කම්මැලි බං

thanujaka

Well-known member
  • QUOTE=SLK_sri;25095664]BRO ,

    adurana kenekuta salli wagayak saren sare foreign idan deela thiyenawa, gaththenam passe dennam kiyala jeewath wenna amaru kiyala, habai boru karala aran thiyenne 600k withara,

    mama foreign idan salli dapu transaction serama original mage laga thiyenawa, eth return karannam kiyapu communications serama delete wela,

    salli apahu ganna puluwan system ekak thiyada,

    call karata line eka cut karanawa.

    apita reply nathida bro[/QUOTE]

    ඕ සොරි ඉදලා හිටලා එකක් දෙකක් මිස් වෙනවා මට බම්ප් කරන්න.
    උඹ තාම ඉන්නේ රටද නැත්තං දැන් ලංකාවේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැලුවා බැලුවා. අන්න කතා
    ඕකේ ඉතින් cinematography ගැන වෙනම කතාකරන්න ඕනේ

    ඒ තරම් පට්ට :love:

    :D
    මම හිතුව පරණ නිසා බලල නැතුව ඇති කියල :baffled:
    මට මතකයි තනුජක කිව්ව මරණ දඬුවමට පක්ශයි කියල. බලමු ඕක බැලුවට පස්සෙ අදහස වෙනස් වෙයිද කියල :baffled:
     
    thanujaka

    Well-known member
  • ah මන් ඕක දැක්ක කියෙව්වේ නෑ ඉංග්‍රීසි වචන ගොඩක් නිසා :P

    ෆිල්ම් එකේ ඕය කොටස ගියාම හිනත් ගියා
    ඇත්ත තමා ඒ කිව්වේ.. පිටින් එන්න ඕනේ නෑ අපිටම ලෝකේ විනාස කරලා දාන්න පුළුවන්.

    ගිනි අවි සහ ගිනිකෙලි ලගින්වත් තියන්න බෑ :dull:
    එච්චරට පට්ට..

    ශික් කරුමෙට නඩුවක් වත් නෑ ප්‍රශ්නයක් අහන්න

    ඕව බලන්න ගත්තම ඉවරයක් නෑනේ බං ලංකාවේ නාට්ටි ඒකනේ එපා වෙන්නේ.
    කොටස් 500-1000 තියෙනවනේ අප්පිරියයි.
    කූඹියො එකේ ම්ම්ම යූටියුබ් දැන් ගහලා බැලුවා කොටස් 58ද ඔක්කොම තියෙන්නේ නැත්තං මේ අඩුවෙන් අප්ලෝඩ් කරල්ද?
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ah මන් ඕක දැක්ක කියෙව්වේ නෑ ඉංග්‍රීසි වචන ගොඩක් නිසා :P

    ෆිල්ම් එකේ ඕය කොටස ගියාම හිනත් ගියා
    ඇත්ත තමා ඒ කිව්වේ.. පිටින් එන්න ඕනේ නෑ අපිටම ලෝකේ විනාස කරලා දාන්න පුළුවන්.

    :D:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D
    මම හිතුව පරණ නිසා බලල නැතුව ඇති කියල :baffled:
    මට මතකයි තනුජක කිව්ව මරණ දඬුවමට පක්ශයි කියල. බලමු ඕක බැලුවට පස්සෙ අදහස වෙනස් වෙයිද කියල :baffled:

    ඔයිට වඩා පරණ ඒවා බලල තියෙනවා :rolleyes:

    ඕව බලන්න ගත්තම ඉවරයක් නෑනේ බං ලංකාවේ නාට්ටි ඒකනේ එපා වෙන්නේ.
    කොටස් 500-1000 තියෙනවනේ අප්පිරියයි.
    කූඹියො එකේ ම්ම්ම යූටියුබ් දැන් ගහලා බැලුවා කොටස් 58ද ඔක්කොම තියෙන්නේ නැත්තං මේ අඩුවෙන් අප්ලෝඩ් කරල්ද?

