කදු පාරක් (මඩ වල වල් තියෙනව පාර වාහන යනජ් රෝ&a

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කදු පාරක් (මඩ වල වල් තියෙනව පාර වාහන යනජ් රෝ&a

    කදු පාරක් (මඩ වල වල් තියෙනව පාර වාහන යන රෝද පාරවල් විතරක් සුද්ද වෙලා මැද තනකොල වවුනු පාරක්. 3ව්හිල් ට්‍රක්ටර් yanna puluwan
    කාර් නම් යන්නෙ නෙ.මෙහෙම පාරකට හොද වාහන මොනව ද
    Cab ekak balanna kiyala godak un kiyanne. Car ekak thamai man kAmathi ්
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    උඹ ආසම නම් කාර් එකේ පලයන්....
    මමත් කියන්නේ හැමෝම කියන එක හොඳයි කියල.
    :rolleyes::rolleyes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹට පුලුවන් ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් වැඩි කාර් එකක් බලලා ගන්න. ඕන්නං ස්පේසර්ස් දාල ටිකක් උස්සගන්නත් පුලුවන් නමුත් ඒක එච්චර රෙකමන්ඩඩ් නෑ.

    කැබ් එකක් හරි SUV එකක් හරි ගනිං