ඔස්ට්‍රේලියාවට එමු

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සුවිස්ටර්ලන්තේ ඉඳන් එන්න හිතෙන්නේ නෑ බ්‍රදර්.අද හරි රස්නේලු නේ ? 39 ය පැන්න නේද බ්‍රදර් 🥵☀️🥵
     
    • Haha
    Reactions: Maui_15

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    // ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.//
    Meka aththada? Ehema athi kiyala hituwe na.
    ඔව් අමාරුයි, වීස එකෙන් පස්සෙ ජොබ් හොයාගන්න පොඩි කාලයක් දෙනව, ඒත් ඒක හිතන තරම් ලේසි නෑ. ජොබ් හොයාගත්තොත් work visa දික් කර කර ඉදල කවද හරි පී.ආර් එකට ලකුනු ප්‍රමානවත් උනු දවසක තමයි පී.ආර් එක උනත් ඇප්ලයි කරන්න වෙන්නෙ ස්ටූඩන්ට් වීස ගියොත්. හරිම කරදර වීස එකක් පී.ආර් එක එක්ක සසදද්දි.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඔව් අමාරුයි, වීස එකෙන් පස්සෙ ජොබ් හොයාගන්න පොඩි කාලයක් දෙනව, ඒත් ඒක හිතන තරම් ලේසි නෑ. ජොබ් හොයාගත්තොත් work visa දික් කර කර ඉදල කවද හරි පී.ආර් එකට ලකුනු ප්‍රමානවත් උනු දවසක තමයි පී.ආර් එක උනත් ඇප්ලයි කරන්න වෙන්නෙ ස්ටූඩන්ට් වීස ගියොත්. හරිම කරදර වීස එකක් පී.ආර් එක එක්ක සසදද්දි.
    E kiyanne mirgate wenna balan Aus awilla wadak na ehenan student walin. :-(
     

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    Student visa ඇවිල්ලා PR ගන්න බෑ වගේ බොරු කතා දාන්න එපා ඉතින් 😂
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ශ්‍රී ලාන්කිකයින් වන ඔබ, ඔස්ට්‍රේලියාවට යා යුත්තේ ඇයි.

    මෙච්චර කෙල වෙලා තියෙද්දි යන්නෙ ඇයි කියල අහන්න එපා යකුනේ. :rolleyes:o_O
    තාක්ශනික කරුනු අඩු කරල, පුලුවන් තරම් කෙටි කරල ලියල තියෙන්නෙ.

    ඔස්ට්‍රේලියාව යනු

    මෙන්න මේ වගේ තැනක් :love2:

    Mitchell_Falls_090_06082006.jpg
    australia.jpg


    kangaroos.jpg


    GettyImages-940915740.jpg




    ඔස්ට්‍රේලියාවට යාමට ඔබ කුමක් කල යුතුද?

    ඔස්ට්‍රේලියාවට යාමට, ස්‍රී ලාන්කිකයන්ට අදාල වන අවසර පත්‍ර, ප්‍රදාන කාන්ඩ පහකට බෙදිය හැක.



    1. ස්තිර පදින්චි වීසා (පී.ආර්, PR, Permanent Resident).

    ලබා ගැනීමට ඉතා අපහසු, ඉතා තරගකාරී වීසා කාන්ඩයකි. නමුත් එය ලබා ගත් පසු වැඩිම වාසි ගෙන දෙන වීසා කාන්ඩයක් ද වේ. ලන්කාවේ සුපිරි වැඩ්ඩන් ලබාගන්නා වීසාවකි.

    ස්තිර පදින්චි (PR) හිමි පුද්ගලයින් හට අසීමාන්තිකව (unlimited) ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    තවද, ඔස්ට්‍රේලියානු පී.ආර් (Australian PR) ලබාගත් පසු, ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තයේ (New Zealand) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)

    නොමිලේ තාක්ශන විද්‍යාල වල (TAFE) ඉගෙනුම ලැබිය හැකිය.

