Ft
chalirox Well-known member Mar 1, 2009 2,081 349 83 Nov 1, 2019 #63 මමත් මෙ අවුරුද්දේ අප්‍රේල් වල ගියා මචන්. වතුර හොදට තිබුන හින්දා හරිම ලස්සනයි.. ස්තුති ශෙයාර් කලාට අත්දැකීම..
මමත් මෙ අවුරුද්දේ අප්‍රේල් වල ගියා මචන්. වතුර හොදට තිබුන හින්දා හරිම ලස්සනයි.. ස්තුති ශෙයාර් කලාට අත්දැකීම..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Nov 26, 2019 #65 එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169
එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169