කම්මැලි බං

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    open uni eken law degree ekak karanne kohamda? mama wena business ekaka inna gaman inne weekend witharai free. mata mathakai kawuru hari kiwwa wage ehema job karana wage ayata open eke karanna puluwan kathawak.
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    මෙහෙමයි බං ලෝ එන්ට්‍ර6පාස් වෙනවා කියන එක එහෙම ලේසි සෙල්ලමක් නං නෙමෙයි.
    ඒක මුලින්ම.කියන්න එපැයි.
    අවුරුද්දකට 15000 විතර ඔට එක්සෑම් එකට වාඩිවෙනවා ඒ උනාට පස්ස් කරන්නේ 200-300
    ඕකත් නිකං බං හරියට ඔලිම්පික් යනවා වගේ වැඩක්.
    නමුත් බෑ කියල නැ කට්ට කාල පාඩම්.කලොත් ඇතුලට ගිය හැකි.

    සිංහල කරයි කියල න්ං එහෙම විශේෂයක් නෑ කෝ කොලේජ් එකෙන් දෙනවා පොතක්.
    ඒකෙන් තමයි ප්‍රශ්න එන්නේ.
    තනියම නං උඹට පාඩම් කරලා ගොඩයන්න අමාරුයි ඕක ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් යන්නම වෙනවා.
    ඔය cfps වගේ ක්ලාස් එක්කට යන්න.
    ඒකටම ෆෝක්ස් වෙලා කරන්න ඊටපස්සේ ගොඩ.

    වෘත්තීයක් විදිහය නං ආයේ කවර කතාද මං පෑන් පාරක් ගැහුවත්, නැගිටලා වාඩි උනත් සල්ලි තමයි.
    ඒ ගැන නං සත 5කට බයවෙන්න එපා.

    තැන්ක්ස්
    මම exam එකට ඉන්න හිතාගෙන ඉන්නේ 2021 අවුරුද්දේ මේ අවුරුද්දේ එක නෙමේ .
    දැන්ම ඉදන් ක්ළාස් යන එක හොදයි ද ?

    නැත්නම්

    University of London LL.B එක කරන එක හොදයි ද ? එක කරොත් කියක් විතර යයිද ?මේකට c2 තිබ්බොත් ඇති නේ ?

    නඩු කතා කරන්නේ නැතුව ? විනිසුරු විබාග විතරක් ලියලා විනිසුරුවරයෙක් වෙන්න බැහැ නේ:D:D

    තැන්ක්ස්
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    1.වෙනත් ප්‍රහ්නයක් අහන්නද ජිවිතේ දුන්නේ අමාරුම නඩු තීන්දුව කුමක්ද හැගිබරම ?

    2. නඩු තීන්දුව වැරදි කියලා හිත හොදටම කියද්දී ලොයර්ස්ලාගේ දක්ෂතාවේ මත සාක්ශි ඉදිරිපත් කරලා තියෙන විදිය පදනම්ව විතරද නඩු තීන්දුව දෙන්නේ ? මේ වගේ අවස්ථා ඇවිල්ලා තියෙනවාද ?

    3. ජිවිතයේ වැරදිකරුද ? නිවරදිකරුද ? කියලා තීන්දුව දෙන්න අමාරු වෙච්ච නඩු තියෙනවාද?
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    ඉඳල හිටල හරි ඇවිත් යන ඵක ලොකු දෙයක්.
    හරියට සහෝදරයෙක් ගෙදර ආව වගේ.......
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    කසාදයකින් තොරව නල දරු ක්‍රමයට ළමයෙක් හදලා ළමයගෙ උප්පැන්නට අම්මගෙ නම දැම්මොත් ළමය සුජාත ළමයෙක් වෙන්නෙ නැද්ද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක එච්චර ලස්සනද බං.
    ඉදපං හොයන් බලන්න එහෙනං.
    මම නාට්ටි එහෙම බලලම නෑ බං.
    අර ගිනි අවි සහ ගිනිකෙලි කියන එක විතරයි ඉවරවෙන්න බැලුවේ
    ඒකත් මහ බයිලාවක් අමු බොරු ලියලා තිබ්බේ.

    පත්තර කාරයෙක් නේ... අතින් දාල හිතල ලියන්න ඇති :rofl:
     
    • Like
    Reactions: thanujaka

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    1.වෙනත් ප්‍රහ්නයක් අහන්නද ජිවිතේ දුන්නේ අමාරුම නඩු තීන්දුව කුමක්ද හැගිබරම ?

    2. නඩු තීන්දුව වැරදි කියලා හිත හොදටම කියද්දී ලොයර්ස්ලාගේ දක්ෂතාවේ මත සාක්ශි ඉදිරිපත් කරලා තියෙන විදිය පදනම්ව විතරද නඩු තීන්දුව දෙන්නේ ? මේ වගේ අවස්ථා ඇවිල්ලා තියෙනවාද ?

