ඔස්ට්‍රේලියාවට එමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඔය විසා පදනම එතරම්ම කාරණාවක් වෙන් නෑ පුද්ගලයගේ ඉන්ටෙන්ශන් එක ඒ රටේ හයිලයිට් කරනවනම් . කෙල්ලො ඔච්චර බරපතල කාරණා ගැන හිතන් නෑ බන් කොල්ලො වගේ . උන් බොලද කනු , මවපන් සිහින එයාවත් දාල 😜 . ඔය හම වෙනස් උනාට ෆීචස් UI වෙනස් උනාට දුවන්නේ එකම os මචන් . බදින එකයි සබදතාවක් ගොඩ නගා ගැනීම කියන්නේ බටහිර ලෝකේ කාලයක් යන දෙයක් ලංකාවේ හුකස් ගාල දෙන්නෙක්ගේ පිට පැටෙව්වට සංකෘතිය තුලින් . කාටත් ඕනේ එකම දේ හීටරයක් සොයාගැනීම පස්සේ AC කරග්නින්

    උබ ඉන්නෙ 8-9 පන්තියෙ වගේ නේද? ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි එකෝ ගිහිල්ල 😬
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    Online entapuke lata mona 1.5$ million da baaaan

    ඒ ගාන නං ගොඩක් අයට නෑ තමයි. මූ අහල තියෙන්නෙ පුලුවන්ද කියලනේ. PR පුලුවන් ඔය විදියට. හැබැයි TR ගන්න පුලුවන් ඔයිට වඩා අඩු ගණන් වලට. කලින් එහෙම visa තිබුණා. තාම තියෙනවද දන්නෙ නෑ.

    Thank you brother. wenna inna wife primary teacher kenek. degree thiyena. eyata try ekak denna puluwan wei neda ehema rata yanna kalayak awoth? mata job ekak thiyenna awashya naha neda?

    Puluwan. Early childhood teachers la me dawaswala high demand. But mehe monawa hari qualification ganna wei. Samahara wita degree ekak karanna wei
    ------ Post added on Feb 19, 2023 at 8:38 PM
     
    • Like
    Reactions: T A R O

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ගාන නං ගොඩක් අයට නෑ තමයි. මූ අහල තියෙන්නෙ පුලුවන්ද කියලනේ. PR පුලුවන් ඔය විදියට. හැබැයි TR ගන්න පුලුවන් ඔයිට වඩා අඩු ගණන් වලට. කලින් එහෙම visa තිබුණා. තාම තියෙනවද දන්නෙ නෑ.



    Puluwan. Early childhood teachers la me dawaswala high demand. But mehe monawa hari qualification ganna wei. Samahara wita degree ekak karanna wei
    ------ Post added on Feb 19, 2023 at 8:38 PM
    Restaurant karayekta talk Karla 100,000 deela labour agreement stream eken 186 Hanna puluwan Kita aduwata
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඒ ගාන නං ගොඩක් අයට නෑ තමයි. මූ අහල තියෙන්නෙ පුලුවන්ද කියලනේ. PR පුලුවන් ඔය විදියට. හැබැයි TR ගන්න පුලුවන් ඔයිට වඩා අඩු ගණන් වලට. කලින් එහෙම visa තිබුණා. තාම තියෙනවද දන්නෙ නෑ.



    Puluwan. Early childhood teachers la me dawaswala high demand. But mehe monawa hari qualification ganna wei. Samahara wita degree ekak karanna wei
    ------ Post added on Feb 19, 2023 at 8:38 PM

    Thank you very much brother. :love:
     
    • Love
    Reactions: supunrav

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    UK බලමු නැත්තං.

    ඔබ එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකිකයෙක් නම්, ඔබට විකල්ප කිහිපයක් තිබේ. මෙම විකල්පයන් පදනම් වන්නේ ඔබේ හේතු, ඔබේ සුදුසුකම් සහ ඔබේ මූල්‍ය තත්ත්වය මත පදනම් වේ. ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වීම සඳහා වඩාත් පොදු විකල්ප කිහිපයක් මෙන්න:

    අධ්‍යාපනයට: එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට ඇති පහසුම ක්‍රමයක් නම් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමයි. එක්සත් රාජධානියේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල කිහිපයක් ඇති අතර, ඔබ ශක්තිමත් අධ්‍යයන වාර්තාවක් ඇති ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් නම්, ඔබට මෙම විශ්ව විද්‍යාල වලින් එකකට ඇතුළත් වීමට හැකි වනු ඇත. ඔබ ලියාපදිංචි වූ පසු, ඔබට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය, එමඟින් ඔබේ අධ්‍යයන කාලය සඳහා එක්සත් රාජධානියේ රැඳී සිටීමට ඔබට ඉඩ සලසයි.