    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    ඉතා ඉහල මට්ටමේ උපාදි/ අද්‍යාපනික පාටමාලා සදහා නොමිලේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලැබිය හැකිය. (පර් යේශන වැනි)


    ස්තිරපදින්චි (PR) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    පී.ආර් ලබා ගැනීමෙන් අවුරුදු කීපයකට පසු, ඉතා පහසුවෙන්, සහකාරිය/කරුවාටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ.


    "189 skilled independent visa" සහ "190 skilled nominated visa" යන වීසා කාන්ඩයන් පී.ආර් ලබා ගැනීම සදහා ප්‍රසිද්ද වීසා කාන්ඩයන් වේ.


    අයදුම් කිරීම සහ සියලු විස්තර සදහා මෙම ඔස්ට්‍රේලියානු රජයේ පහත දැක්වෙන ලින්ක් එකට යන්න.

    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-independent-189
    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-nominated-190


    පසුවදන: මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ. උඩ තියෙන ලින්ක් එකෙන් ඇප්ලයි කරපල්ල, එහෙම බැරි උන් පී.ආර් තියෙන එකෙක් හෝ එකියක් හොයාගෙන බැදපල්ල, බදින එක තමයි වීස එක ගන්න තියෙන ලේසිම විදිහ. ලන්කාව තියෙන තත්වෙ තේරුම් අරන් වැඩ කරපල්ල.



    2. පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship)

    ස්‍රී ලාන්කිකයන් හට, පී.ආර් ගැනීමෙන් පසු අවුරුදු කීපයකින් පසුව ලැබේ. තරගකාරිත්වයක් නැති තරම් වේ. ස්‍රී ලන්කාවේ සිට අයදුම් කිරීමේ හැකියාවක් නැත (වෙනත් ප්‍රදාන ක්‍රමයන් හැරුනු කොට).

    පුරවැසිභාවය (Citizenship) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට පලමුව තාවකාලික වීසාද, පසුව පුරවැසිභාවයද (Citizenship) ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු මැතිවරන සදහා චන්දය භාවිතා කිරිමට හැකිවේ.


    පසුවදන: මේක ඉතින් සාමන්‍යයෙන් අවුරුදු 4 ක් වගේ කලින් කියපු පී.ආර් එකෙන් ඉන්නකොට අයදුම් කරාම පුරවැසිභාවය ලේසියෙන්ම හම්බෙනව. ලොකු කරදරයක් නෑ. ඒකයි ලන්කාවෙ කෙනෙක්ට පී.ආර් එකක් සෑහෙන වැදගත්.



    3. රැකියා සදහා වන වීසා (work visa, employment visa)

    රැකියා සදහා පමනක් යන්නේ නම් මෙම වීසා කාන්ඩයට අයදුම් කල හැක.
    අවුරුදු 5 ක් සදහා පමනක් වීසාව වලන්ගුය. දීර්ගකාලීනව රැදී සිටිය නොහැක.


    වීසා ලැබීම ඉක්මන් වීමට නම්, සාමාන්‍යයෙන් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ අවසර පත්‍රයක් මේ සමහ අමුනා යැවිය යුතුය (state or territory nomination).
    විවාහ වන සහකාරිය/සහකරුවා හට තාවකාලිකව පමනක් රැදීසිටීමට අවසර හිමිවේ.

    " Subclass 491 Skilled Work Regional" වීසා කාන්ඩය ප්‍රසිද්ද රැකියා වීසා කාන්ඩයකි.

    https://immi.homeaffairs.gov.au/vis...listing/skilled-work-regional-provisional-491

    පසුවදන: මේක ඉතින් වැඩ කරන්න විතරක් එන අයට හොදයි. ඒත් ඉතින් ටික කාලෙකින් ආපහු එන්න වෙන්නත් පුලුවන්.



