කමර්ෂල් බැංකුවෙන් සල්ලි transfer කිරිම?
මචං කමර්ෂල් බැංකුවෙන්, වෙන බැංකුවකට සල්ලි transfer කරද්දි මොකක් හරි slip එකක් ලැබෙනවද? (බැංකුවට ගිහින් කවුන්ටරය හරහා කරන transfer එකකදි)
මට සල්ලි වගයක් transfer කරන්න තියනවා වෙන බැංකුවකට. ඒක තහවුරු කරන්න slip එකක් ඕනේ. එහෙම ලැබෙන්නෙ නැත්තන් සල්ලි ටික අරං අනිත් බැංකුවට යන්න වෙනවා