එකම සෑලකිල්ලක් තියෙන්නේ bla bla bla :rofl:

    ලන්කාවේ ඉහලම උපාධි ගත්ත එවුන්ට වඩා හොදට හොයනවා මයිනින් කරන එවුන්. - ape campus eke ewun ne mitto mining engineers la widihata enne.

    මම දන්න බහුතරයක් ස්ටුඩන්ට් ආපු එවුන් අද පී ආර් ආපු එවුන්ට වඩා හොදය ස්ථාවර වෙලා ඉන්නවා. - uba dirrect PR dala apu unwa dakala thiyanawada kiyapan mulinma. ow ithin awrudu 7k katu kaka job karala awrudu 4k withara Aus padi gatta ekekui PR aran apu gaman ekekui compare karanna ba thama. habai PR aran apu eka aru wage awrudu 4k job kalain passe aru awrudu 4ka job eka kalata wada sahena thanaka.
     
    gon bijjo.. mmath moratuwe telecom karapu ekek. Uba wage civil neme. Uba wage oluwa idimuna adu kule higannek jiwitheta dakke na. Civil anathaya moratuwe hinda dannawa ne Mining walata enne earth resource karapu ewun kiyala. unwa ganna z score eka ganai lankawe tiyena pili ganima ganai dannawa ne.. gobbaya issella meheta awith balapan minissunta samanawa salakana widiha gana..

    uba wage oluwa idimuna higannekta nam me society eka hari yanne na :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Love
    Reactions: hancok and NaiRobi

    Oya gon bijja Loketa ratakata kiyala dakala tiyenneth Singapore witaraida koheda....

    Oya issra lanakwa supiri api nam yanne na kiyala talks didi idala dan puka kadichcha kadi wage enna dangalana un....
     
    "unwa ganna z score eka ganai lankawe tiyena pili ganima ganai" kikiya pahathata dada katha karala ahuwe nathuwa amuthu idimumak pennanna "moratuwe telecom" kale," uba wage anatha civil neme" kikiya oluwa idimuna talks didi anith unta oluwa idimuna anathayalu :lol:

    Balapan PR grant wechcha pdf eka aran Ponna Resident kiyalada thiyanne kiyala :lol::lol:

    Heluwenda tho society eke inne :lol:

    Mamanam jiwitheta lankawa supiri, mewa dala yanne na kikiya talks dunne na ponnayo. Thota ona point eka kiyanna unama thota ona serama tika fabricate kara kara kiyanawa. Ponna max :lol:

    Hamadama thobwage random ponnayo kohen mathu wenawada manda :rofl:
    ------ Post added on Feb 26, 2023 at 4:32 PM
     
    bla bla bla anatha civil kukula... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Talking Talk Too Much GIF by SWR3
     
    • Haha
    Reactions: hancok