ඕස්ට්‍රේලියා VISA

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ පුලුවන්නම් ඔය වගේ ඒජන්සි තව දෙකතුනක් හරි දාලා මෙහෙ ඉන්ඩ කොන්ද පන නැති කරුමෙට පුරුෂ ලිංගයක් ඇතුව ඉපදිච්චි පො.. පිරිමි ටික රටෙන් පිටමන් කරලා දාපන්. ලොකු පිනක්..:)
    කොන්ද පණ තියන එවුන් තමා risk එකක් අරං රට යන්නෙ. කොන්ද හරියෙ වත් මොලේ නැති ගොං සරක් තමා බොරු ඒජන්සි කාරයන්ට, බෝට්ටු කාරයන්ට අහු වෙලා විඳවන්නෙ. :angry:
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    බොරු කාර පිස්සු බුරු ගොනෙක්

    කාලෙන් කාලෙට එක එක දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටන කාලකන්නියෙක්.

    ලොරි ටොක්ස් නං දෙනවා. :lol::lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජොසී;21424310 said:
    කොන්ද පණ තියන එවුන් තමා risk එකක් අරං රට යන්නෙ. කොන්ද හරියෙ වත් මොලේ නැති ගොං සරක් තමා බොරු ඒජන්සි කාරයන්ට, බෝට්ටු කාරයන්ට අහු වෙලා විඳවන්නෙ. :angry:

    නෑ...වැරදි තැනින් අල්ල ගත්තේ. මම කිව්වේ ඒක නෙමේ.

    මේ මහපොලවේ ඉපදිලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙ අත්වාරු නැතුව දෙපයින් නැගිටින්ඩ බැරි ලේඩිබෝයිස්ලට.:)
    ඕවත් රිස්ක්ද බන්? ලබ්බ තමයි.:angry:

    දැන් ඉතින් රිදිච්ච උන් දුවගෙන එයි.:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වර්කින් වීසා දෙන්නෙ බාප්පද? එහේ ඉන්න උන්ට වත් රස්සා නැතුව ටොයිලට් සුද්ද කරනව. :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තොට 10000ක් දෙන්න ඕන නෑ ඕන තරන් රෙපියුටඩ් ඒජන්සි තියෙනවා ෆ්‍රීඔෆ් චාජ්. යුනි එකෙන් තමා උන් චාජ් කරන්නෙ ස්ටුඩන්ට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. වීසා ෆී එකයි ටියුශන් ෆී එකයි ඇරුනම.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තොට 10000ක් දෙන්න ඕන නෑ ඕන තරන් රෙපියුටඩ් ඒජන්සි තියෙනවා ෆ්‍රීඔෆ් චාජ්. යුනි එකෙන් තමා උන් චාජ් කරන්නෙ ස්ටුඩන්ට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. වීසා ෆී එකයි ටියුශන් ෆී එකයි ඇරුනම.

    mu patta horek ne.
    mama hituwe mu hoda porak kiyala :angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    mu patta horek ne.
    mama hituwe mu hoda porak kiyala :angry:

    උඹට පෙන්නන්න සල්ලි තියෙනව නං ඩොකියුමන්ට්ස් හරියට තියෙනව නං ඔය ඕස්ට්‍රේලියා කැනඩා ස්ටුඩන්ට් දාන එක සිම්පල්. මට මතකයි ඒ කාලෙ මට දවස් 4න් වීසා එක ආව. තාම මතකයි සිකුරාද දවසක දැම්මෙ ඊලඟ සතියෙ අඟහරුවාද වීසා එක අතේ. ඔය කවුරුත් ඕන නෑ අදාල රටේ ඉමිග්‍රේශන් සයිට් එකේ තියෙන දේවල් හොඳට කියෝල දැම්මාම නතින්ග් එනවා. මොකද ස්ටුඩන්ට් වීස කියන්නෙ ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටවල් වල ප්‍රදාන ආදයම් මාර්ගයක්. පර්මනන්ට් රෙසිඩන්ට් ගනිද්දි තමා ටිකක් අමාරු.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම මුගේ ත්‍රෙඩ්ස් ඔක්කොම බලල තියෙනව....එකකවත් හරි හමන් උත්තරයක් දෙන් නෑ....බොරු වල් පල් ගහනව....ලොරි ටෝක් දෙනවා.....

