ඕවට හරි පැහැදිලි කිරීමක් හම්බුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි බන්.![]()
සුලු වැරදි
. බැරි නම් නොකර ඉන්න ඕනෙ හොර කමට කල්ලියට අදින්නෙ නැතිව. ඕකුන් තුන්දෙනාම කල්ලියෙ ලොල්ලො සෙට් එකේනෙඕවට හරි පැහැදිලි කිරීමක් හම්බුනොත් ඉර අනිත් පැත්තෙන් පායයි බන්.![]()
. බැරි නම් නොකර ඉන්න ඕනෙ හොර කමට කල්ලියට අදින්නෙ නැතිව. ඕකුන් තුන්දෙනාම කල්ලියෙ ලොල්ලො සෙට් එකේනෙ

ඒක කියන්නෙ නැති එකනෙ අවුලමන් දැක්කා මේකේ පෝස්ට් කීපයක් වැටිලා තියෙනවා සාමාජික ත්රෙඩ් එකේ එක ලග නාම යෝජනා දීපු සාමාජිකයෝ දෙන්නෙක් (සොහොන සහ බෙන්10) එකම ටීම් එකට වැටිලා තියෙනවා කියලා චෝදනාවක්. ඔව් ඒක ඇත්ත ඒක මන් අතින් සිදුවූ වැරද්දක්, මොකද මමයි සාමාජිකයින්ව ටීම් දෙකට බෙදන වැඩේ භාරගත්තේ. මේකට sara531ටවත් වෙන කාටවත් චෝදනා කරලා වැඩක් නෑ.
එයාලත් තරග සංවිධායකයෝ තමයි. නමුත් එයාලා මගේ විශ්වාසය මතයි ඔය විදියට ත්රෙඩ් එක පලකලේ. සිදුවූ වැරැද්දට මන් සමාව ඉල්ලනවා.
නැවතත් කියන්න ඕනේ ඒක මගේ අතින් සිදුවූ වැරද්දක්. ඒ නිසා වෙන කාටවත් චෝදනා කරන්න එපා. ඒක මගේ අතින් සිදුවූ අත්වැරැද්දක්. නැතුව කාටවත් පක්ෂග්රාහි වුනේ නෑ
නමුත් මේ සිදුවූ වැරැද්ද තරග ප්රතිපලය කණපිට හරවන්න තරම් ප්රමාණවත් මදි. ඒකට හේතුව රමේෂ්ගේ පිලේ හිටපු සාමාජිකයින් 7 දෙනෙක්ම මිතිකගේ පිලට වෝට් කරලා තියෙනවා. ඒ කියන්නේ එතනම ලකුණු 70ක් රමේෂ්ගෙන් ඉතිකට ගිහින් ඒ නිසා ,මට සිදුවූ වැරැද්ද හරි ගැස්සුවත් තරග ප්රතිපලයේ ලොකු වෙනසක් වෙන්න නෑ
මගේ අතින් සිදුවූ වැරැද්දට මන් නැවත සමාව ඉල්ලනවා.
ලැජ්ජා නැද්ද බන් එක එකාට වැද වැටෙන්න එපා 
මෙතන ඔච්චර නටන්ඩ දෙයක් නෑනෙ බන්. ටීම් මෙම්බර්ස් ල ටික බෙදපු විදිහ හරියට පැහැදිලි කරල කිව්ව නම් මේ ඔක්කොම ඉවරනෙ.ඒක කියන්නෙ නැති එකනෙ අවුල

සුළු වරදක් වෙලා බඩ උනාලු නේද ?
හා පොන්නයෝ හා .. අපි මේ පැරදිලා දුකට කියෝනවා..
පොන්නයෝ හොරට ගේම් ගහලා මෙතන හැමිනෙන්න හදනවා..
මණ්ඩප්පේ උන් ගැවෙද්දීම මට හිතුනා ගූ කරයි කියලා වැඩේ
සුළු වරදක් වෙලා බඩ උනාලු නේද ?
හා පොන්නයෝ හා .. අපි මේ පැරදිලා දුකට කියෝනවා..
පොන්නයෝ හොරට ගේම් ගහලා මෙතන හැමිනෙන්න හදනවා..

මන් දැක්කා මේකේ පෝස්ට් කීපයක් වැටිලා තියෙනවා සාමාජික ත්රෙඩ් එකේ එක ලග නාම යෝජනා දීපු සාමාජිකයෝ දෙන්නෙක් (සොහොන සහ බෙන්10) එකම ටීම් එකට වැටිලා තියෙනවා කියලා චෝදනාවක්. ඔව් ඒක ඇත්ත ඒක මන් අතින් සිදුවූ වැරද්දක්, මොකද මමයි සාමාජිකයින්ව ටීම් දෙකට බෙදන වැඩේ භාරගත්තේ. මේකට sara531ටවත් වෙන කාටවත් චෝදනා කරලා වැඩක් නෑ.
