කඹය 2019 - අවසන් ප්‍රතිපල

Is that you

Banned
Sep 3, 2018
186
24
0
සොහොන;24389408 said:
හුකන්න මට 25 ඔයි නාකි නැ :lol:
උට්ටො මේකට අද ආපු එකා 50 උනත් ඌ අලුත් එකා..
තෝ දැන් හම්පඩ නාකියෙක් මේකට ඇවිල්ලාම නාකි වෙලා
 
BryanRay

Banned
Dec 23, 2018
91
2
0
XzqmjDc.jpg

etGjskX.jpg

හානේ ඇත්තට ?

නිකන් දෙක තුනක් අරන් බලමු..

බෙන්10 329 : ඔත්තෙ.
දැන් ඌ අපේ team එකේද ? නෑ

SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?

අනික බං ඔය යට එක නම් ටීම් පිලිවෙල රිදිලා පොන්ස් කොහොමද අපෙ ටීම් එකට ආවෙ? ඌ අරුන්ගෙ ටීම් එකේ ඉන්න ඕනෙ එකෙක්නෙ. කඹේ පැත්ත පලාතෙ ආවෙ නෑ හෙල්ප් එකට ඌ.

අනික The Killer ඉන්න ඕනෙ අපී පැත්තෙ. Lpwicrama අනික් පැත්ති. සොහොන අපෙර් පැත්තෙ. මුන්ට ඕනෙ විදිහට එහෙම මාරු කරන්න පුලුවන්ද? ගංජා ගහලා පෝස්ට් එක දස්ල තියෙන්නෙත්
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    පිළිගන්න එකක් නෑ බන්.. රට බයිලා කියනව ඇහුවම..
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0

    පිළිගන්න එකක් නෑ බන්.. රට බයිලා කියනව ඇහුවම..

    ගෑණි මිසින්. ඉතික පයියෙ මිතික පයියෙ ගගා දූවන්න ඇති හොටුත් පෙරන් මේකට උත්තරයක් හොයන් එන්න. :lol:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    XzqmjDc.jpg

    etGjskX.jpg

    හානේ ඇත්තට ?

    නිකන් දෙක තුනක් අරන් බලමු..

    බෙන්10 329 : ඔත්තෙ.
    දැන් ඌ අපේ team එකේද ? නෑ

    SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

    oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
    ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?

    eewata pahadili kirim hadawa athi ban...poddak idapan tikakin daai..:lol::lol:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    XzqmjDc.jpg

    etGjskX.jpg

    හානේ ඇත්තට ?

    නිකන් දෙක තුනක් අරන් බලමු..

    බෙන්10 329 : ඔත්තෙ.
    දැන් ඌ අපේ team එකේද ? නෑ

    SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

    oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
    ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?

    ane manda bn pissu wage :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ප්‍රශ්න ගොඩක් තියෙනවා කියල පහැදිලිව පේනවා.... සංවිධායක මණ්ඩලය මල පන්නගන්නේ නැතුව, පොඩ්ඩ ඇත්නම් offline යන්නේ නැතුව, ප්‍රශ්නෙට ප්‍රශ්න අහන්නේ නැතුව, අහල තියෙන ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන්නම් හරි ...නේද?:dull::dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔකෙ ෆොටොස් දෙකක් තියෙනවා නෙද පොස්ට් කවුන්ට් නම්බර් එකත් එක්ක...
    එ පොස්ට් නම්බර් පිලිවෙලට බෙදල තියෙන්නෙ..දැන් වත් තෙරුනාද..ඔයාට නිල් පාට තැබිලි පාට කරල දුන්නෙ තෙරුම් ගන්න පහසුවට..
    කිසිම මෙම්බර් කෙනෙක් අයින් නොකර..
    මෙම්බර් ලා බැලන්ස් කරලා බෙදපු එක තමා දෙවනියට තියෙන්නෙ..
    මෙම්බර් ඉස්සහින් එ පොස්ට් නම්බර් එක දාලා තියෙනවා....පොස්ට් එඩිට් කරලා ඩිලිට් කරලා දැන් වෙනස් කරගන්න කලින් අපි ඔය නම්බර් එක ගත්තෙ..
    තව තියෙනවාද ප්‍රශ්න..තෙරුනෙ නැද්ද තාම..

    හානේ ඇත්තට ?

    නිකන් දෙක තුනක් අරන් බලමු..

    බෙන්10 329 : ඔත්තෙ.
    දැන් ඌ අපේ team එකේද ? නෑ

    SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

    oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
    ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?
    oththe iratte seen na post gana anuwa depahthata dala tiyenne neda? ehema baluwama awlak na
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෑණි මිසින්. ඉතික පයියෙ මිතික පයියෙ ගගා දූවන්න ඇති හොටුත් පෙරන් මේකට උත්තරයක් හොයන් එන්න. :lol:

    eewata pahadili kirim hadawa athi ban...poddak idapan tikakin daai..:lol::lol:

    පැය 12 විතර එයි මම හිතන්නෙ..
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    Leaders la denna ok nokalanam ok wenakan danne na machan

    anika result sheet approved kalanam leaders la denna ay ban aye mulata yanne ?

    team eka bedapu widiya gana ... ane manda.... ewelema doubt than hadanna kiyanna thibba....
    උට්ටො උත්තර දීපිය අර සක්කිලින්ට.උන්ට තේරෙන්නේ නෑ

    අර ගෑණි ආවා ගියා.:lol::lol::lol:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    oththe iratte seen na post gana anuwa depahthata dala tiyenne neda? ehema baluwama awlak na

    මෙන්න තරග කරපු ටීම්. බලපන් මැච් වෙනවද කියලා.

    MOUELxc.png

    අනික rated_R මං කැමති කියලා කියලත් නෑ. ඒ ත්‍රෙඩ් එකේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පල් හෑලි ලියන්න නෙවේ බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවෙ..

    teams බෙදුවේ..

    post කරපු පිළිවෙලටද.. post එකේ number එකෙන් ද එච්චරයි.. කබෙට rules තියනව කලින් organize කරපු උන් ඇහුවම කිව්ව කොහොමද බෙදුවේ..

    ඇයි එහෙම උනේ කියල..
    මොකද්ද දැන් මේ screenshot එකෙන් prove වෙන්නෙ

    teams බෙදුවෙ post count එකෙන් ද post කරපු පිළිවෙලටද ? බලු වැඩේ කරල දැන් නිකන් පල් හෑලි ලියන්න එපා..

    මේකේ මීහරක් නෑ ok..
    Yako :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රමේෂ් සහොදරයාට මේ දිනවල තිබූ අධික වැඩ කටයුතු නිසා මාගේ සහයෝගය නිසි අකාරයෙන් ලබා දීමට නොහැකි වීම නිසා මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා

    අයියෝ ප්‍රශ්න අවශ්‍ය නැහැ මචන් ආතල් එක ගත්තා එච්චරයි

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතික සහ රමේෂ් දෙදෙනාම එලකිරි එකෙ දන්නා කියන අය නිසා ප්‍රශ්න අවශ්‍ය නැත සමකාමිව වාසය කරමු
    එලකිරි ජය වෙවා