    4. විසිට් වීසා

    තාවකාලික වීසා වර්ගයකි. සාමන්‍යයෙන් මාස 3 ත් 6 ත් අතර කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබා ගත හැක.
    ඔස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් බැලීමට යොදාගන්නා ප්‍රසිද්ද වීසා කාන්ඩයකි.

    "Visitor subclass 600"

    https://immi.homeaffairs.gov.au/vis...a-listing/visitor-600/sponsored-family-stream



    5. ස්ටූඩන්ට් වීසා (student visa)

    තාවකාලික වීසා වර්ගයකි. වරප්‍රසාද අඩුම වර්ගයේ වීසා කාන්ඩයකි.
    සතියකට පැය 20ක් පමනක් වැඩ කිරීමට හැකියාව ඇත. (නමුත් හොරෙන් මීට වඩා පැය ගනන් වැඩ නොකරනවාද නොවේ)

    සහකරුවාට තාවකාලික වීසාවක් ලබාගැනීමට හැක.
    ස්ටූඩන්ට් වීසා කාලසීමාව ඉක්මවූ වහාම නැවත ස්‍රීලන්කාවට යා යුතුය. අනවසරයෙන් සිටින අය නීතිවිරෝදී අය ලෙස සලකා, ස්‍රී ලන්කාවට පිටුවහල් කිරීම හෝ නීති මගින් කටයුතු කර ක්‍රිස්මස් අයිලන්ඩ් වැනි සිර කදවුරු වෙත යැවීම සිදුකරයි.

    පසුවදන: ස්ටූඩන්ට් වීසා ඇවිල්ල නම් සැප බලාපොරොත්තු වෙන්න එපා, එන කෙනත් එක්ක එන සහකාරිය/කරුවත් සෑහෙන කට්ටක් කන්න බලන් එන්න. ලන්කාවට වඩා එපා වෙන්නත් පුලුවන් ස්ටූඩන්ට් වීස ආවාම. ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.


    ඔස්ට්‍රේලියාවට යාමට හෝ වීසා අයදුම් කිරීමට, වීසා ඒජන්සි හරහාම යා යුතුද?

    එසේ කිරීමට අවශ්‍ය නැත. කලින් සදහන් කල ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවි තුලින් අවශ්‍ය තොරතුරු සෑම දෙයක්ම ලබාගැනීමට හැකියාව ඇත.


    ~------------~
    තව විස්තර දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න. දන්න අනිත් අයත් උත්තර දෙයි.
    අපිට ඕනෙ කොහොම හරි උබලව ගොඩ දාන්න.
    ත්‍රෙඩ් එක උඩ තියාගන්න මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
    Dan Bottuwen ena untath PR denawa BRO....
    Screenshot 2023-02-17 at 8.57.01 pm.png


    source https://www.dailymail.co.uk/news/article-11741971/19k-refugees-given-permanent-residency.html
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    PR/citizen කෙනෙක් බැන්දට නිකන්ම PR ලැබෙන්නෙ නෑ. මුලින් partner visa එකක ඉඳල තමා පස්සෙ PR apply කරන්න වෙන්නෙ.

    පී.ආර් හෝ සිටිසන් කෙනෙක් බැන්දම, ඒ බදින කෙනාට ඉක්මනින් ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් වගේම අනිවා පී.ආර් හම්බෙනව, පස්සෙ සිටිසන් හම්බෙනව. ඒ ප්‍රදාන කරුනු, ඒ අතර ඉතින් "පාට්නර් වීස", "බ්‍රිජින් වීසා", "රෙසිඩන්ට් රිටර්න් වීසා" වගේ පොඩි පොඩි ඒව තියෙනව, ඒව එච්චර අදාල සහ ප්‍රදාන නෑ, ඒව ලේසියෙන් හම්බෙන දේවල්. දන්නෙ නැත්තන් දැනගනින් 😁

    ඉස්සෙල්ලත් කිව්ව වගේ තාක්ශනික කරුනු කෙටි කරලයි ලියල තියෙන්නෙ. (1+1+1) + (2+2+2) = 9 වෙනුවට, 3 + 6 = 9 යි වගේ ලියල තියෙන්නෙ, නැත්තන් කට්ටියට තේරුම් ගන්න අමාරුයි. අනිත් එක දිග කරුනු වැඩක් නෑ. එන්න පුලුවන්ද, ගන්න පුලුවන්ද, ගොඩයයිද කියන එක විතරයි, මේක විභාග පාස් කරන පාඩමක් නෙමෙයි 😁


    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    මේකත් බොරුනෙ. Citizen ලට විතරයිනෙ ඕක පුලුවන්. TAFE කතාව නං හරි.

