කම්මැලි බං

s5sage

Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඔයාට දෙන්න පුළුවං ලොකුම සිර දඬුවම සහ ලොකුම දඩ මුදල කොපමණද ?
     
    thanujaka

    Well-known member
  • ඔයාට දෙන්න පුළුවං ලොකුම සිර දඬුවම සහ ලොකුම දඩ මුදල කොපමණද ?

    එහෙම මට දෙන්න පුළුවන් ලොකුම එකක් කියල එකක් නෑ බං ඒවා ඉතින් අනිවාර්යයෙන්ම ඉහල උසාවියකින් ඇපීල් වෙනවනේ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එහෙම නෙමෙයි බං.
    ඌගෙන් අහපං ෆස්ට් වයිෆ් ගෙන් ඈත් වෙලා කොච්චර කාලෙකට පස්සේද සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කලේ කියල.
    ඒ කියන්නේ අද වෙනකං ගත උන ටෝටල් කාලේ නෙමෙයි හොදේ.
    ෆස්ට් වයිෆ් ගෙන් අයින් වෙලා අවුරුදු 7කට පස්සේ නං සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ එහෙනං ඕකේ,, නැත්තං ගැටලුවක්.

    1st marriage එකෙන් වෙන් වෙලා අවුරුදු 5 ක් විතර ගියාට පස්සෙ කිව්ව 2nd එක register කරේ. Wife එයාගේ ගෙදර ගිහිං හිටියේ. සමහර දවස් වල පොඩි එකා එන්න දෙන්නේ නැතුව අඩනවලු. එතකොට එහේ නවතිනව. අම්මයි තාත්තයි ඉන්නෙත් ඒ ගෙදරලු.
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    එහෙම මට දෙන්න පුළුවන් ලොකුම එකක් කියල එකක් නෑ බං ඒවා ඉතින් අනිවාර්යයෙන්ම ඉහල උසාවියකින් ඇපීල් වෙනවනේ.

    :love::cool:
     
    thanujaka

    Well-known member
  • 1st marriage එකෙන් වෙන් වෙලා අවුරුදු 5 ක් විතර ගියාට පස්සෙ කිව්ව 2nd එක register කරේ. Wife එයාගේ ගෙදර ගිහිං හිටියේ. සමහර දවස් වල පොඩි එකා එන්න දෙන්නේ නැතුව අඩනවලු. එතකොට එහේ නවතිනව. අම්මයි තාත්තයි ඉන්නෙත් ඒ ගෙදරලු.

    කොල්ලගේ අම්ම තාත්ත ඉන්නෙත් ඒ ගෙදරද එතකොට?
    ෆස්ට් වයිෆ් එක්ක?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,994
    34,424
    113
    කම්මැලි නම් බිම පැදුරක් එළගෙන නිදාගනිං. ටික ටික ඇඟ රිදීගෙන එනකොට කම්මැලි කම කෙහෙන් ගියාද නෑ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පොඩ්ඩක් ස්ට්‍රෙස් එක වගේ ආවම මම නිවාඩුවක් දානව බං.
    ඔලුව පොඩ්ඩක් ආයෙ හදාගෙන තමයි උසාවියට නගින්නේ.

    සිරාවට ජිවිත්ගේ අපි මොන මට්ටමේ හිටියත් අපිට හිතට බලපෑම් කරන හිත අවුල් කරන මොනව හරි බලපෑමක් ඒ මට්ටමෙන් කරනවා. සමහර අය ජිවිතේ ඉහල තැන වලට ගිහින් එක ස්ට්‍රෙස් වෙන තැන තියනව දුෂ්ශාන්ත් වීරමන්ගේ වගේ. අපි වුනත් business එක ගොඩ දාගන්න මහන්සි වෙද්දී එකෙන් ස්ට්‍රෙස්. :yes::yes::yes:

    මන් අහල තියනව දෙයක් මානසික පීඩනය ඇතිවෙන දෙයක් එක නවත්තන්න බැ අපි එක ගැන වැඩිපුර හිතන්න ගියහම එකේ බලපෑම වැඩිපුර දැනෙනවා වගේ සීන් එකක්.:rolleyes::rolleyes::rolleyes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    සිරාවට ජිවිත්ගේ අපි මොන මට්ටමේ හිටියත් අපිට හිතට බලපෑම් කරන හිත අවුල් කරන මොනව හරි බලපෑමක් ඒ මට්ටමෙන් කරනවා. සමහර අය ජිවිතේ ඉහල තැන වලට ගිහින් එක ස්ට්‍රෙස් වෙන තැන තියනව දුෂ්ශාන්ත් වීරමන්ගේ වගේ. අපි වුනත් business එක ගොඩ දාගන්න මහන්සි වෙද්දී එකෙන් ස්ට්‍රෙස්. :yes::yes::yes:

