කඩ්ඩ_දන්න_කොල්ලන්ගෙන්_හෙල්ප්_එකක් 2
මචංලා උබල අතර ඉන්නවානේ හොදට කඩ්ඩෙන් කොටන්න පුලුවන් කොල්ලෝ. මට එයාලගෙන් පට්ට හෙල්ල් එකක් ඕන. පොඩි ඡේද කීපයක් හරියටම කඩ්ඩට convert කරගන්න ඕන. grammar නිවැරිදි විදියට. මචංලා සප් එකක් දියල්ලා. මට නම් කඩ්ඩ මෙලෝම දෙයක් බෑ. යාන්තන් පුලුන්. ඒත් grammar වැරදියි.
උදව්වක් දෙන්න කැමති පිංවතෙක් රිප්ලයි එකක් දමණු මැනවි.

දැනට රෙප් විතරයි දෙන්න පුලුවන්.