එයාලත් තරග සංවිධායකයෝ තමයි. නමුත් එයාලා මගේ විශ්වාසය මතයි ඔය විදියට ත්රෙඩ් එක පලකලේ. සිදුවූ වැරැද්දට මන් සමාව ඉල්ලනවා.
නැවතත් කියන්න ඕනේ ඒක මගේ අතින් සිදුවූ වැරද්දක්. ඒ නිසා වෙන කාටවත් චෝදනා කරන්න එපා. ඒක මගේ අතින් සිදුවූ අත්වැරැද්දක්. නැතුව කාටවත් පක්ෂග්රාහි වුනේ නෑ
නමුත් මේ සිදුවූ වැරැද්ද තරග ප්රතිපලය කණපිට හරවන්න තරම් ප්රමාණවත් මදි. ඒකට හේතුව රමේෂ්ගේ පිලේ හිටපු සාමාජිකයින් 7 දෙනෙක්ම මිතිකගේ පිලට වෝට් කරලා තියෙනවා. ඒ කියන්නේ එතනම ලකුණු 70ක් රමේෂ්ගෙන් ඉතිකට ගිහින් ඒ නිසා ,මට සිදුවූ වැරැද්ද හරි ගැස්සුවත් තරග ප්රතිපලයේ ලොකු වෙනසක් වෙන්න නෑ
මගේ අතින් සිදුවූ වැරැද්දට මන් නැවත සමාව ඉල්ලනවා.
ඔන්න සචිත් මම ආවා..දැන් මම ඔයාට උත්තර දෙන්නම්..
මේන්න තියෙනවා සාමාජිකයො ආපු විදිහට අමුවෙන් ම..හැබැයි මේකෙ ගැටලුවක් තියෙනවා.එකක් නෙමෙයි තුනක්..
1.ශමින්ද ගෙ පොස්ට් එක වැලිඩ් නැ..එත් එයාව රමේශ් අයියා ඔනි කිවිවා...කඹෙට සෙනග මදි නිසා අපි එයාව සපොටර් කෙනෙක් විදිහට දුන්නා..
2.Rated R කැමති උනා කඹෙට එන්න..එත් එතකොට ත්රෙඩ් එක ක්ලොස් වෙලා..ඉතින් අපි එයව මදි උන ටිම් එකට දුන්නෙ..
3.ipwicrama & The killer මාරු වෙලා..එක උනෙ උඩ ප්රශ්න දෙක නිසා..
එත් සමාව ඉල්ලනව මොකද අපි හදිසියට ඉක්මනටම ඉක්මනට චෙක් කලා මිස කල් අරන් බැලුවෙ නැ...
දැන් යමුකො ප්රශ්නෙට..ටිම් මෙම්බර් ලාට පනින්න පුලුවන් කියන එක අපි කියලා තියෙනවා කලින්ම...එක කිරියෙ කඹේ හැමදාම තිබ්බ එකක්..නැතුව අපි අලුතින් ගෙනාව එකක් නෙමෙයි...අනික ටිම් එකට කැමති කියල වොට් කල අය මිස පිටින් ගෙනවේ නැහැ.එන්න කිවිවාම ආපු අය තමා ගත්තෙ..ටිම් එකට ආපු අය ඔක්කොම අපි දුන්න සුදුසුකම් සපුරපු අය..එක අපිට වෙනස් කරන්න බැ..
ඔයාලා පැරදුනෙ ටිම් මෙම්බර් ලා පැන්න නිසාම නෙමෙයි සචිත්..ඔයලගෙ වොට්ස් 143ක් රිජෙක්ට් උන නිසා..එවා රිජෙක්ට් උන හෙතුත් ශිට් එකෙ තියෙනවා නෙ...
ඔයාලා ගිය පාර දිනුවෙත් giveaway එක නිසා..මේ පාර පැරදුනෙත් එක නිසා..ඔයාලා කිවිවෙ වොට් කරන අයට දෙනවා කියලා..එහෙම නැතිව වලංගු චන්ද වලට නෙමෙයි..උනේ වැල අකවුන්ට්ස් ගන්න තියෙන ඔක්කොම ෆෙක් වලින් මෙම්බර් ලා ඔයාලට වොට් කල එක..ඔයාලගෙ වොට් ගාන ඉහල ගියා..එත් පොයින්ට් ගාන ඉහල ගියෙ නැ..