    මන් අහල තියනව දෙයක් මානසික පීඩනය ඇතිවෙන දෙයක් එක නවත්තන්න බැ අපි එක ගැන වැඩිපුර හිතන්න ගියහම එකේ බලපෑම වැඩිපුර දැනෙනවා වගේ සීන් එකක්.:rolleyes::rolleyes::rolleyes:

    මොලේ ඕනවට වැඩිය මහන්සි කරන්න හොඳ නෑ නියුරෝන මැරෙනව:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    lankawe nithiya bala panne nathi apita langama thiyana ratawal monwada?

    aparada karayek aparada karaya ratakata panala hitiyoth ape police yata gehin genna ganna bari ratawal?.
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොල්ලගේ අම්ම තාත්ත ඉන්නෙත් ඒ ගෙදරද එතකොට?
    ෆස්ට් වයිෆ් එක්ක?

    නෑ.. 1st wife ව බැන්දට පස්සේ දෙන්නා හිටියේ උගේ මහගෙදර තියෙන ඉඩමේම වෙනම ගෙයක් හදාගෙන. wife ප්‍රශ්න ඇතිකරගෙන ලමයත් අරන් wife ගේ අම්මලා ලගට ගියා. මූ තනියෙන් මේ ගෙදර හිටියා. ඔය අතරේ තමයි අනිත් කෙල්ල සෙට් වෙලා තියෙන්නේ. ලමයා බලන්න යන්නේ wife ගේ අම්මලා ඉන්න ගෙදරට.
     
    thanujaka

    Well-known member
  • සිරාවට ජිවිත්ගේ අපි මොන මට්ටමේ හිටියත් අපිට හිතට බලපෑම් කරන හිත අවුල් කරන මොනව හරි බලපෑමක් ඒ මට්ටමෙන් කරනවා. සමහර අය ජිවිතේ ඉහල තැන වලට ගිහින් එක ස්ට්‍රෙස් වෙන තැන තියනව දුෂ්ශාන්ත් වීරමන්ගේ වගේ. අපි වුනත් business එක ගොඩ දාගන්න මහන්සි වෙද්දී එකෙන් ස්ට්‍රෙස්. :yes::yes::yes:

    මන් අහල තියනව දෙයක් මානසික පීඩනය ඇතිවෙන දෙයක් එක නවත්තන්න බැ අපි එක ගැන වැඩිපුර හිතන්න ගියහම එකේ බලපෑම වැඩිපුර දැනෙනවා වගේ සීන් එකක්.:rolleyes::rolleyes::rolleyes:

    මේකනේ බං මිනිස්සු හුගක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්නනේ.
    දැන් මට වෙලා තියෙන්නේ බං මම තනිකර කල්පනා කරන්නේ අනුන්ගේ ප්‍රශ්නනේ.
    පුද්ගලික ජීව්තේ සල්ලි ප්‍රශ්න පවුල් ප්‍රශ්න ලෝන් ප්‍රශ්න ඔය කිසිම එකක් නෑ.
    අනුන්ගේ දේවල් හිතලා හිතලා ඔලුව කුරුවල් කරගන්න බෑනේ බං.
    ඒ නිසා පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ එනකොට මම ටක්ගාල ලීව් එකක් දානවා.
    දාල පොඩ්ඩක් රෙස්ට් එකේ ඉදල හීනියට අඩියක් ගහලා ෆිල්ම් දෙක තුනක් බලල බැක්ටු නෝර්මල් වෙලා වැඩට යනවා.
    ඊයේ අරූ කිව්ව නිසා එලිවෙනකංම වගේ අර කූඹියෝ එකේ එපිසෝඩ් වගයක් බැලුවා විස්කි පොඩ්ඩක් ගගහ.:rofl:
    දැන් ආයේ පොඩ්ඩක් මෙහෙම ඉදලා බදාදා ඉදල කෝට්ස් යනවා.
     
    • Like
    Reactions: D_Mad

    thanujaka

    Well-known member
  • පොලිසියට පුළුවන් ද සිවිල් ඇදුමෙන් ඉදලා අපිව පරික්ෂා කරන්න

    වැටලීමක් කරන වෙලාවකදී වෙන නිලධාරීන් එක්ක පුළුවන්.
    ඩියුටි ඉන්න වෙලාවට සිවිල් පිට ඉන්නවා හරි අඩුයි ඉතිං විශේෂ හේතුවකට ඇරෙන්න
     
    thanujaka

    Well-known member
  • lankawe nithiya bala panne nathi apita langama thiyana ratawal monwada?

    aparada karayek aparada karaya ratakata panala hitiyoth ape police yata gehin genna ganna bari ratawal?.

    එහෙම අන්තිම අමාරු රටවල් කිහිපයක් තියෙනවා ඒ උනාට බං මට ඒවා උබලට මෙහෙම ප්‍රසිද්ධියේ කියල දෙන්න බෑනේ :rolleyes: