කඹය 2019 - අවසන් ප්‍රතිපල

Is that you

Banned
Sep 3, 2018
186
24
0
අනික බං ඔය යට එක නම් ටීම් පිලිවෙල රිදිලා පොන්ස් කොහොමද අපෙ ටීම් එකට ආවෙ? ඌ අරුන්ගෙ ටීම් එකේ ඉන්න ඕනෙ එකෙක්නෙ. කඹේ පැත්ත පලාතෙ ආවෙ නෑ හෙල්ප් එකට ඌ.

අනික The Killer ඉන්න ඕනෙ අපී පැත්තෙ. Lpwicrama අනික් පැත්ති. සොහොන අපෙර් පැත්තෙ.
මුන්ට ඕනෙ විදිහට එහෙම මාරු කරන්න පුලුවන්ද? ගංජා ගහලා පෝස්ට් එක දස්ල තියෙන්නෙත්
මොලේ කොලොප්පන් හුට්ටී:lol::lol::lol:
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය මම කිව්වෙ යකෝ චරිය ගෙ software එකෙන් result ගන්නෙ ඒකට ok කියන්නෙ නැතුව ඒක වරදිනවද ?


    team බෙදද්දී බලු වැඩක් කරා or mistakes උනා කියල පිලිගනින් එච්චරයි..
    දැන් පොස්ට් delete කරා කියල මගුලක් කියනව..
    උබ සම්භන්ද උනේ නැතුව ඇති teams බෙදන්න..
    ඒක එහෙම නම් ඒකත් කියපන්..
    මෙතන අසාධාරණයක් වෙලා තියනව නෙ කොහොමත්..

    එක්කො අර sara දාල තියන screen ෂොට් මුලින්ම ගත්තු ඒවානේ ඒවායින් වලින් පෙන්නපන් ඉතින් බෙදුව හැටි අපිට..
    ඕක මේ රට බයිල කිය කිය වටේ යන්න දෙයක් නෑ..

    මෙම්බස්ල බෙදුවේ ඔත්තේ ඉරට්ටේ කියල
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඔය මම කිව්වෙ යකෝ චරිය ගෙ software එකෙන් result ගන්නෙ ඒකට ok කියන්නෙ නැතුව ඒක වරදිනවද ?


    team බෙදද්දී බලු වැඩක් කරා or mistakes උනා කියල පිලිගනින් එච්චරයි..
    දැන් පොස්ට් delete කරා කියල මගුලක් කියනව..
    උබ සම්භන්ද උනේ නැතුව ඇති teams බෙදන්න..
    ඒක එහෙම නම් ඒකත් කියපන්..
    මෙතන අසාධාරණයක් වෙලා තියනව නෙ කොහොමත්..

    එක්කො අර sara දාල තියන screen ෂොට් මුලින්ම ගත්තු ඒවානේ ඒවායින් වලින් පෙන්නපන් ඉතින් බෙදුව හැටි අපිට..
    ඕක මේ රට බයිල කිය කිය වටේ යන්න දෙයක් නෑ..
    TvgQjHQ.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙම්බස්ල බෙදුවේ ඔත්තේ ඉරට්ටේ කියල


    බෙදපු විදිය තමයි අහන්නෙ අර උඩ දාල තියන reply එක කියෝපන්..
    post නම්බර් එකෙන් බෙදුවේ කියල තියෙන්නෙ සාර..
    උබලට එතකොට ගණන් බෑ කියලද කියන්නෙ ?
     
    • Like
    Reactions: Prime HD

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං කැරි හොරු ටිකක් මුන්.
    පෝස්ට් පිලිවලට ගන්නවනම් ඒත් ඒ පිලිවෙලට බෙදපල්ලකො හොර වැඩ නොකර.

    ඉස්සර කඹ වගේ නෙමෙයි ගීතා මේ සංවාද මණ්ඩපයක් කියලා ත්‍රෙඩ් එකක්දාගෙන ඒකෙන් කල්ලි හදන් ලොල්ලොටිකක් බැහැලා 2018, 2019 කඹ දෙකම රිව්වා. 2018 සචියගෙන් 4 ක් පැන්නා උන්ගෙ ලොල්ලො කල්ලියෙ උන්, මෙදා පාර 7 ක්. ඒකෙන් උන්ගෙම කොටු11ෆේක් අකවුන්ට් 3-4 ක් තියෙනවා. ඉස්සර කඹ එක යාලුවො උනත් කඹේදි තමන්ගෙ ටීම් එකට සප් එක දුන්නා. ඔය කල්ලියෙ ලොල්ලො නිසයි මෙහෙම චා උනේ. ඉන්ටර්නෙට් ලාභ උන එකෙ විපාක

    අනික ඕගනයිස් කරපු පක්කු තුන්දෙනත් ඔය කල්ලයෙ ගල් ෆිට්.




    මමත් බ්‍රෝ මන්ඩපේ ඉන්නවා බ්‍රෝ
    එකම සෙට් එකක් විදියට ඒකෙ කට්ටිය චැටක් දාගෙන ෆන් එකෙ ඉන්නවා
    මරාගන්න ජෝක් දානවා ආතල් එකේ ඉන්නවා කුණුහරප නැතුව
    මමත් ඒකට සිරාවටම කියනවා නම් සෙට් උනේ ගියපාර කඹෙන් පස්සෙ
    කල්ලි වාදය කියලා ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙ නැහැ
    එහෙනම් බන් අපිත් පනින්න එපැයි රමේශ් ඉතිකල මන්ඩපේ සෙට් එකේ තමයි ඉන්නෙ මන්ඩපේ ත්‍රෙඩ් බලන්න දාපුවා
    මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා කියලා චොදනාවක් එල්ල වෙනවා
    ඒ සම්බන්ධයෙන් ඉතින් සංවිධායකයින් තමයි සහෝ එක්ස්ප්ලේන් කරන්න ඔනා !
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    සමාවෙන්න මචන් මම හිතන්නෙ සහයොගය මදී දුන්න
    තව පෝස්ට් ටිකක් හදන්න තිබ්බා ආතල් එකක් ගන්නත් එක්ක

    oka mokakda bn.. uba apith ekkama hitiya ekama athi :D