මම ඔයාට පොඩ්ඩක් ඉන්න කිවිවෙ එකයි ඔක පෘෆ් එක්කම පෙන්වන්න..අනික මම මේක මෙහෙම ඔපන් පොස්ට් දාන්න නෙමෙයි ටෙලෙග්රැම් ගෘප් එකට දාන්නයි හිටියෙ..එත් ඔයා ඊයෙ එකෙ ස්ක්රින්ශොට් එකක් අරන් මේකෙ පොස්ට් කලා.එක ගැන ආයෙ හිතන්න..එක තිබ්බෙ සංවිදායකයන්ට ගෘප් ලීඩර් ලා දෙන්නව කන්ටැක්ට් කරගන්න..ටිම් මෙම්බර් ලා 3කට අවසර දුන්නෙ එයාලා තරගෙත් එක්ක බිසි වෙන නිසා.ඔයා ඔයාට දුන්න පාස් එක යූස් කරලා එකෙ තිබ්බ තොරතුරු පබ්ලික් දැම්මා...පැරදුන කෙන්තියට ඔයාට බැහැ එහෙම කරන්න..ඔයා ඔයා ගැන තිබ්බ විස්වාසය කඩ කලා..
රමේශ් අයියා පරදින්න හෙතුව ටිම් එක පැනපු එක නෙමෙයි ඔයාලා වැල බෙදන්න ගිහින් එවා ගන්න ආපු ෆෙක් ටික වොට් කල එවා අයින් උන එක..
අකවුන්ට් එකෙන් ලොගවුට් වෙලා පොඩ්ඩක් පැත්තකට වෙලා හිතන්න මම කිව්ව දෙ ගැන..ලබන පාර කඹයක් තියෙවි කියලා මම හිතන්නෙ නැ..සංවිධානය කරන කෙනා හුගාක් හිතාවි..මොකද මේතනදි කියපු තව එකක් තමා රුල්ස් වෙනස් වෙන්න ඔනි කියන එක..ඔක කලා නම් කියාවි රුල්ස් වෙනස් කල නිසා පැරදුනා කියලා..
කන්න ඔනි කොට කබරගොයාත් තලගොයා වෙනවා කියන එක හරියටම මම දැනගත්තෙ මෙකෙන්..
මම මට ෆ්රි වෙලාවට මිස ඔයාලට ඔනි වෙලාවට නෙමෙයි උත්තර දෙන්නෙ..එතකම් ඉවසන් ඉන්න බැරි එකට මට කරන්න දෙයක් නැ..මමයි සංවිදායක..මේ තරගෙදි ඔයා මට යටත් මිස මම ඔයාට යටත් නැ..ඔයා මගෙ අවසර ඇතුව නෙමෙයි අපි ඔපන් කල චැට් එකෙ ස්ක්රින්ශොට් පබ්ලිශ් කලෙ..හැමදාම දිනන්න බැහැ..ඔයාලා ඔය ප්රශ්න කිසිම එකක් අදින්නෙ නැ ඔයාලා දින්නා නම්..giveaway දිලාත් පැරදුන නිසායි මේ ඔක්කොම..
ඔයාලා පැරදුනේ ඔයාලගේ ම වරදින් මිස වෙන දෙකින් නෙමෙයි..
කුනුහර්ප කියන්න ඔනි කෙනෙක්ට පුලුවන්..වැරදි හොයන්නත් පුලුවන්..පැරදුන කන්ඩායම එකට හෙතු හොයන එක සාදාරනයි..එයාලට අයිතිය තියෙනවා එක අහන්න..ඔකට ප්රදානම හෙතුව තමා කබේ පලවෙනි පොස්ට් එක නොකියවිම..එතන පැහැදිලිව සදහන් වෙනවා පොයින්ට්ස් වලින් දිනන්නෙ කියන එක වගෙම පනින්න අවසර තියෙනවා කියන එක......
ඔවා නිති ප්රශ්න නෙමෙයි රිති ප්රශ්න..තමන්ට ලැබුන කන්ඩායමට සෙල්ලම් කල යුතුමයි කියලා නිති දාන්න බැහැ..එතකොට ඔයාලා එක කලින් සැර වල තිබ්බෙ නැ කියනවා..පරදින කොට අනික් අයට නෙමෙයි තමන් තුලින් හොයන්න හෙතු..
මම පරක්කු උන ටිකට මට දිලා තියෙන කමෙන්ට් ටික මම දැක්කා..ඔකට ඉතින් කියන්න තියෙන්නෙ "ඔනි .............. කුනුහර්ප කියන්න පුලුවන්" කියලා...හිස්තැනට තමන් කැමති වචන දාගන්න...මම යනවා මම අද වැඩ...ආයෙ ෆ්රි වෙන විදිහට එන්නම්.....හැංගිලා රෙප් කපන එක හො කුනුහර්ප වපුරන එක පිරිමි ගති නෙමෙයි......එක පාවෙන තොප්පියක් කැමති අය දාගනිවි
![]()
![]()
නිල් පාටින් තියෙන්නෙ රමේශ් අයියා ඉල්ලපු සපොර්ටර්ලා....
තැබිලි පාටින් තියෙන්නෙ ඉතික අයියා ඉල්ලපු සපොර්ටර්ලා..

මන් කැමතියි
Rated_R මුදල් ගෙවා ප්රචාරය කරන ලදී
දැන් ඇත්තට ටීම් බෙදලා තිබ්බෙ මෙහෙමද?![]()