    එක්සත් රාජධානියේ වැඩ කරන්න: ඔබ ඉහළ කුසලතා ඇති වෘත්තිකයෙක් නම්, ඔබට එක්සත් රාජධානියේ වැඩ කිරීමට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත හැකිය. සෞඛ්‍ය සේවා, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ඇතුළු කර්මාන්ත කිහිපයක නිපුණතා සහිත වෘත්තිකයන්ගේ හිඟයක් එක්සත් රාජධානියට ඇත. ඔබට නිවැරදි සුදුසුකම් සහ සේවා පළපුරුද්ද තිබේ නම්, ඔබට එක්සත් රාජධානියේ රැකියා දීමනාවක් ලබා ගැනීමට හැකි වනු ඇත, එමඟින් ඔබ රැකියා වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබයි.

    ව්‍යාපාර ආරම්භ කරන්න: ඔබට එක්සත් රාජධානියේ සාර්ථක වනු ඇතැයි ඔබ සිතන ව්‍යාපාරික අදහසක් තිබේ නම්, ඔබට Startup වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හැකි වනු ඇත. මෙම වීසා බලපත්‍රය එක්සත් රාජධානියේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ව්‍යවසායකයින් සඳහා නිර්මාණය කර ඇත. ඔබට ශක්‍ය ව්‍යාපාරික අදහසක් ඇති බවත් ඔබට සහ ඔබේ ව්‍යාපාරයට සහාය වීමට ප්‍රමාණවත් අරමුදල් ඇති බවත් ඔබට නිරූපණය කිරීමට අවශ්‍ය වනු ඇත.
    එක්සත් රාජධානියේ සිටින පවුලේ සාමාජිකයෙකු සමඟ එකතු වන්න: ඔබට එක්සත් රාජධානියේ පුරවැසියෙකු හෝ එක්සත් රාජධානියේ පදිංචි වී සිටින පවුලේ සාමාජිකයෙකු සිටී නම්, ඔබට පවුලේ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හැකි වනු ඇත. මෙම වීසා බලපත්‍රය ඔබට එක්සත් රාජධානියේ සිටින ඔබේ පවුලේ සාමාජිකයෙකු සමඟ එක් වීමට ඉඩ සලසයි, ඔබ එහි සිටින විට ඔබට වැඩ කිරීමට හෝ ඉගෙනීමට හැකිය.

    සරණාගතභාවය සඳහා අයදුම් කරන්න: ඔබ ඔබේ මව් රටේ පීඩා හෝ යුද්ධයෙන් පලා යන්නේ නම්, ඔබට එක්සත් රාජධානියේ සරණාගතභාවය සඳහා අයදුම් කළ හැකිය. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ඔබ ඔබේ මව් රටට ආපසු ගියහොත් ඔබට හානියක් වීමේ අවදානමක් ඇති බව පෙන්වීමට ඔබට අවශ්‍ය වනු ඇත.

    අවසාන වශයෙන්, එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට විකල්ප කිහිපයක් තිබේ. ඔබ ශිෂ්‍යයෙකු, දක්ෂ වෘත්තිකයෙකු, ව්‍යවසායකයෙකු හෝ ආරක්ෂාව අවශ්‍ය අයෙකු වුවද, ඔබගේ අවශ්‍යතාවලට ගැලපෙන වීසා කාණ්ඩයක් තිබිය හැක. ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔබේ විකල්පයන් ප්රවේශමෙන් පර්යේෂණ කිරීම සහ වෘත්තීය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපෝ තවත් වෙන්ඩ මයිග්‍රේශන් ඒජන්ට් කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක්
     
    • Haha
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    අපෝ තවත් වෙන්ඩ මයිග්‍රේශන් ඒජන්ට් කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක්
    ඇත්තද? මම දැනන් හිටියෙත් නෑ මම ගැන 😌😬

    I know many who got Ausi citizenship who came to the country as Students. But it comes down to your background.

    It's almost impossible to have the PR just after you've completed your studies on student visa. Initially you have to find a suitable employment within the stipulated time frame set by the government. If you have a tough luck to find any, then soon you'll be down-and-out and you'll find your self in SL within no time. It's expensive to pay university fees and keep extending the student visa.
    ------ Post added on Feb 20, 2023 at 9:19 AM
     
    • Like
    Reactions: KadawathaKolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    UK බලමු නැත්තං.

