මචන්ලා මම කඩයක් දැම්ම. දැනට විකුනන්නේ ප්ලයින් t & Rock බන්ස්.
මට මේකෙ කොත්තු ගහන්නයි, ආප්ප දාන්නයි එකෙක් හොයා ගන්න ඕනෙ
පත්තරේ ad එකක් දැම්මොත් හරියයිද?
සාමාන්යෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද?
කොත්තු ගහන ආප්ප දාන වැඩ වලට කෙල්ලෝ එහෙමත් ඉන්නවද?
ඔබතුමාගේ නව ව්‍යාපරයට සුභ පතමි
දිනෙන් දින දියුණු වේවායි පතමි
ඔබේ මෙම හුයේ දැක්වූ ආකරයට
අවශ්‍යතාවය වී ඇත්තේ සද්ද රොටි නිර්මාණය කිරීමේ නිර්මාපයෙක් බව මාගේ උත්කෘෂ්ඨ බුද්ධියට වැටහී ඇත
ඔවුන්ගේ සේවය මිල අධික විය හැක
ප්රවෘත්ති සංදේශයන්හි දැන්වීම් පල කිරීම සාර්ථක විය හැක
නමුත්
අත්දැකීම් ගැන සැලකිලිමත් වන්න
ඔබට ඉතා හදිස්සි නම්
පුග්ගලයෙකු ඔබ වෙත යොමු කල හැක
නමුදු වේතන ප්‍රමාණය ඉහලය
ඔබගේ විමසීන් ලිපි මගින් කාර්යාල වේලවන් හිදී සිදු කරන්න