කමර්ෂල් බැංකුවෙන් සල්ලි transfer කිරිම?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    කමර්ෂල් බැංකුවෙන් සල්ලි transfer කිරිම?

    මචං කමර්ෂල් බැංකුවෙන්, වෙන බැංකුවකට සල්ලි transfer කරද්දි මොකක් හරි slip එකක් ලැබෙනවද? (බැංකුවට ගිහින් කවුන්ටරය හරහා කරන transfer එකකදි)

    මට සල්ලි වගයක් transfer කරන්න තියනවා වෙන බැංකුවකට. ඒක තහවුරු කරන්න slip එකක් ඕනේ. එහෙම ලැබෙන්නෙ නැත්තන් සල්ලි ටික අරං අනිත් බැංකුවට යන්න වෙනවා :nerd:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    deposit slip එකේ කාබන් කොලයක් ලැබෙනවානේ
    ATM එකෙන් දානවානම් එත් කොපියක් ලැබෙනවා ප්‍රින්ට්
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    deposit slip එකේ කාබන් කොලයක් ලැබෙනවානේ
    ATM එකෙන් දානවානම් එත් කොපියක් ලැබෙනවා ප්‍රින්ට්

    එහෙම නෙවෙයි මචං. කමර්ෂල් බැංකුවේ තියන මගේ එකව්න්ට් එකෙන් සම්පත් බැංකුවේ තියන වෙන කෙනෙකුගේ එකව්න්ට් එකට සල්ලි transfer කිකරද්දි slip එකක් ලැබෙනවද බැලුවේ.
    මොකද මචං ඒ වගේ දේකදි deposit slip එකක් පුරවන්න නෑනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara

    ඔන්ලයින් ට්‍රආන්ස්ෆර් විතරයි නේද එහෙම වෙන බැංකු වලට ට්‍රආන්ස්ෆර් කරන්න පුළුවන්? කවුන්ටරෙකින් කරනවා නම් උඹට බැංකු දෙකටම යන්න ඕන. එකකින් අතට සල්ලි අරන් අනික් බැංකුවේ කවුන්ටර්රේට සල්ලි භාර දෙන්න ඕන. :oo:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113

    ඔන්ලයින් ට්‍රආන්ස්ෆර් විතරයි නේද එහෙම වෙන බැංකු වලට ට්‍රආන්ස්ෆර් කරන්න පුළුවන්? කවුන්ටරෙකින් කරනවා නම් උඹට බැංකු දෙකටම යන්න ඕන. එකකින් අතට සල්ලි අරන් අනික් බැංකුවේ කවුන්ටර්රේට සල්ලි භාර දෙන්න ඕන. :oo:

    කව්න්ටර් වලින් පුළුවන් මචං. ඒත් සිලිප් එකක් ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    කව්න්ටර් වලින් පුළුවන් මචං. ඒත් සිලිප් එකක් ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ.

    ඒ කියන්නේ අපේ තියෙන කොමර්ෂල් අකවුන්ට් එකෙන් සල්ලි අරගන්න විත්ද්රෝවල් ස්ලිප් එකක් පුරවනවා. ආයේ සම්පත් බෑන්ක් එකට ඩිපොසිට් කරන්න පුරවන්නේ මොන ස්ලිප් එකද එතකොට? :baffled:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    එහෙම නෙවෙයි මචං. කමර්ෂල් බැංකුවේ තියන මගේ එකව්න්ට් එකෙන් සම්පත් බැංකුවේ තියන වෙන කෙනෙකුගේ එකව්න්ට් එකට සල්ලි transfer කිකරද්දි slip එකක් ලැබෙනවද බැලුවේ.
    මොකද මචං ඒ වගේ දේකදි deposit slip එකක් පුරවන්න නෑනේ.

    එහෙම යවන්නත් ඩිටෙල්ස් ලියපු ස්ලිප් එකක් ඕනනේ . කමර්ෂල් බැංකුවේ කෝල් සෙන්ටර් එකට කෝල් එකක් අරන් බලපන් ඔක්කොම විස්තර කියාවි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    Matath uwamanakuna mee langadee matakiwa liyumak liyala denna kiyala. Man owa karanna giye nee bun salli aran anith bank ekakta damma. Oya liyum liya liya inna apita puluwana. Man laksha dahayak danna giye bank dekenma assan 8 wada gahanna una bun hethu kiyala awulak nee ehema karana eka honda :):)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113

    ඒ කියන්නේ අපේ තියෙන කොමර්ෂල් අකවුන්ට් එකෙන් සල්ලි අරගන්න විත්ද්රෝවල් ස්ලිප් එකක් පුරවනවා. ආයේ සම්පත් බෑන්ක් එකට ඩිපොසිට් කරන්න පුරවන්නේ මොන ස්ලිප් එකද එතකොට? :baffled:

    පුරවන්න ස්ලිප් එකක් නෑ මචං. ඒකයි අව්ල. හැබැයි වැඩේ කරන්න පුළුවන්ලු. මම කරොත් මේකේ ක්‍රමේ දාන්නම්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    එහෙම යවන්නත් ඩිටෙල්ස් ලියපු ස්ලිප් එකක් ඕනනේ . කමර්ෂල් බැංකුවේ කෝල් සෙන්ටර් එකට කෝල් එකක් අරන් බලපන් ඔක්කොම විස්තර කියාවි

    මම බැලුවේ මේකේ කරපු කෙනෙක් ඉන්නවද කියලා මචං.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    Matath uwamanakuna mee langadee matakiwa liyumak liyala denna kiyala. Man owa karanna giye nee bun salli aran anith bank ekakta damma. Oya liyum liya liya inna apita puluwana. Man laksha dahayak danna giye bank dekenma assan 8 wada gahanna una bun hethu kiyala awulak nee ehema karana eka honda :):)

    ඒක තමයි මචං. මටත් ඔය ලියුම් ලියන සීන් නම් බෑ. එහෙම උනොත් සල්ලි ටික අරං සම්පත් එකට ගිහින් දානවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    Receipt Ekak Hambenawane Online Tranfer Karaddi. Eka Print Karala Ganna:)

    ඔන්ලයින් නෙවෙයි මචං. කව්න්ටර් එකෙන් කරන්න ඕනේ. :nerd: මම ඔන්ලයින් ඇප් එක දාගන නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ඒක තමයි මචං. මටත් ඔය ලියුම් ලියන සීන් නම් බෑ. එහෙම උනොත් සල්ලි ටික අරං සම්පත් එකට ගිහින් දානවා.

    Oya online ekath man baluwa yaluwekge ekakin ekath honda bun register welanum inne math thama wela nee. Eketh wisthara okkoma denna one.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දන්න තරමින් නම් බැහැ..එකම බැන්ක් එකෙ එකවුන්ට් දෙකම තියෙනවා නම් ස්ලිප් 2ක් ලියලා දුන්නාම කොපි එක ලැබෙනවා...
    එත් වෙන බැන්ක් එකක් එක්ක කරන්න ඔනි නම් කැශ් අරන් ගිහින් කරන්න ඔනි නෙද..
    දන්නෙ නැ චෙක් කරලා බලන්නකො.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pay order or Bank Draft එකක් දුන්නානම් හරි නේ. ඒක ආරක්ෂිත යි.