ඔස්ට්‍රේලියාවට එමු

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    No kiyanna ba machan investor/business visa ganna puluwan. Kelinma PR or TR. Salli nam godak ona nearly 1.5 million AUD wage. Gana hariyata mataka na.
    මම හිතන්නේ ලන්කාවේ දේශපාලුවන්ගේ දරුවෝ එහෙම ඈති ඔය වීසා එක අරන්. උන්ට ඩොලර් මිලියන 5 ක් කියන්නේ මොකක්ද?
    @hancok දන්නේ නෑතිව ඈති දෑනට ලන්කාවේ සල්ලිකාරයෝ කී දෙනෙක් මෙහේ ඔය වීසා එකට පවුල් පිටින් ඈවිත් බිස්නස් කරනවා ද කියලා
     
    • Like
    Reactions: shenat and T A R O

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,856
    113
    Visit ඇවිත් වෙන එකකට මාරු වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද?

    (ඔසී ඉන්න සෙට් එකම ට්‍රෙඩ් එකේ නිසා අහන්න හිතුනා)

    @tarson

    විසිට් ඇවිල්ල පනින උන් නම් ඉන්නව, ඒත් ඒක පොඩ්ඩක් කරදරයි බන්. හැන්ගිලා ඉන්න ඕනෙ, අහු උනොත් ඩිටෙන්ශන් වල දානව, නඩු දානව, නඩු දැන් ඉක්මනින් අහල ඩිපෝට් කරනව ලන්කාවට. ඒත් විවිද ක්‍රම වලින් කොහොම හරි රැදිල ඉන්න එවුනුත් ඉන්නව.

    වෙන වීස වලට මාරු වෙන්න පුලුවන් ඉතින් ඒ අතරෙ ස්තිර ජොබක් හොයාගන්න පුලුවන් නම්. ස්තිර ජොබක් තියා පාට් ටයිම් ජොබක් වත් හොයාගන්න බෑ ගොඩක් වෙලාවට, විසිට් වීස ආවාම.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,856
    113
    මල්ලි කෙනෙක් telegram එකට මේ ත්‍රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්‍රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.
    මන් රට යන්න හිතන කෙනෙක් නෙවෙයි brother, දැනටත් එහෙම ලොකු අදහසක් නෑ, tour වලට රටවල් සැලකිය යුතු ගානකට මේ වෙනකොට ගිහින් තියෙනවා. රට එපා වෙලා එහෙම මොනවත් නෙවෙයි. fun එකේ ඉන්නව මෙහෙත්.

    මගේ දැනුම උදෙසා විතරක් මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඇත්තටම මම දැනට හොයමින් ඉන්නේ මේ ගැන. Kindly reply.

    Degree, diploma මොනවත් නැති AL විතරක් (4th shy - CSS(Agri) තියෙන කෙනෙක්ට (online entrepreneur) Ausi/ Canada වල PR / Citizen අරගන්න පුලුව්න්ද? As a Investor or any other options?? English කතාකරන්න පුලුවන්. වෙනත් English වලට අදාල exams කරල නෑ මොනවත්. Age 32. Income 6 figure $ stable income per month after deduct expenses. (exact numbers inbox එකේ දෙන්න පුලුවන්.)
    වැදගත්ම දේ මට job එකක් කරන්න ඕනේ නෑ, එහෙම අවශ්‍යතාවක් නැහැ කිසිසේත්ම. මට ඕනේ ඒ රටේ resources use කරල මගේ business expand කරන්න as a digital marketer. marry කරල wife වත් ගන්න ඕන. ඉතින් එහෙම කෙනෙක්ට මොකද්ද තියෙන option එක brother?

    පුලුවන්, AUD 1.5 Million ඉන්වෙස්ට් කරන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ. පී.ආර් වලට සමාන වීසාවක් දෙනව "891" කියල. ඒ උනත් ඒවටත් කලින් තව බිස්නස් වීසා වල ඉදල තියෙන්න ඕනෙ (188, 132 visa වගේ). මොනා උනත් මිලියන ගනන් සල්ලි ඉන්වෙස්ට් කරන්න පුලුවන් නම් විසාවක් ගන්න බැරි වෙන්නෙ නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Online entapuke lata mona 1.5$ million da baaaan
    apoo mehe innawa bung lanakwe set ekake ma

    oita wadaa hoyapu un innawa.

    online entrepreneur 1.5 million ghana un innava. lankan unva thami sure neththe :lol:

    top youtubers (Mr. Breast uge level eka un ) | top twitch streamers | top onlyfans model mun okkoma 1.5 million valata vada gannava
    Yes, lanakweth innawa machan :yes::yes:
    ------ Post added on Feb 19, 2023 at 8:39 AM
     
    • Like
    Reactions: KadawathaKolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,856
    113
    මොකටද බන් ඔච්චර කටු කන්නේ ස්ටුඩන්ට් ගිහින් සුද්දියක්/ සුද්දෙක් දාගන්නවා . සේප් එකේ pr එකයි සිටිසන් ගන්නවා .
    😜

    ඇත්ත ඇත්ත ඒකත් නරක නෑ o_O , උබ chris hemsworth වගේ නලුවෙක් නම් පුලුවන්, නැත්තන් මොකටද බන් සුද්දි යො සුද්දො කැමති වෙන්නෙ ස්ටුඩන්ට් වීස ඇවිල්ල අනාත වෙලා ඉන්න කෙනෙක්ට? :ROFLMAO:

