කම්මැලි බං

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ නං ඉතින් කොහොමත් ඇක්ටිව් ඉන්න පරණම එකෙක් නේ.
    උඹට කොහොමත් තියෙන්න ඕනේ ඉතිං.
    Asylum කොලුවත් දීලා උගෙත් 72ක්.
    දැන් කට්ටියගේ බර රෙප් පවර් නේ එතකොට.

    Wolverine GTR,HKavinda,Ithika mithika,asylum,Inspiron,Rummy678.

    ඔය මම දන්න සෙට් එක..තව අයත් ඇති.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් ලිව්වට වැඩක් වෙන තත්ත්වයක් දැන් නෑ වගේ තමයි බං කිරිය නිකං උදාසීන වෙලා මැලවෙලා ගිහිල්ලා.
    ත්‍රෙඩ් බමප් වෙන්නේ හෙන ස්ලෝ.

    ඔව් දැන් වැදගත් ඒවා වැටෙනවා බොහොම අඩුයි :sorry:
    gt ලොක්කත් කොහෙද මේක පොඩ්ඩක් හොල්ලල නග්ගල ගන්නේ නෑනේ :dull::dull:
     
    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත්තුමා 12 angry men බලල තියෙනවද ? :baffled:
    https://www.imdb.com/title/tt0050083/
    නීතීඥයො 12 දෙනෙක් මිනීමරුමකට වැරදිකරු වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම වැරදිකරු වෙන්න පුලුවන්ද කියල සාකච්ඡා කරනව :yes:
    ලස්සන කතාව :D

    උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම.
    උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ.
    අන්තිමට ඉවර වෙනකංම බැලුවා.
    මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.:yes:
     
    • Like
    Reactions: D_Mad and Pessimist

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරේකා.:rofl:
    උඹව අමතක වෙන්න රෑට ගංජා ගහනවා කියල හිතුවද උඹ මම.:rofl:

    කියන්න බෑනේ දැන් ඉතින් ලොකු මිනිස්සු නෙහ් :P

    කිරිය දැන් හෙනම වෙනස්, ඉඳල හිටලා ආවම තොපි මොක්කුද කියල මේකේ ලොකු අය්යල අපෙන් අහනවා :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම.
    උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ.
    අන්තිමට ඉවර වෙනකංම බැලුවා.
    මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.:yes:

    GOT ඉවර වෙනකං බැලුව නං දැන් සෑහෙන කලකිරීමකිං ඇත්තෙ :sorry:
    ඕක බලන්න මුලම විනාඩි 10 වගේ boring. ඒත් මැද හරියට ගියාට පස්සෙ නියමෙට කතාව යනව :yes: මම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල :) බලල අදහස කියන්න :D
     
    thanujaka

    Well-known member
  • කියන්න බෑනේ දැන් ඉතින් ලොකු මිනිස්සු නෙහ් :P

    කිරිය දැන් හෙනම වෙනස්, ඉඳල හිටලා ආවම තොපි මොක්කුද කියල මේකේ ලොකු අය්යල අපෙන් අහනවා :baffled:

    කෝ බං දැන් නයිට් ක්ලබ් කුකුලෝ ටික එහෙම ඇත්තෙම නැද්ද?
    ගයියා එහෙමත් නෑනේ දැන් බඩියා එහෙමත් යන්න ගිහිල්ලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරණම උන්ගෙන් දැන් ඇක්ටිව් ඉන්නේ උඹයි යුරාජුයි විතරද කොහෙද.

    ලේලන්ඩ් යුරාජු නම් දැන් වැඩිය ලොග් වෙන්නෙ නෑ..පරණ අය ගොඩක් තාම ඉන්නව හැබැයි නිතරම එන්නෙ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    GOT ඉවර වෙනකං බැලුව නං දැන් සෑහෙන කලකිරීමකිං ඇත්තෙ :sorry:
    ඕක බලන්න මුලම විනාඩි 10 වගේ boring. ඒත් මැද හරියට ගියාට පස්සෙ නියමෙට කතාව යනව :yes: මම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල :) බලල අදහස කියන්න :D

    :angry::angry::angry:

    කෝ බං දැන් නයිට් ක්ලබ් කුකුලෝ ටික එහෙම ඇත්තෙම නැද්ද?
    ගයියා එහෙමත් නෑනේ දැන් බඩියා එහෙමත් යන්න ගිහිල්ලා.