    වර්ගවාදය වැඩී UK වල. අනිත් එක UK වල පී.ආර් ගන්න අවුරුදු 10 ක් ඉන්න ඕනෙ අවම. ගොඩක් එවුන් ආපහු එනව ලන්කාවට, ස්ටූඩන්ට් වීස නිසා කැම්පස් වලට ගෙවපු සල්ලිත් අපරාදෙ.
     
    • Haha
    Reactions: ජොසී

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ශ්‍රී ලාන්කිකයින් වන ඔබ, ඔස්ට්‍රේලියාවට යා යුත්තේ ඇයි.

    මෙච්චර කෙල වෙලා තියෙද්දි යන්නෙ ඇයි කියල අහන්න එපා යකුනේ. :rolleyes:o_O
    තාක්ශනික කරුනු අඩු කරල, පුලුවන් තරම් කෙටි කරල ලියල තියෙන්නෙ.

    ඔස්ට්‍රේලියාව යනු

    මෙන්න මේ වගේ තැනක් :love2:

    Mitchell_Falls_090_06082006.jpg
    australia.jpg


    kangaroos.jpg


    GettyImages-940915740.jpg




    ඔස්ට්‍රේලියාවට යාමට ඔබ කුමක් කල යුතුද?

    ඔස්ට්‍රේලියාවට යාමට, ස්‍රී ලාන්කිකයන්ට අදාල වන අවසර පත්‍ර, ප්‍රදාන කාන්ඩ පහකට බෙදිය හැක.



    1. ස්තිර පදින්චි වීසා (පී.ආර්, PR, Permanent Resident).

    ලබා ගැනීමට ඉතා අපහසු, ඉතා තරගකාරී වීසා කාන්ඩයකි. නමුත් එය ලබා ගත් පසු වැඩිම වාසි ගෙන දෙන වීසා කාන්ඩයක් ද වේ. ලන්කාවේ සුපිරි වැඩ්ඩන් ලබාගන්නා වීසාවකි.

    ස්තිර පදින්චි (PR) හිමි පුද්ගලයින් හට අසීමාන්තිකව (unlimited) ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    තවද, ඔස්ට්‍රේලියානු පී.ආර් (Australian PR) ලබාගත් පසු, ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තයේ (New Zealand) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)

    රැකියා කරන්නෙක් නම් සාමාන්‍ය මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 20 ක් පමන වේ. (LKR: 2,000,000.00)

    රැකියා අයදුම් කිරීමෙහිදී, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, පී.ආර් තිබෙන අයට දෙනු ලබයි.

    නොමිලේ තාක්ශන විද්‍යාල වල (TAFE) ඉගෙනුම ලැබිය හැකිය.

    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    ඉතා ඉහල මට්ටමේ උපාදි/ අද්‍යාපනික පාටමාලා සදහා නොමිලේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලැබිය හැකිය. (පර් යේශන වැනි)


    ස්තිරපදින්චි (PR) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    පී.ආර් ලබා ගැනීමෙන් අවුරුදු කීපයකට පසු, ඉතා පහසුවෙන්, සහකාරිය/කරුවාටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ.


    "189 skilled independent visa" සහ "190 skilled nominated visa" යන වීසා කාන්ඩයන් පී.ආර් ලබා ගැනීම සදහා ප්‍රසිද්ද වීසා කාන්ඩයන් වේ.


    අයදුම් කිරීම සහ සියලු විස්තර සදහා මෙම ඔස්ට්‍රේලියානු රජයේ පහත දැක්වෙන ලින්ක් එකට යන්න.

    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-independent-189
    https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-nominated-190


    පසුවදන: මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ. උඩ තියෙන ලින්ක් එකෙන් ඇප්ලයි කරපල්ල, එහෙම බැරි උන් පී.ආර් තියෙන එකෙක් හෝ එකියක් හොයාගෙන බැදපල්ල, බදින එක තමයි වීස එක ගන්න තියෙන ලේසිම විදිහ. ලන්කාව තියෙන තත්වෙ තේරුම් අරන් වැඩ කරපල්ල.



    2. පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship)

    ස්‍රී ලාන්කිකයන් හට, පී.ආර් ගැනීමෙන් පසු අවුරුදු කීපයකින් පසුව ලැබේ. තරගකාරිත්වයක් නැති තරම් වේ. ස්‍රී ලන්කාවේ සිට අයදුම් කිරීමේ හැකියාවක් නැත (වෙනත් ප්‍රදාන ක්‍රමයන් හැරුනු කොට).

