කථාකරන හැටි ගැන කියන SLT පක්කු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උන් කියන්න වගේ ඉවසල හිටිය නං ඉවරයිනෙ බං මොකෝ බිල ආව කියල අපිත් ගානට පහුවෙනිදම ගිහිං ගෙවන්නෑනෙ :dull: අපි ගෙවනකං උන් මාස තුනක්ම ඉවසනවනෙ සමහර වෙලාවට ඊටත් වඩා :dull: එක පාරට update කරගන්න බැරුව ඇති :dull: ටික කාලයක් දියං මාසෙ ඉවර වෙන්න කලිං ඩේට ටික දීල බිලත් අඩුවෙලා එයි :dull:

    සිත නිවන කථා :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිත නිවන කථා :rolleyes:

    සිත නිවනකතා නෙමේ බං. slt එකේ උන් එතන system එක හදාගෙන ඇත්තෙ pos වල වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට හිතිච්ච හිතිච්ච discount දාල බිල් එක හැදෙන්න නෙමේ වෙන්න ඇතිනෙ :dull: අන්න food city වල වගේ නම් එහෙම කලෑකි. නොදී ඉන්න එකක් නෑ බොරුවට බනින්නැතුව ඉවසන්න :yes: ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් තිබ්බ නේ ඕස්ට්‍රේලියාවෙ ගිහිං ආපු දොස්තර කෙනෙක් තැපෑලට ගිහිං හෑව් අ නයිස් ඩේ කියල ආපු එක ගැන. කොහොමද ඒකට වැටුන රිප්ලයි. රටට බයිනව අපේ රටේ ඒ වගේ නෑ කියල. එහෙම කියල අනික් පැත්තට facebook page එකට ගිහිං පොඩ්ඩක් update පරක්කු වුනා කියල කොච්චර කල් වගේ යයිද කියලවත් අහන්නැතුව කුණුහරුපෙන් කතා කරනව.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උන් කියන්න වගේ ඉවසල හිටිය නං ඉවරයිනෙ බං මොකෝ බිල ආව කියල අපිත් ගානට පහුවෙනිදම ගිහිං ගෙවන්නෑනෙ :dull: අපි ගෙවනකං උන් මාස තුනක්ම ඉවසනවනෙ සමහර වෙලාවට ඊටත් වඩා :dull: එක පාරට update කරගන්න බැරුව ඇති :dull: ටික කාලයක් දියං මාසෙ ඉවර වෙන්න කලිං ඩේට ටික දීල බිලත් අඩුවෙලා එයි :dull:

    මූ වීඩියෝ හදලා පෝස්ට් දාගෙන උදේ ඉදන් කිරිය පුරා අඬ අඬ යනවා මේ ලබ්බට, හරියට උට විතරක් තියෙන අව්ලක් වගේ.:baffled: ඔච්චර ඇම්ම නම් ගිහින් TRC එකට complain කරපන්කො මෙතන spam කරන්නෙ නැතුව:P SLT පක්කුන්ට ගානක්වත් නෑ මෙතන කෑගැහුවයි කියලා. තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම වස්තුව SLT කනෙක්ශන් එකයි මංගලයා දීපු 10% GB ටිකයිද කොහෙද:lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Puke iththawekwath yanawada hadissi.ubala hinda thiyena tikath nathi kara ganna wenne.issara wage.kunuharapa kiwwama kariyek wenneth na...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar555440_11.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මූ වීඩියෝ හදලා පෝස්ට් දාගෙන උදේ ඉදන් කිරිය පුරා අඬ අඬ යනවා මේ ලබ්බට, හරියට උට විතරක් තියෙන අව්ලක් වගේ.:baffled: ඔච්චර ඇම්ම නම් ගිහින් TRC එකට complain කරපන්කො මෙතන spam කරන්නෙ නැතුව:P SLT පක්කුන්ට ගානක්වත් නෑ මෙතන කෑගැහුවයි කියලා. තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම වස්තුව SLT කනෙක්ශන් එකයි මංගලයා දීපු 10% GB ටිකයිද කොහෙද:lol::lol::lol:

    Fuck off :yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මූ වීඩියෝ හදලා පෝස්ට් දාගෙන උදේ ඉදන් කිරිය පුරා අඬ අඬ යනවා මේ ලබ්බට, හරියට උට විතරක් තියෙන අව්ලක් වගේ.:baffled: ඔච්චර ඇම්ම නම් ගිහින් TRC එකට complain කරපන්කො මෙතන spam කරන්නෙ නැතුව:P SLT පක්කුන්ට ගානක්වත් නෑ මෙතන කෑගැහුවයි කියලා. තමන්ගෙ ජීවිතේ තියෙන ලොකුම වස්තුව SLT කනෙක්ශන් එකයි මංගලයා දීපු 10% GB ටිකයිද කොහෙද:lol::lol::lol:

    sirwata muge mulu jiwithema internet connection ekada koheda :lol:
     
    සිත නිවනකතා නෙමේ බං. slt එකේ උන් එතන system එක හදාගෙන ඇත්තෙ pos වල වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට හිතිච්ච හිතිච්ච discount දාල බිල් එක හැදෙන්න නෙමේ වෙන්න ඇතිනෙ :dull: අන්න food city වල වගේ නම් එහෙම කලෑකි. නොදී ඉන්න එකක් නෑ බොරුවට බනින්නැතුව ඉවසන්න :yes: ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් තිබ්බ නේ ඕස්ට්‍රේලියාවෙ ගිහිං ආපු දොස්තර කෙනෙක් තැපෑලට ගිහිං හෑව් අ නයිස් ඩේ කියල ආපු එක ගැන. කොහොමද ඒකට වැටුන රිප්ලයි. රටට බයිනව අපේ රටේ ඒ වගේ නෑ කියල. එහෙම කියල අනික් පැත්තට facebook page එකට ගිහිං පොඩ්ඩක් update පරක්කු වුනා කියල කොච්චර කල් වගේ යයිද කියලවත් අහන්නැතුව කුණුහරුපෙන් කතා කරනව.

    අඩෝ උබ වැදගත් වෙලා අනාතයෝ
    විකාර ඉවරයි ද
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    sirwata muge mulu jiwithema internet connection ekada koheda :lol:

    reputation_neg.gif
    fකථාකරන හැටි ගැන කියන... 09-04-2017 08:46 PM sirawata. me dan ubat puka nodi yanawada pees
    අනාතයා fake වලින් රෙප් කපනවා:D එක්කො SLT කාරයා එක්ක මුට පාරම්පරික තරහක් තියෙනවා නැත්තම් දවසම ගේ අස්සෙ ඉන්න සයිබර් පොන්ස් කෙනෙක් ඔන්ලයින් වීරයෙක් වෙන්න දගලනවා
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    reputation_neg.gif
    fකථාකරන හැටි ගැන කියන... 09-04-2017 08:46 PM sirawata. me dan ubat puka nodi yanawada pees
    අනාතයා fake වලින් රෙප් කපනවා:D එක්කො SLT කාරයා එක්ක මුට පාරම්පරික තරහක් තියෙනවා නැත්තම් දවසම ගේ අස්සෙ ඉන්න සයිබර් පොන්ස් කෙනෙක් ඔන්ලයින් වීරයෙක් වෙන්න දගලනවා

    උඹ මොකා උනත් rep කලා