    ක්ලබ් නම් මං හිතන්නේ වැහිලම ගියා, season 16 වගේ ඇදපු married club එක පවා :sorry:

    බඩියා ගිහින් නම් මං හිතන්නේ සෑහෙන කල්, සචියා ඉන්නවද දන්නේ නෑ. ගයියාව ඒ කාලෙන් පස්සේ දැක්කේ නෑ උගේ පුතාගේ ත්‍රෙඩ් එක නම් බම්ප් වෙනවා මං හිතන්නේ :rofl:

    හ ගාන එකා නම් ඉන්නවා :P
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    thanujaka

    Well-known member
  • GOT ඉවර වෙනකං බැලුව නං දැන් සෑහෙන කලකිරීමකිං ඇත්තෙ :sorry:
    ඕක බලන්න මුලම විනාඩි 10 වගේ boring. ඒත් මැද හරියට ගියාට පස්සෙ නියමෙට කතාව යනව :yes: මම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල :) බලල අදහස කියන්න :D

    ඒකනේ බං මොන ලබ්බක්ද ඒ අන්තිමට උනේ.
    එන්ඩින් එක හද්ද ගූ.
    නෝර්ත් විතරක් අයිං වෙලා ගියා අනිත් උන් එහෙම්මම හිටියා.
    ඉතිං උන්ටත් තිබ්බනේ සංසා වගේ අයින් වෙලා යන්න.:rofl:
    යකෝ ඒ ටික නං හද්ද ගොන්.
    යකෝ the mountain ටත් වඩා ලේසියෙන් නයිට් කින්ග් මැරිලා ගියා.
     
    thanujaka

    Well-known member

  • ලේලන්ඩ් යුරාජු නම් දැන් වැඩිය ලොග් වෙන්නෙ නෑ..පරණ අය ගොඩක් තාම ඉන්නව හැබැයි නිතරම එන්නෙ නෑ.

    අපි තාම කොල්ලෝ උනාට අනිත් උන් සේරම දැන් නාකි හම්පඩයෝ උන්ට මොන ෆෝරම් ද?:rofl:

    රෙද්ද මේකට එනකොට අපිත් ඇච්චෝ නේ බං බලපං දැන්:(
     
    thanujaka

    Well-known member
  • :angry::angry::angry:

    ක්ලබ් නම් මං හිතන්නේ වැහිලම ගියා, season 16 වගේ ඇදපු married club එක පවා :sorry:

    බඩියා ගිහින් නම් මං හිතන්නේ සෑහෙන කල්, සචියා ඉන්නවද දන්නේ නෑ. ගයියාව ඒ කාලෙන් පස්සේ දැක්කේ නෑ උගේ පුතාගේ ත්‍රෙඩ් එක නම් බම්ප් වෙනවා මං හිතන්නේ :rofl:

    හ ගාන එකා නම් ඉන්නවා :P

    ඔව් චරියා නං දැක්කා ඉන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි තාම කොල්ලෝ උනාට අනිත් උන් සේරම දැන් නාකි හම්පඩයෝ උන්ට මොන ෆෝරම් ද?:rofl:

    රෙද්ද මේකට එනකොට අපිත් ඇච්චෝ නේ බං බලපං දැන්:(

    ඒක තමා..කාලය මැව් වෙනසක අරුමේ! :(
     
    thanujaka

    Well-known member
  • අද ඉදන් අලුත් නාට්ටි දෙකක් යනවා ඒක බලමු කම්මැලිකම යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1926014

    ටර්මිනේටර් අලුත් ෆිල්ම් එක බලන්න එපා මල ජරාවක්

    මට නං නාට්ටි බැලෙන්නේ නෑ බං ඔය කූඹියෝ එකනං නියම නාට්‍ටියක් කියලා වයිෆ් කිව්වා.
     
    • Like
    Reactions: Aki992

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නං නාට්ටි බැලෙන්නේ නෑ බං ඔය කූඹියෝ එකනං නියම නාට්‍ටියක් කියලා වයිෆ් කිව්වා.

    කූඹියෝ බැලුවේ නැද්ද හැමගහන්න එපැයි :angry:
    කූඹියෝ, සහෝදරයා දෙකම බලන්න. යුටුබ් තියෙනවා