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 25 ක් පමන වේ. (LKR: 2,500,000.00)

    රැකියා අයදුම් කිරීමෙහිදී, work visa වලට වඩා ප්‍රමුකස්තානයක්, සිටිසන් තිබෙන අයට දෙනු ලබයි.

    පුරවැසිභාවය (Citizenship) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට පලමුව තාවකාලික වීසාද, පසුව පුරවැසිභාවයද (Citizenship) ස්වයන්ක්‍රීයව හිමිවේ.

    විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.

    ඔස්ට්‍රේලියානු මැතිවරන සදහා චන්දය භාවිතා කිරිමට හැකිවේ.


    පසුවදන: මේක ඉතින් සාමන්‍යයෙන් අවුරුදු 4 ක් වගේ කලින් කියපු පී.ආර් එකෙන් ඉන්නකොට අයදුම් කරාම පුරවැසිභාවය ලේසියෙන්ම හම්බෙනව. ලොකු කරදරයක් නෑ. ඒකයි ලන්කාවෙ කෙනෙක්ට පී.ආර් එකක් සෑහෙන වැදගත්.



    3. රැකියා සදහා වන වීසා (work visa, employment visa)

    රැකියා සදහා පමනක් යන්නේ නම් මෙම වීසා කාන්ඩයට අයදුම් කල හැක.
    අවුරුදු 5 ක් සදහා පමනක් වීසාව වලන්ගුය. දීර්ගකාලීනව රැදී සිටිය නොහැක.

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 12 ක් පමන වේ. (LKR: 1,200,000.00)
    (බොහෝ විට ඊට වඩා හොයන අයත් ඉන්නව, ඒත් 491 දාල ගොඩක් එන්නෙ පිටින් එන අය නිසා පඩි ටිකක් අඩුයි පී.ආර් හෝ සිටිසන් අයට වඩා)

    රැකියා වීසාවක් (work visa) තිබෙන පුද්ගලයෙකු රැකියා සදහා අයදුම් කිරීමෙහිදී ප්‍රමුකස්තානයක් දෙනු නොලබයි. පී.ආර් හෝ සිටිසන් තිබෙන අය ඒ අදාල රැකියාවට සොයාගැනීමට නොහැකි යැයි රජයට ඔප්පු කර, work visa පමනක් තිබෙන තැනැත්තන් රැකියාවට බදවා ගැනීම් සිදු කරනු ලබයි.

    වීසා ලැබීම ඉක්මන් වීමට නම්, සාමාන්‍යයෙන් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ අවසර පත්‍රයක් මේ සමහ අමුනා යැවිය යුතුය (state or territory nomination).
    විවාහ වන සහකාරිය/සහකරුවා හට තාවකාලිකව පමනක් රැදීසිටීමට අවසර හිමිවේ.

    " Subclass 491 Skilled Work Regional" වීසා කාන්ඩය ප්‍රසිද්ද රැකියා වීසා කාන්ඩයකි.

    https://immi.homeaffairs.gov.au/vis...listing/skilled-work-regional-provisional-491

    පසුවදන: මේක ඉතින් වැඩ කරන්න විතරක් එන අයට හොදයි. ඒත් ඉතින් ටික කාලෙකින් ආපහු එන්න වෙන්නත් පුලුවන්.



    4. විසිට් වීසා

    තාවකාලික වීසා වර්ගයකි. සාමන්‍යයෙන් මාස 3 ත් 6 ත් අතර කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබා ගත හැක.
    ඔස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් බැලීමට යොදාගන්නා ප්‍රසිද්ද වීසා කාන්ඩයකි.

    "Visitor subclass 600"

    https://immi.homeaffairs.gov.au/vis...a-listing/visitor-600/sponsored-family-stream



    5. ස්ටූඩන්ට් වීසා (student visa)

    තාවකාලික වීසා වර්ගයකි. වරප්‍රසාද අඩුම වර්ගයේ වීසා කාන්ඩයකි.
    සතියකට පැය 20ක් පමනක් වැඩ කිරීමට හැකියාව ඇත. (නමුත් හොරෙන් මීට වඩා පැය ගනන් වැඩ නොකරනවාද නොවේ)

