Questions කරන්න හොද IT ඩිග්‍රියක්

අවුරුදු 4/5 කින් demand එක තියෙන්නෙ මොකටද?


  • Total voters
    11

SLBro

Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    Software Engineering
    Cyber Security
    Computer Systems & Network Engineering
    Information Systems Engineering

    මේ SLIIT තියෙන Degree programs. අනිත් campus වල degree එකෙ Content එක්ක compare කරද්දි SLIIT එකෙ content එක හොදයි වගෙ හිතුනා.
    නැත්තන් NSBM/ IIT හොදයිද?

    ගිය අවුරුද්දෙ තමයි මල්ලී A/L කරේ. Maths වලින් කරේ. SE degree එක කරන්න තමයි හිතන් ඉන්නේ.

    ගොඩක් අය මං දන්න විදියට SE degree එක කරන්නේ. ඒත් තව අවුරුදු 4/5 කින් degree එක complete කරාම SE Jobs තියෙද? (ගොඩක් අය SE Degree එක කරන හින්දයි එහෙම ඇහුවෙ :confused:)
    නැත්තන් Cyber Security/Network වගෙ හොදද?

    ඉස්සරහට demand එක තියෙන්නෙ මොකටද?

    IT Field එකෙ ඉන්න help එකක් ඕනෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    පදුරකට පයින් ගැහුවත් SE ලා 50ක් 60ක් විසිවෙනවා.
    CyberSec කරන්න කියපන් කන්ටෙන්ට් එක හොදට බලලා.
    ලංකාවේ Network ගැන කතා නොකර ඉමු.

    https://www.sliit.lk/computing/programmes/cyber-security-degree/

    1619085409672.png
     
    Last edited:

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93

    Sliit eke krnna kiypn..coding bari nam phd gathath wadak ne..
    :yes:



    පදුරකට පයින් ගැහුවත් SE ලා 50ක් 60ක් විසිවෙනවා.
    CyberSec කරන්න කියපන් කන්ටෙන්ට් එක හොදට බලලා.
    ලංකාවේ Network ගැන කතා නොකර ඉමු.

    https://www.sliit.lk/computing/programmes/cyber-security-degree/

    View attachment 121297



    cybersec hdi. se th hdi. n/w nn krl wdk nathi wei ned



    Sliit karapan
    SLIIT hodai data science, cyber wge balanna SE th hodai network nm recommand karanna amarui anthimai lankawe

    :love::love::love::love::love::love:

    Poll ekak damma vote karanna ;)