    ඔව් කුබියෝ ඔක්කොම 58යි. එක පිම්මට බලන්න පුළුවන්. ඒ තරම් ඉන්ටරෙස්ටින්
    සහෝදරයා ඔක්කොම කොටස් 38 යි.
    full HD බලන්න පුළුවන් දෙකම
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apita reply nathida bro

    ඕ සොරි ඉදලා හිටලා එකක් දෙකක් මිස් වෙනවා මට බම්ප් කරන්න.
    උඹ තාම ඉන්නේ රටද නැත්තං දැන් ලංකාවේද?[/QUOTE]

    rata inne, serama transaction papers mage athe thiyenawa.

    august lankawata enawa
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අප්පා මල නඩුවක් නේ බං.
    මේකයි ඕක දැන් පලවෙනි වයිෆ් එක්ක කතා කරලා සුහදවම කරගන්න ඕනේ වැඩක්.
    පලවෙනි වයිෆ්ට කියපං ඌ ආයෙ බැන්ද බවක් උසාවියට නොකියා නෝර්මල් දික්කසාද නඩුවක් විදිහට දාල මේක කරගන්න කියල.
    එතකොට power of attorney එකක් දීල කොල්ලගෙ අම්මට හරි කාටහරි නඩුවට යන්න කියන්න පුළුවන්.
    ගෑනි මූ හොරෙන් බැන්ද බවක් කියලා වැඩේ දික්ගැස්සුවොත් නං ලංකාවට එන්නම වෙනවා සහ මාර ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා.
    ඔය හම්බවෙන්න ඉන්න ලමයගේ සුජාතභාවය ඉදලා නැතිවෙනවා.
    දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ෆස්ට් වයිෆ් ගේ කකුල් දෙක ලග දණගහල වැද වැටිලා හරි කමක් නෑ සාමදානයෙන් මේ දේවල් ඉවර කරගන්න කියපං.
    උඹේ යාලුව ඉවරයි නැත්තං.
    ඒකයි හොදම දේ.

    කට්ටි පැන්නා කියල වැඩක් නෑ ඒක ඊට වඩා නඩුවක්.
    මං කියන්නේ හොදම දේ ගෑනි එක්ක සුහදව කතා මේක බේරුමක් කරගනිං

    අප්පට සිරි . එච්චර බරපතල කේස් එකක්ද මේක? ඒක තමයි අරූ ඔලුව ගිනි අරන් වගේ ඉන්නේ. හැබැයි හොරෙන් marry කරපු එක දන්නේ අපි දෙතුන් දෙනෙක් විතරයි. ඒක wife ට හොයාගන්න විදියක් තියෙනවද? මේ වගේ නඩු වලට හිරෙත් යන්න වෙනවද?
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    වාහනයක ලීසින් වාරික ඇරියස් වෙලා තියෙන වෙලාවක සීසර් කරුවන්ට වාහන බලහත්කාරයෙන් රුගෙන යන්න අවසර තියෙනවද? ඒකේ තියෙන නීතිමය තත්වය මොකද්ද?
     
    thanujaka

    Well-known member
  • ඔයිට වඩා පරණ ඒවා බලල තියෙනවා :rolleyes:

    ඔව් කුබියෝ ඔක්කොම 58යි. එක පිම්මට බලන්න පුළුවන්. ඒ තරම් ඉන්ටරෙස්ටින්
    සහෝදරයා ඔක්කොම කොටස් 38 යි.
    full HD බලන්න පුළුවන් දෙකම

    ඉදහංකෝ අද රෑ එහෙන්ං කූඹියෝ බලන්න.
     
    thanujaka

    Well-known member
  • ඕ සොරි ඉදලා හිටලා එකක් දෙකක් මිස් වෙනවා මට බම්ප් කරන්න.
    උඹ තාම ඉන්නේ රටද නැත්තං දැන් ලංකාවේද?