    3. ජිවිතයේ වැරදිකරුද ? නිවරදිකරුද ? කියලා තීන්දුව දෙන්න අමාරු වෙච්ච නඩු තියෙනවාද?

    මේවා නම් අපිත් කැමතියි දැනගන්න.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    නෑ නෑ ඇපකරුවන්ට ගෙවන්න සිද්ධ වෙන්නේ අරූ පැනල ගියොත් හරි උසාවි මග හැරියොත් හරි විතරයි.
    මිනිහා ඉන්නවනං උසාවිත් එනවනං ඇප කාරයෝ බය වෙන්න දෙයක් නෑ.
    කොහොමත් මූල්‍ය නඩු වලදී බැංකු එක්ක නඩු කියල දිනන්න බෑ.
    උගේ දේපොල වෙන්දේසි කරලා හරි බැංකුවට ඒව ගෙවන්න උසාවි නියෝග දෙනවා.
    ඌ පැනලා ගියොත් තමයි කේස් එක එහෙම නොවෙනවනම් ගැටලුවක් නෑ ඇපකාරය බයවෙන්න දෙයක් නෑ.

    බොහොම ස්තූතියි :cool::)
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • අවුලක් නෑ ලංකාවට ආවම එහෙනං නඩු දාන්න ඕනේ.
    නඩු දාල ටික ටික අය කරගන්න පුළුවන්.
    නමුත් එක පාර ගන්න නං ලේසි වෙන්නේ නෑ


    nadu dammoth mata apahu lankawen pita yanna bari case ekak unoth??
    police gihin lawyer issraha sign karala monthly mage account ekata deposit karaganna kramayak nedda?

    tikak baya karala nadu dammoth eyalata case wei kiyala[/QUOTE]

    නෑ රට යන්න ප්‍රශ්නයක් නෑ අම්මගේ නාඅට ඇටර්නි එකක් ලියල යන්න එතකොට ඔයා වෙනුවට අම්මට නඩුවට යන්න පුළුවන්
     

    thanujaka

    Well-known member
  • අවුරුදු 10 කට කිට්ටු ඇති . දැන් රට ගිහිල්ලත් අවුරුදු 5 කට වැඩි. 1st wife ගෙන් වෙන් වෙලා හිටියට ලමයව බලන්න ඒ ගෙදරට ගියා. එහෙ නැවතුනත් එක්ක සමහර දවස් වල.

    එහෙම නෙමෙයි බං.
    ඌගෙන් අහපං ෆස්ට් වයිෆ් ගෙන් ඈත් වෙලා කොච්චර කාලෙකට පස්සේද සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කලේ කියල.
    ඒ කියන්නේ අද වෙනකං ගත උන ටෝටල් කාලේ නෙමෙයි හොදේ.
    ෆස්ට් වයිෆ් ගෙන් අයින් වෙලා අවුරුදු 7කට පස්සේ නං සෙකන්ඩ් මැරේජ් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ එහෙනං ඕකේ,, නැත්තං ගැටලුවක්.
     

    thanujaka

    Well-known member
  • ඒ විදියට වාහනයක් ඉස්සුවොත් අපි ගන්න ඕනි ක්‍රියාමාර්ගය මොකද්ද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට මේක වැදගත් වෙයි.

    නෑ ඉස්සුවට පස්සේ කරන්න දෙයක් නෑ. වාහනය කොහොමත් අයිති ලීසින් කම්පැණි එකටනේ.
    උස්සන්න නොදි ඉන්න උඹලට අයිතියක් තියෙනවා, ඒත් ඉස්සුවට පස්සේ කරන්න දෙයක් නෑ ඉතිං.
     

    thanujaka

    Well-known member
  • open uni eken law degree ekak karanne kohamda? mama wena business ekaka inna gaman inne weekend witharai free. mata mathakai kawuru hari kiwwa wage ehema job karana wage ayata open eke karanna puluwan kathawak.

    ඒකත් තියෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් එකක් පාස් වෙන්න.
    තනිකරම සාමාන්‍ය දැනීම තියෙන්නේ.
    ඒකනං ඔය සති අන්තේ කරලා කරන්න පුළුවන් . නමුත් කාල සීමාව සෑහෙන්න ඇදෙනවා. අවුරුදු 6ක් විතර යනවා ඉවරවෙන්න
     

    thanujaka

    Well-known member
  • kohomada judge cenec wenne

    අවුරුදු 4ක ලෝයර් කෙනෙක් විදිහට උසාවි වල අවුරුදු 4ක අඛණ්ඩ සර්විස් එක පෙන්නන්න ඕනේ.
    මහේස්ත්‍රාත් විභාහය ඉහලින්ම සමත් වෙන්න ඕනේ.
    ඉන්ටර්වීව් එකක් තියෙනවා ඒකෙනුත් පාස් වෙන්න ඕනේ.
     
    • Wow
    Reactions: D_Mad