    අඩුයි, මොකෝ පී.ආර් කෙනෙක් සලකන්නෙ "Domestic student" කෙනෙක් විදිහට 😁.


    මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ.

    ඒ කොහොමද?

    පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව, කනගාටුයි කියන්න උබට නම් ඔස්ට්‍රේලියාවට ආවත් ගොඩ යන්න වෙන්නෙ නෑ බන් 😂


    ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.

    ඒකත් වැරදියිනෙ. හරි එකක් හොයල බලල ආවෙ නැති උනාම නං ඒක වෙන්න පුලුවන්.

    නෑ, අමාරුයි, වීස එකෙන් පස්සෙ ජොබ් හොයාගන්න පොඩි කාලයක් දෙනව, ඒත් ඒක හිතන තරම් ලේසි නෑ. ජොබ් හොයාගත්තොත් work visa දික් කර කර ඉදල කවද හරි පී.ආර් එකට ලකුනු ප්‍රමානවත් උනු දවසක තමයි පී.ආර් එක උනත් ඇප්ලයි කරන්න වෙන්නෙ ස්ටූඩන්ට් වීස ගියොත්. හරිම කරදර වීස එකක් පී.ආර් එක එක්ක සසදද්දි.
     
    • Haha
    • Love
    Reactions: 2osama and shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    Student visa ඇවිල්ලා PR ගන්න බෑ වගේ බොරු කතා දාන්න එපා ඉතින් 😂

    උබ ස්ටුඩන්ට්ස් ල රට යවන ඒජන්සියක් ද කරන්නෙ? සොරි බ්‍රෝ බිස්නස් කඩන්න බලාගෙන කිව්ව නෙමෙයි 😁
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    පැහැදිලි ඊරිසියාව ඕක බම් 😅

    සොරි වේවා, එහෙම හිතල නෙමෙයි බන් දැම්මෙ. ඇත්තටම ස්ටුඩන්ට් වීස ඉන්න එකෙක්ට ඩිග්‍රියෙන් පස්සෙ ජොබ් හොයනව කියන්නෙ අමාරු වැඩක්, ස්ටුඩන්ට් වීසා තියෙන කෙනෙක් නම් ජොබ් නෑ කියන්නෙ පී.ආර් ගන්න බෑ ලොවෙත්.

    පී.ආර් හෝ සිටිසන් කෙනෙක් නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගත්තත් අව්ලක් නෑ. උන්ට නිකන් හිටියත් රජයෙන් ගෙවනව.
     
    • Like
    Reactions: charitha2011

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    උබ ස්ටුඩන්ට්ස් ල රට යවන ඒජන්සියක් ද කරන්නෙ? සොරි බ්‍රෝ බිස්නස් කඩන්න බලාගෙන කිව්ව නෙමෙයි 😁
    Indian hatta okkoma enne MSC wala apu ekek gihin na...

    lankan un awith apu wede amathaka karala kelawagannawa ekai un deport karanne.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    Indian hatta okkoma enne MSC wala apu ekek gihin na...
    lankan un awith apu wede amathaka karala kelawagannawa ekai un deport karanne.