    බොරු කියන්න එපා මිනිහෝ ...ඒජන්සියට යවන්න 10ක්///පුදුම කාලකන්නියෙක්නේ....:angry:

    ඒජන්සියෙන්වත් සල්ලි ගන් නැති කොට මූ 10ක් ගන්නවා.....නොදකින් වසලයා....:angry:
     
    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin

    mama me gana complain kala.
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    මොනවද කියන්නෙ..
    උබත් මෙ කිරියෙ පවතින්නෙ පොන්න වැඩ කරන නිසා තමයි.
    විශේශයෙන් රතු වෙන්නෙ...
    මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා එකක් තියනව..
    පුක රතුවෙන ...
    බලාගෙන හොදෙ....
    ලොකුවට බම්බ නෙ ඉන්නෙ නේද?
    මේ නිකමට වගේ අහන්නෙ ...
    ඔයා බම්බ ඉන්නේ ඒක හරි ..?
    එතකොට උයා රෙන්නෙ වැල්ලෙද....?
    මොකද හැසිරීමෙන් ඒ වගේ ටිකක්....

    මම වැල්ලෙ රෙව්වට කමක් නැ පොන්නයො මම මේ වගෙ මිනිස්සු රවට්ටල නැ නිකන් රට යන විදිහ කියල දෙන්න තො 10 ගන්නව.. දැනගනින් තොට කවදහරි වැල්ලෙවත් රෙන්න බැරි වෙනව
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    මම මුගේ ත්‍රෙඩ්ස් ඔක්කොම බලල තියෙනව....එකකවත් හරි හමන් උත්තරයක් දෙන් නෑ....බොරු වල් පල් ගහනව....ලොරි ටෝක් දෙනවා.....

    බොරු කියන්න එපා මිනිහෝ ...ඒජන්සියට යවන්න 10ක්///පුදුම කාලකන්නියෙක්නේ....:angry:

    ඒජන්සියෙන්වත් සල්ලි ගන් නැති කොට මූ 10ක් ගන්නවා.....නොදකින් වසලයා....:angry:

    කාලකන්නෙ වේසිගේ පුතෙක් මු ෆෝන්ස් වලින් එහෙම මු සැහෙන්න කඩනව එලකිරි එවුන්ගෙන්
    දැන් තව එකක් පටන් අරගෙන ලැජ්ජ නැතුව
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    මු ඇවිල්ල නාකි තම්බියෙක්ද කොහෙද සින්හල නමක් දාගෙන අපේ එවුන් අන්දනව වේශිගේ පුතා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාලකන්නෙ වේසිගේ පුතෙක් මු ෆෝන්ස් වලින් එහෙම මු සැහෙන්න කඩනව එලකිරි එවුන්ගෙන්
    දැන් තව එකක් පටන් අරගෙන ලැජ්ජ නැතුව

    ow bn kaaalen kelta enawa mokak hari ilawwak ussan....paw bn muuta ahu wena un...mama mechchara kal hitan hitiye lorry talks dunnata shape dial ekak kiyala...

    oz job visa ekennam dana gatta muu mona wage kaala kanniyekda kiyala....:dull:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    hashahhahah IELTS nathuwa koheda pako studies yanne....CSU eke athu gannada giye?

    Modayek wage kagahanna epa sudu puthe. Poddak net eke hoyala balapan ! CSU eke unath unge Recognized uni list eke ekakin degree eka tiyanawanam IELTS one na :rofl::rofl::rofl:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Modayek wage kagahanna epa sudu puthe. Poddak net eke hoyala balapan ! CSU eke unath unge Recognized uni list eke ekakin degree eka tiyanawanam IELTS one na :rofl::rofl::rofl:

    haha uba hari wenna puluwan.. may be for Msc not for degree. when i came here IELTS(10 years back) was must and now to apply PR Msc is the bet root. they might changed the rules but when its comes to getting the PR, IELTS obstical is their. i dont mind who comes here or not.. but it should be the corret way.. people can say thounds of thing but the reality is harsh..and CSU is not a good uni at all.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පිටරට යන්නට ....ඉන්න උන් නැගිටියව්..
    දැන් ඉතින් හොද හැටී ...........බැනපියව්..

    මල්බෙරියට ඇප තියන්න ලැස්තිවෙලා හිටපියවු. කොහොමද පත්තර වල හෙඩින් එකේ වැටුනො

    පරිස්සමින වැඩකරපන් මචෝ