    rata inne, serama transaction papers mage athe thiyenawa.

    august lankawata enawa[/QUOTE]

    අවුලක් නෑ ලංකාවට ආවම එහෙනං නඩු දාන්න ඕනේ.
    නඩු දාල ටික ටික අය කරගන්න පුළුවන්.
    නමුත් එක පාර ගන්න නං ලේසි වෙන්නේ නෑ
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    අයියේ ලෝයර් කෙනෙක් වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    මම වයස 22 මේ පාර ආයි a/l කරනවා art වලින් පාසස් තුනක් හදාගන්න.
    ප්‍රයිවට් යුනි ලෝ කරන්න නේම් බලන්නේ ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න බලන්නේ (2021)

    එන්ටරන්ස් එක්සෑම් සිංහල මාධ්යෙන් තමයි කරන්න බලන්නේ

    මේකෙදි a/l වලට සිංහල කරොත් පොඩි වාසියක් වෙයිද එන්ටරන්ස් එක්සෑම් සිංහල පේපෙර් එකට ?
    එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න හොද ක්ලාස් මොනවාද ?
    තනියෙන් ගොඩ දාගන්න බලනවා නම් මොනාද හොද ක්‍රම ?

    2021 එන්ටරන්ස් එක්සෑම් එක ටාගට් කරලා මේ කාලේ කරන්න හොද මොනාද a/l ගොඩ දානවාට අමතරව

    මම o/l වලට a7b1c1 2017 bio 2nd shy ccw .
    මම දක්ෂ පාඩම් කරන්න මතකය හොදයි ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් වෙයි ද ? පරදින සටනක් වෙයි ද ? සිංහල නම් දුරවලයි රචනා අත්අකුරු එහෙම

    මම නඩු කතා කරන්න නෙමේ කැමති නීති උපදෙස් දෙන්න වුර්තියක් විදියට මේක හොදද ?
    ඉහල ජිවන තත්වයකට යන්න පුළුවන් වෙයිද :D:D
     
    thanujaka

    Well-known member
  • අප්පට සිරි . එච්චර බරපතල කේස් එකක්ද මේක? ඒක තමයි අරූ ඔලුව ගිනි අරන් වගේ ඉන්නේ. හැබැයි හොරෙන් marry කරපු එක දන්නේ අපි දෙතුන් දෙනෙක් විතරයි. ඒක wife ට හොයාගන්න විදියක් තියෙනවද? මේ වගේ නඩු වලට හිරෙත් යන්න වෙනවද?

    ෆස්ට් වයිෆ් ගෙන් අයින් වෙලා කොච්චර කල්ද දැන්.
     
    thanujaka

    Well-known member
  • වාහනයක ලීසින් වාරික ඇරියස් වෙලා තියෙන වෙලාවක සීසර් කරුවන්ට වාහන බලහත්කාරයෙන් රුගෙන යන්න අවසර තියෙනවද? ඒකේ තියෙන නීතිමය තත්වය මොකද්ද?

    බෑ එහෙම සීසර් ලා දාල වාහන උස්සන්න බෑ හරිනං ඒකනේ උන් තර්ඩ් පාර්ටි එකක් දම්මල හොරෙන් කරන්නේ ඒක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rata inne, serama transaction papers mage athe thiyenawa.

    august lankawata enawa

    අවුලක් නෑ ලංකාවට ආවම එහෙනං නඩු දාන්න ඕනේ.
    නඩු දාල ටික ටික අය කරගන්න පුළුවන්.
    නමුත් එක පාර ගන්න නං ලේසි වෙන්නේ නෑ[/QUOTE]

    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth??
    police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda?

    tikak baya karala nadu dammoth eyalata case wei kiyala
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ෆස්ට් වයිෆ් ගෙන් අයින් වෙලා කොච්චර කල්ද දැන්.