    උන් දන්නව මචන් ගේම ලස්සනට ප්ලේ කරන්න. පකිස්ටාන් එවුනුත් එහෙම තමයි.
    ------ Post added on Feb 17, 2023 at 4:14 PM

    සුවිස්ටර්ලන්තේ ඉඳන් එන්න හිතෙන්නේ නෑ බ්‍රදර්.අද හරි රස්නේලු නේ ? 39 ය පැන්න නේද බ්‍රදර් 🥵☀️🥵

    ඔස්ට්‍රේලියාවෙ නම් මේ වෙලාවෙ, සිඩ්නි 23 යි, මෙල්බර්න් 19 යි, පර්ත් 24. සීතලත් නෑ රස්නෙත් නෑ 😁
    ------ Post added on Feb 17, 2023 at 4:27 PM
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)

    දෙනවා පම්කක්... දෑන් අවුරුදු 4 ක් ඉන්න ඕනේ මේ වගේ පහසුකම් ගන්න


    මේ කියන්නේ මචන් ඉස්සර අවුරුදු 10-15 කට කලින් ආපු සෙට් එකකට දෙන සීන් එකක්.. ලිබරල් ආණ්ඩුවෙන් නීති වෙනස් කරන්න කලින් ආපු සෙට් එකකගේ පවුල් වල කට්ටියකට දෙනවා ලු ඉන්න. මේ අය කියන විදිහට දෑනටත් ඉන්නේ කෑම්ප් වල.. වෙන චාන්ස් නෑලු
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)

    දෙනවා පම්කක්... දෑන් අවුරුදු 4 ක් ඉන්න ඕනේ මේ වගේ පහසුකම් ගන්න

    පොදුවේ දාල තියෙන්නෙ, අලුත්ම අයට ටිකක් ඉන්න වෙනව, ඒත් කලින් අයට අව්ලක් නෑ හම්බෙනව. දැන් උනත් ගන්න ක්‍රම තියෙනව. ඉස්සෙල්ල පී.ආර් ගනින් කො, මූද හත් ගව්වක් තියන් අමුඩ ගහන්නෙ 😁
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පොදුවේ දාල තියෙන්නෙ, අලුත්ම අයට ටිකක් ඉන්න වෙනව, ඒත් කලින් අයට අව්ලක් නෑ හම්බෙනව. දැන් උනත් ගන්න ක්‍රම තියෙනව. ඉස්සෙල්ල පී.ආර් ගනින් කො, මූද හත් ගව්වක් තියන් අමුඩ ගහන්නෙ 😁
    පී ආර් අරන් අවුරුදු ගාණක් ඔසී ඉන්නේ.. පරණ එවුන් ගෑන අදාල නෑනේ.. දෑන් දාන්න ඕනේ අලුතෙන් එන එවුන්ට වෙන විදිහ. අනික ඔය කියන ගාන 1300 ක් වගේ.. ඒ ගාණ අරන් මෙහේ මොනවා කරන්නද? :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    පී ආර් අරන් අවුරුදු ගාණක් ඔසී ඉන්නේ.. පරණ එවුන් ගෑන අදාල නෑනේ.. දෑන් දාන්න ඕනේ අලුතෙන් එන එවුන්ට වෙන විදිහ. අනික ඔය කියන ගාන 1300 ක් වගේ.. ඒ ගාණ අරන් මෙහේ මොනවා කරන්නද? :ROFLMAO: :ROFLMAO:

    ඉතින් නිකන් දෙන සල්ලි ගන්න එපා, කොහොමත් රජයෙන් උබට දෙන්න ඕනෙ නෑ, පී.ආර් තියෙන නිසා ජොබ් එකක් හොයාගෙන හම්බ කරපන් 😂 ස්ටූඩන්ට් වගේ සවුත්තු වීසා එකක් නෙමෙයි නෙ. උබ නම් ඔස්ට්‍රේලියා නෙමෙයි ස්වාසිලන්තෙ ඉන්න එකෙක් ද කොහෙද 😁

    පව් ලන්කාවෙ එවුන්, පොඩි හරි හෙල්ප් එකක් කරපන්, උන්ගෙ කකුලෙන් අදින්නෙ නැතුව.
     
    • Haha
    Reactions: KadawathaKolla