    රැකියා කරන්නෙක් නම් මාසික වේතනය (පඩිය): රු: ලක්ශ 2 ක් පමන වේ. (LKR: 200,000.00)
    (ඔව් ඔව්, ලන්කාවෙ ඉන්න හොද ජොබක් කරන එකෙක්ටත් සාමාන්‍යයෙන් ඔය වගේ හම්බෙනව. අඩුවෙන් තමයි ස්ටුඩන්ට් වීස ඉන්න කෙනෙක් නීත්‍යානුකූලව හම්බ කරන්න පුලුවන්)
    (ඒත් හොරෙන් ඊට වඩා කරනව, ස්ටූඩන්ට්ස් ල හොරෙන් කරන්නෙ කියල දන්න නිසා, උන්ගෙන් වැඩ ගන්නව, ඒත් දෙන පඩිත් හරිම අඩුයි, ගොඩක් වෙලාවට $10-15 ක් තමයි පැයකට දෙන්නෙ. හොරෙන් කරනව කියල අහු උනොත් ඩිපෝට් තමයි, අනිත් එක ආපහු වීසා ඇප්ලයි කරනකොට ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනව.
    ලන්කාවෙ අනිත් උන්මයි ඔත්තුව දෙන්නෙ ගොඩක් වෙලාවට අදාල රජයේ අන්ශ වලට)

    සහකරුවාට තාවකාලික වීසාවක් ලබාගැනීමට හැක.
    ස්ටූඩන්ට් වීසා කාලසීමාව ඉක්මවූ වහාම නැවත ස්‍රීලන්කාවට යා යුතුය. අනවසරයෙන් සිටින අය නීතිවිරෝදී අය ලෙස සලකා, ස්‍රී ලන්කාවට පිටුවහල් කිරීම හෝ නීති මගින් කටයුතු කර ක්‍රිස්මස් අයිලන්ඩ් වැනි සිර කදවුරු වෙත යැවීම සිදුකරයි.

    පසුවදන: ස්ටූඩන්ට් වීසා ඇවිල්ල නම් සැප බලාපොරොත්තු වෙන්න එපා, එන කෙනත් එක්ක එන සහකාරිය/කරුවත් සෑහෙන කට්ටක් කන්න බලන් එන්න. ලන්කාවට වඩා එපා වෙන්නත් පුලුවන් ස්ටූඩන්ට් වීස ආවාම. ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.


    ඔස්ට්‍රේලියාවට යාමට හෝ වීසා අයදුම් කිරීමට, වීසා ඒජන්සි හරහාම යා යුතුද?

    එසේ කිරීමට අවශ්‍ය නැත. කලින් සදහන් කල ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවි තුලින් අවශ්‍ය තොරතුරු සෑම දෙයක්ම ලබාගැනීමට හැකියාව ඇත.


    ~------------~
    තව විස්තර දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න. දන්න අනිත් අයත් උත්තර දෙයි.
    අපිට ඕනෙ කොහොම හරි උබලව ගොඩ දාන්න.
    ත්‍රෙඩ් එක උඩ තියාගන්න මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
    bump! ඉතාම වැදගත්..❤
     
    • Like
    Reactions: tarson

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    වර්ගවාදය වැඩී UK වල. අනිත් එක UK වල පී.ආර් ගන්න අවුරුදු 10 ක් ඉන්න ඕනෙ අවම. ගොඩක් එවුන් ආපහු එනව ලන්කාවට, ස්ටූඩන්ට් වීස නිසා කැම්පස් වලට ගෙවපු සල්ලිත් අපරාදෙ.
    පොඩ්ඩක් update වෙයං. 😹
    වර්ග වාදෙ කොහෙවත් නෑ ලංකාවෙ වගේ.

    පොඩ්ඩක් update වෙයං. 😹
    වර්ග වාදෙ කොහෙවත් නෑ ලංකාවෙ වගේ.
    UK වල අවුරුදු 5යි ස්ථීර පදිංචියට.
    Skilled Worker Visa
    Healthcare Worker Visa
    Startup Visa + Innovator Visa
    කියන pathways තුනෙන්ම.

    ස්තීර පදිංචිය තියන කෙනෙකුට අඩුම කාලෙකින් පුරවැසිභාවය දීලා, passport එක දෙන්නෙ UK. අවුරුද්දයි කාලය.

    එකම අවුල තියෙන්නෙ process එකට වියදම වැඩියි අනිත් රටවලට වඩා. හැබැයි මුලින් එන්නෙ student නම්, Ausie, NZ වලට වඩා tuition fee අඩුයි UK වල.
    ------ Post added on Feb 20, 2023 at 5:06 PM
     
    • Like
    Reactions: KadawathaKolla