    අවුරුදු 10 කට කිට්ටු ඇති . දැන් රට ගිහිල්ලත් අවුරුදු 5 කට වැඩි. 1st wife ගෙන් වෙන් වෙලා හිටියට ලමයව බලන්න ඒ ගෙදරට ගියා. එහෙ නැවතුනත් එක්ක සමහර දවස් වල.
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    බෑ එහෙම සීසර් ලා දාල වාහන උස්සන්න බෑ හරිනං ඒකනේ උන් තර්ඩ් පාර්ටි එකක් දම්මල හොරෙන් කරන්නේ ඒක.
    ඒ විදියට වාහනයක් ඉස්සුවොත් අපි ගන්න ඕනි ක්‍රියාමාර්ගය මොකද්ද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක වැදගත් වෙයි.
     
    thanujaka

    Well-known member
  • අයියේ ලෝයර් කෙනෙක් වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    මම වයස 22 මේ පාර ආයි a/l කරනවා art වලින් පාසස් තුනක් හදාගන්න.
    ප්‍රයිවට් යුනි ලෝ කරන්න නේම් බලන්නේ ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න බලන්නේ (2021)

    එන්ටරන්ස් එක්සෑම් සිංහල මාධ්යෙන් තමයි කරන්න බලන්නේ

    මේකෙදි a/l වලට සිංහල කරොත් පොඩි වාසියක් වෙයිද එන්ටරන්ස් එක්සෑම් සිංහල පේපෙර් එකට ?
    එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න හොද ක්ලාස් මොනවාද ?
    තනියෙන් ගොඩ දාගන්න බලනවා නම් මොනාද හොද ක්‍රම ?

    2021 එන්ටරන්ස් එක්සෑම් එක ටාගට් කරලා මේ කාලේ කරන්න හොද මොනාද a/l ගොඩ දානවාට අමතරව

    මම o/l වලට a7b1c1 2017 bio 2nd shy ccw .
    මම දක්ෂ පාඩම් කරන්න මතකය හොදයි ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් වෙයි ද ? පරදින සටනක් වෙයි ද ? සිංහල නම් දුරවලයි රචනා අත්අකුරු එහෙම

    මම නඩු කතා කරන්න නෙමේ කැමති නීති උපදෙස් දෙන්න වුර්තියක් විදියට මේක හොදද ?
    ඉහල ජිවන තත්වයකට යන්න පුළුවන් වෙයිද :D:D

    මෙහෙමයි බං ලෝ එන්ට්‍ර6පාස් වෙනවා කියන එක එහෙම ලේසි සෙල්ලමක් නං නෙමෙයි.
    ඒක මුලින්ම.කියන්න එපැයි.
    අවුරුද්දකට 15000 විතර ඔට එක්සෑම් එකට වාඩිවෙනවා ඒ උනාට පස්ස් කරන්නේ 200-300
    ඕකත් නිකං බං හරියට ඔලිම්පික් යනවා වගේ වැඩක්.
    නමුත් බෑ කියල නැ කට්ට කාල පාඩම්.කලොත් ඇතුලට ගිය හැකි.

    සිංහල කරයි කියල න්ං එහෙම විශේෂයක් නෑ කෝ කොලේජ් එකෙන් දෙනවා පොතක්.
    ඒකෙන් තමයි ප්‍රශ්න එන්නේ.
    තනියම නං උඹට පාඩම් කරලා ගොඩයන්න අමාරුයි ඕක ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් යන්නම වෙනවා.
    ඔය cfps වගේ ක්ලාස් එක්කට යන්න.
    ඒකටම ෆෝක්ස් වෙලා කරන්න ඊටපස්සේ ගොඩ.

    වෘත්තීයක් විදිහය නං ආයේ කවර කතාද මං පෑන් පාරක් ගැහුවත්, නැගිටලා වාඩි උනත් සල්ලි තමයි.
    ඒ ගැන නං සත 5කට බයවෙන්න එපා.
     
    • Wow
    Reactions: D_Mad