දන්නා කෙනෙක් කියනවද කොම්පියුටරයක් තියාගෙන වැඩ කරන්න ගන්න හොද මේසයක් සහ පුටුවක් ගන්න හොද කොහෙන්ද කියල. සුවපහසු පුටුවක් සහ මේසයක් සාධාරණ ගානකට ගත්ත කවුරු හරි විස්තරයක් දන්නවනම් මේකේ දාගෙන යමුද , මටත් තවත් කෙනෙක්ටත් උදව්වක් වෙයි. ගොඩක් අය කියල තියෙනවා, AC නැත්නම් ලෙදර් හරි රෙක්සින් හරි ගන්න එපා, ෆැබ්රික් පුටු ගන්න කියල. ඒ ගැනත් නිවැරදි විස්තරයක් දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද. මේසයත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ . ස්තුතියි