    හැබැයි ස්ටුඩන්ට් ඇවිල්ල පී.ආර් තියෙන එකියක්/එකෙක් සෙට් කරගන්න එක නම් කරන්න පුලුවන් වෙයි. හැබැයි පී.ආර් තියාගෙන සින්ගල් ඉන්න උන් හොයාගන්නත් අමාරුයි 😬
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,856
    113
    මම හිතන්නේ ලන්කාවේ දේශපාලුවන්ගේ දරුවෝ එහෙම ඈති ඔය වීසා එක අරන්. උන්ට ඩොලර් මිලියන 5 ක් කියන්නේ මොකක්ද?
    @hancok දන්නේ නෑතිව ඈති දෑනට ලන්කාවේ සල්ලිකාරයෝ කී දෙනෙක් මෙහේ ඔය වීසා එකට පවුල් පිටින් ඈවිත් බිස්නස් කරනවා ද කියලා

    ඔව් මිලියන ගනන් ඉන්වෙස්ට් කරල එන උන් ඉන්නව.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    apoo mehe innawa bung lanakwe set ekake ma

    oita wadaa hoyapu un innawa.

    Yes, lanakweth innawa machan :yes::yes:
    ------ Post added on Feb 19, 2023 at 8:39 AM
    aiyoo lankan un gena kiyanna epa ban. kudu karaya kudu vikunanava vage thami un online karanne. katawath kiyanne ne :lol:

    thaman karanne legal deyak nam copywrite neththnam mktada ban baya venna meka thami mage site eka kiyala kiyanna.

    gon logic nam kiyanne epa report ghai ohmai karai mehema karai kiyala ohoma report ghanavanam lankan un mulinma report ghanne lankan news sites valata :lol:

    site ekakata report ghanna moko human trafficking nemai na mun karanne

    1 million nemain nemai 5 million earn karath vedak thiyenavada ban katak arela kiyanna beri nam
     
    oww kiyanne na ithin

    lanakwe youtube innawa US walata karana un hena set ekake
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඇත්ත ඇත්ත ඒකත් නරක නෑ o_O , උබ chris hemsworth වගේ නලුවෙක් නම් පුලුවන්, නැත්තන් මොකටද බන් සුද්දි යො සුද්දො කැමති වෙන්නෙ ස්ටුඩන්ට් වීස ඇවිල්ල අනාත වෙලා ඉන්න කෙනෙක්ට? :ROFLMAO:

    හැබැයි ස්ටුඩන්ට් ඇවිල්ල පී.ආර් තියෙන එකියක්/එකෙක් සෙට් කරගන්න එක නම් කරන්න පුලුවන් වෙයි. හැබැයි පී.ආර් තියාගෙන සින්ගල් ඉන්න උන් හොයාගන්නත් අමාරුයි 😬
    මම දන්න හුගක් සිටිසන් තියෙන පවුල් වල දෙවෙනි පරම්පරාව ඉන්නවා බදින්න එවුන් හොයන.. කෙල්ලෝ නම් ලන්කාවේ එවුන්ට කෑමති නෑ උන්ගේ චර්යාව හින්දා. මෙහි කෙල්ලෝ පට්ට independent නේ. උන් කෑමති නෑ ලන්කාවේ වගේ කම්මෑලි කලු කෑත මිට්ටන්ට. කොල්ලොත් එහෙමයි.. උනුත් කෑමති නෑ ලන්කාවේ කෙල්ලන්ට.. ඒ හින්දා ඉතින් මෙහේ ස්ටුඩන්ට් ඈවිත් පී ආර් දාපු එකෙක්ව මිසක් මෙහේ දෙවෙනි පරම්පරාවේ එවුන්ට ලන්කාවේ එවුන් හරි යන එකක් නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම දන්න හුගක් සිටිසන් තියෙන පවුල් වල දෙවෙනි පරම්පරාව ඉන්නවා බදින්න එවුන් හොයන.. කෙල්ලෝ නම් ලන්කාවේ එවුන්ට කෑමති නෑ උන්ගේ චර්යාව හින්දා. මෙහි කෙල්ලෝ පට්ට independent නේ. උන් කෑමති නෑ ලන්කාවේ වගේ කම්මෑලි කලු කෑත මිට්ටන්ට. කොල්ලොත් එහෙමයි.. උනුත් කෑමති නෑ ලන්කාවේ කෙල්ලන්ට.. ඒ හින්දා ඉතින් මෙහේ ස්ටුඩන්ට් ඈවිත් පී ආර් දාපු එකෙක්ව මිසක් මෙහේ දෙවෙනි පරම්පරාවේ එවුන්ට ලන්කාවේ එවුන් හරි යන එකක් නෑ
    aus 2nd generation inna sri lankan kello amu kalui kethaine mitto. lol. hitha inne elizabeth level kiyala. kalu ketha factor eka dapu gaman match wenne na un hithan inna high demand ekata
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    aus 2nd generation inna sri lankan kello amu kalui kethaine mitto. lol. hitha inne elizabeth level kiyala. kalu ketha factor eka dapu gaman match wenne na un hithan inna high demand ekata
    uba danna tharama thama. lassana kello ona taram innawa 2 gen eke. lankawe kalu kello mehe suddo marry karala innawa ona tharam.. un kamathi lankawe kellanta. anith eka thama 90% ma lankawe 2 gen ewun inne hoda profession wala. un ge mind set eka patta wenas. Ausi wala kellonta priority hamba wenawa. jobs waladi saha anit hama thanadeema. e hinda unta kisima prashnayak na future eka gana. kalu kata lankawe mitto unge selection wala lagatawat enne na