![]()
දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ
![]()
![]()
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
fdfw





![]()
දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ
![]()
![]()
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
fdfw

Ithika mithika ට චන්දේ දීලා කියන්න මම දැන් රේප් 54ක් දෙනවා
![]()
![]()
ගිය පාර සචිත් නේද ලීඩර්?
එතකොට සචිත්ගේ සෙට් එක රෙප් ගොඩක් දුන්න නිසා සචිත්ට වොට් කරේ. මේ පාර සචිත් ඉන්න සෙට් එක රෙප් වැඩිය දුන්නේ නෑ. තව ටිකක් බලලා මන් එහා පැත්තට වොට් එක දෙනවා

![]()
දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ
![]()
![]()
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
එන්න Elakiri Legends සමග පෙළ ගැසෙන්න. නොනවතින rep වැස්සකින් නැහැවෙන්න...
![]()
![]()
fr
කඹය 2019 - තරගය
![]()
සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරිවාසි හැමෝටම !!!
ඔන්න අවුරුදු කඹේ ගෙනාවා.......
ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා කියපු වෙලාවල්වලටම නූල් දාන්න බැරි උනාට..හේතුව ඉතින් අපි අලුත් නෙ..අනික අපෙ නායිකාව හෙන ඔලුවෙන් ඉන්නේ ඕගොල්ලෝ දන්නවනේ එයාගේ හැටි
මේක තමා එලකිරි කඹ නූල් මාලාවේ ප්‍රධානතම නූල වන කඹේ....
ඔන්න එහෙනම් තොරණේ විස්තරේ කියවලා බලලා වෝට් එකක් දාගෙන යමුකෝ.......
කණ්ඩායම් නායකයෝ දෙපල අදුරගමු මුලින්ම
කිරියටම නාකි උණු හැමෝගෙම ආදරේ ලබාගත්ත කුකුල්ලු දෙන්නෙක්
![]()
මෙන්න දුකේදී සැපේදී උදවුවට ඉන්න කණ්ඩායම් සාමාජිකයන්
![]()
"කඹය 2019" එලකිරි කබ ඇදිම අප්‍රේල් 12 රාත්‍රි 9 පටන් අප්‍රේල් 15 වෙනිදා රාත්‍රි 9 වෙන තෙක් කබ ඇදීමේ තරගය පවත්වනවා.
ජයගත් කණ්ඩායම සහ ලබාගත් ලකුණු එදිනම හැකි විගස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
+කබ ඇදීම හෙවත් ජන්දය
10 points for each team member
10 පොයින්ට්ස් ලැබෙනවා ටීම් එකේ ඉන්න මෙම්බර් කෙනෙක්ට
10 x Normal voters (1 point )
සාමාන්‍ය එළකිරි මෙම්බර් ගෙනෙක්ට ලැබෙන්නේ 1 පොයින්ට් එකක් විතරයි පොයින්ට් 10 හොයා ගන්න 10 දෙනෙක් වොට් කරන්න වෙනවා
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
![]()
තරග නීති-රීති
*vote කරන සියල්ල ජේශ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)
* '+' reputation අගයක් තිබිය යුතුයි.
*2019 ජනවාරි 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
* මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා
*චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.
* පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
*ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.
* තරග සංවිධායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.
* අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.
තරගය මෙතැන් සිට ආරම්භ කරනවා.
![]()
![]()
සංවිධානය
____
___![]()
![]()
Sara531 / hichchiputha / NK123



![]()
ඔන්න මේපාරත් Elakiri Brotherhood වෙතින් 100GB Cloud Storages..... නොමිලේ.. නොමිලේ.. නොමිලේ
![]()
එකක් දෙකක් නෙවේ 50ක් ..ඔව් ඔව් බන් 50ක්ම
Lifetime Storage
No backup limitations
No bandwidth limitations
කරන්න තියෙන්නේ simple වැඩක්
1. පල්ලෙහා ලින්ක් එකට ගියා
>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<
2. vote එක Elakiri Brotherhood එකට දැම්ම
3. මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම
හරිම සිම්පල්
තව තෑගි තියෙනවා.. .ඒවත් අමතක කරන්න එපා
![]()
Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්
http://www.elakiri.com/forum/showthread.php?t=1895351

![]()
කොහොමද සාන්ත ඒක. මේ වගේ ලොකු රෙප් පවර් එකක් ගන්න කැමතිද?
![]()
මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන
![]()
![]()
![]()
![]()
![]()